Parakrama National School Photographic Art Society

Parakrama National School  Photographic Art Society

Share

This is the official page of
Parakrama National School Photographic Art Society
Gampaha

10/06/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියේ දපනං
ඒතං බුද්ධානු සාසනං"

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!!



12/05/2025

වෙසගෙහි තරිඳු නුබ මඩලෙහි -නැගෙන සදේ
දම් සිදු ගැඹර අපමණ රැළි – සරැළි බිදේ
සුදු මුදු බැති කුසුම් දහසින් – පුදා හදේ
පතනෙමු සුබ වෙසක් තෙමි තෙමි දහම් පොදේ

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..☸️🪷



11/05/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮
HAPPY MOTHER'S DAY

Today, the world is celebrating one of life’s most cherished relationships—motherhood. Mother’s Day is celebrated every year on May 11, 2025. On this Mother’s Day 2025, we celebrate the women who have shaped us with their love, strength, and endless sacrifices. It’s a day to express our deepest gratitude, reflect on maternal bonds, and share words that uplift, comfort, and appreciate.




13/04/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

"පලසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා
දහසක් පහන් දැල්වී මග එලිවේවා
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ..."

ලැබුබා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා හිතවතුනි..

Wishing you and your family a year filled with good health and happiness.
Happy Sinhala and Tamil New Year!

​நீங்களும் உங்கள் குடும்பமும் ஆரோக்கியம் மற்றும் மகிழ்ச்சியுடன் நிறைந்த ஒரு ஆண்டைக் கொண்டாட வாழ்த்துகிறேன்.
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!




13/04/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮
මෙදා පාරවත් අපි එයාල ගැන හිතමුද යාළුවනේ..

"ගිගුරුම් සහිත රතිඤ්ඤා, දීප්තිමත් ආලෝකයන් සහ අහස ආලෝකමත් කරන ගිනිකෙළි මිනිසුන්ගේ ප්‍රීතිය සංකේතවත් කරයි, නමුත් මිනිසාගේ හොඳම මිතුරා වන බල්ලා භයානක ඝෝෂාකාරී ශබ්ද, ව්‍යාකූල ආලෝකයන් සහ අප්‍රසන්න ශබ්ද අත්විඳියි.
බල්ලන්ට 40-45 Hz සිට 45,000 Hz දක්වා ඇසෙන අතර, මිනිසෙකුට 20 Hz සිට 20,000 Hz දක්වා පමණක් ඇසෙනු ඇත. එබැවින්, බල්ලන්ට පුළුල් පරාසයක ශබ්ද ඇසෙනු ඇත, විශේෂයෙන් ඉහළ සංඛ්‍යාත සහිත ඒවා.
හදිසියේ ඇතිවන ඝෝෂාකාරී ශබ්ද බිය, කාංසාව අවුස්සන අතර හෘද රෝග , ස්පින්ක්ටර් පාලනය නැතිවීම, අධික ලෙස මුත්‍රා වීම සහ බල්ලන් තුළ ශ්‍රවණාබාධ වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි.
ගිනිකෙළි පිපිරීම් සහ ගිනිකෙළි බල්ලන්, බළලුන් සහ අනෙකුත් සුරතල් සතුන් නොසන්සුන් කරයි.
අලුත් අවුරුද්ද ප්‍රකාශ කරන විට, සමහර බල්ලන් නිවෙස්වලින් පලා ගිය අතර, අයාලේ යන සහ වීදි සිටින සුනඛයන් වීදිවල තැනින් තැන දිව ගියහ. හාවුන් සහ කුරුල්ලන් වැනි බියගුළු සුරතල් සතුන් ද බලපෑමට ලක් වේ"
(උපුටා ගැනීමකී)

ඉතින් අපේ සතුට වගේම මේගොල්ලො ගැනත් හිතමු නේද




13/04/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

Our FACEBOOK Page is back.
In the past few days, none of us have been able to access our page, but yesterday it was restored.



16/03/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

Give your best and make ourmother Parackrama Proud
"Your dedication and passion will lead you to success. I’m so proud of you, and I believe in you wholeheartedly. Good luck!”

GOOD LUCK GUYS



11/03/2025

“We are experiencing a technical issue with this fb page. We, the photographic team, will ensure that all the photos from the recently held inter house Sportmeet'25 are uploaded within the next two weeks. Please be patient with us.”

27/02/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

INTER HOUSE SPORT MEET 2025🔥
Are you ready
See you at the Inter House Sportmeet’25

One Spirit,
One Team,
One Win..."

@ 1.00 PM in school ground
Tomorrow
You are all invited..



27/02/2025

𝙋𝙖𝙧𝙖𝙠𝙧𝙖𝙢𝙖 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙞𝙘 𝘼𝙧𝙩 𝙨𝙤𝙘𝙞𝙚𝙩𝙮

INTER HOUSE SPORT MEET 2025🔥
LIVE ON PMV YOUTUBE CHANNEL

One Spirit,
One Team,
One Win..."

@ 1.00 PM in school ground
TOMORROW
You are all invited..



Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Parakkama Nation School Gamapaha
Gampaha
11870