Ashen Akalanka

Ashen Akalanka Software Engineer & Tutor

හෙට තමයි දවස... 😍5 න් 6 ට යන ඔයාලට 6 වසරේ ඉගෙනීම් කටයුතු හොඳටම කරන්න උදව් කරන, ඒ සඳහා හොඳම අඩිතාලම දමන " විශේෂ පදනම් පා...
02/10/2024

හෙට තමයි දවස... 😍

5 න් 6 ට යන ඔයාලට 6 වසරේ ඉගෙනීම් කටයුතු හොඳටම කරන්න උදව් කරන, ඒ සඳහා හොඳම අඩිතාලම දමන " විශේෂ පදනම් පාඨමාලාව" 💪🏻

English සහ ගණිතය විෂයන් දෙකම මාස 2️⃣ ක් සම්පූර්ණයෙන්ම නොමිලේ... 100% FREE 😍

මේක පුතේ ඔයා ඇවිල්ලාම බලන්න ඕන වැඩසටහනක්...
අපේ ඉගැන්වීම් රටාවේ වෙනස, රහ අයියලා අක්කලාගෙන් අහලා දැනගෙන ඔයාලම ඇවිත් අත්විඳලා බලන්න. හැමදාම එන්න ආස හිතෙයි... 🥰

එහෙනම් හෙට හවස 4. 00 ට යාළුවොත් එක්ක එන්න නිවන්දම A zone ආයතනයට. (නිවන්දම මංසන්ධියෙන් කැටවෙළ දෙසට 100m )

( දරුවා සමග මව හෝ පියා සහභාගී වන්න ) ❤️

19/07/2024

ඇවිල්ලා බලන්නම ඕන seminar එකක් 🔥❤️

🔶 මෙතෙක් O/L සමත් ප්‍රතිශතය 100% වූ එකම ENGLISH & MATHS පංතියෙන් ,  subjects දෙකටම marks වැඩි කරගමුද? 🤩🔷 ආසාවයි, උවමනාවය...
11/06/2024

🔶 මෙතෙක් O/L සමත් ප්‍රතිශතය 100% වූ එකම ENGLISH & MATHS පංතියෙන් , subjects දෙකටම marks වැඩි කරගමුද? 🤩

🔷 ආසාවයි, උවමනාවයි තියන ඔයාට, ඔයා මොන මට්ටමක හිටියත් දැනෙන්න, තේරෙන්න විෂයන් දෙකම සරලව තිතට උගන්වන හොඳම පංතිය...
ඉතිං මේක දවසක් ඇවිල්ලාම ඔයාට දැනෙන, තේරෙන විදිහේ වෙනස අත්ඉඳලම බලන්න ඕන පංතියක්...

(🔴අවවාදයයි : අපේ ENGLISH & MATHS ඇබ්බැහි වන සුළුයි😋)

ජුනි මස ඔයා සහභාගී වන මුල් දිනය FREE (නො මිලේ )🥰

🔵මොන්ටානා(ප්‍රධාන ශාලාව) - ගම්පහ
🔵A zone - නිවන්දම (නිවන්දම මංසන්ධියෙන් කැටවෙළ දෙසට 100 m)
🔵AGS - බටගම (ආප්ප කඩේ හන්දියෙන් නිවන්දම දෙසට 150 m)
🔵SHA academy - බටුවත්ත

" 🅰️ අකුරෙන් ඔබ්බට ගොස් හෙට ලොව දිනන්නට... "

(📸 2023 O/L ගෝලයන්ගෙ අදහස් වලින් බිඳක්.. 👇🏻)

❤️ MY NEW INSTITUTE... A ZONE ❤️
11/06/2024

❤️ MY NEW INSTITUTE... A ZONE ❤️

11/06/2024

❤️

🔴 නිවන්දම ENGLISH ගණිත ප්‍රතිඵලයන්හි""හැරවුම් ලක්ෂ්‍යය " 💥💥💥🏢" A ZONE " නව ආයතනය වෙතින්.... (owner) " 🅰️ අකුරෙන් ඔබ්බට ග...
30/03/2024

🔴 නිවන්දම ENGLISH ගණිත ප්‍රතිඵලයන්හි
""හැරවුම් ලක්ෂ්‍යය " 💥💥💥

🏢" A ZONE " නව ආයතනය වෙතින්.... (owner)

" 🅰️ අකුරෙන් ඔබ්බට ගොස් හෙට ලොව දිනන්නට... "

👉🏻 මූලික දැනුම අඩු සහ මුල් පාඩම් මගහැරුණු දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සමඟ අප්‍රෙල් මස මුල සිට... පළමු සති 2 සම්පූර්ණයෙන්ම නොමිලේ... 😍
👉🏻විෂයන් දෙකම ප්‍රායෝගික උදාහරණත් එක්ක සරලව, රහට දැනෙන්න ඉගෙනගන්න හොඳම තැන. දවසක් ඇවිල්ලම අපේ වෙනස බලන්න. අපේ style එක ඇබ්බැහි වන සුළුයි. ආස හිතෙයි... 😜🔥

For more details: 0768337274
Fb page: Ashen Akalanka 👍🏻

💪🏻+🧠 ➡️➡️➡️ 🏆🥳
10/03/2024

💪🏻+🧠 ➡️➡️➡️ 🏆🥳

🔥2024 නව පන්ති ආරම්භය 🔥👉🏻පොතේ විදිහට හැමදාම බැරිවුණු ❌"ඉංග්‍රීසි" ☹️වලට තිත තියලා, 💡සම්පූර්ණයෙන්ම practical විදිහට ඔයාට ...
29/02/2024

🔥2024 නව පන්ති ආරම්භය 🔥

👉🏻පොතේ විදිහට හැමදාම බැරිවුණු ❌"ඉංග්‍රීසි" ☹️වලට තිත තියලා, 💡සම්පූර්ණයෙන්ම practical විදිහට ඔයාට හිතෙන ඕනම දෙයක් ✔️ "English"🤩 වලින් ලියන්න, කතා කරන්න හුරු කරවන වැඩපිළිවෙළේ🥇 first step👣 එක තියන්න හොඳම යාළුවත් එක්ක ඔයත් එන්න. 👊🏻

" 🅰️ අකුරෙන් ඔබ්බට ගොස් හෙට ලොව දිනන්නට.."

🏆2024 නව පන්ති ආරම්භය... 🏅🔴Grade 6 - Englishජනවාරි 4 බ්‍රහස්:(හෙට ) ප. ව. 3.00 - 5.00 👉🏻එන්න පොත් පුරවන සාම්ප්‍රදායික En...
03/01/2024

🏆2024 නව පන්ති ආරම්භය... 🏅

🔴Grade 6 - English
ජනවාරි 4 බ්‍රහස්:(හෙට ) ප. ව. 3.00 - 5.00
👉🏻එන්න පොත් පුරවන සාම්ප්‍රදායික English ඉගෙනගැනීමේ රටාවට සමුදීලා භාෂා දැනුම ලබා ගන්න ගමන් English වලින් කතා කරන්නත් හුරු වෙන්න...👈🏻

🔴Grade 6 - ගණිතය
ජනවාරි 5 සිකුරාදා ප. ව. 3.00 - 5.00
👉🏻එන්න හරියට විෂය කරුණු සහ ඒවා යොදා ගන්න තැනුත් එක්ක අමාරුයි කියලා හිතන දේවල් ලේසියෙන් රහට ආසාවෙන් ඉගෙනගන්න... ගණන් වෙනුවට "ගණිතය" ඉගෙන ගමු... 👈🏻

🔵 A zone - නිවන්දම (කලුපිල මාතෘ සායනය පාර )

😍ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ... 😍

👨‍🏫අයියලා අක්කලා ගෙනුත් අපේ පන්ති වල තේරෙන විදිහ ගැන අහල බලලා ඔයාම දවසක් ඇවිත් බලන්න ... ❤️

පන්ති සඳහා සම්බන්ධ වීමට සහ අනෙකුත් ශ්‍රේණි වල පන්ති ගැන දැනගැනීමට අමතන්න whatsApp 0768337274

පෙබරවාරි මාසේ හවසක 📞ශෙහාන් මල්ලී: අයියේ මේ මන් army officer දාන්න ඉන්නේ. ගිය පාර maths කරලා අවුල් ගිය නිසා මේ පාර arts ව...
01/12/2023

පෙබරවාරි මාසේ හවසක 📞

ශෙහාන් මල්ලී: අයියේ මේ මන් army officer දාන්න ඉන්නේ. ගිය පාර maths කරලා අවුල් ගිය නිසා මේ පාර arts වලින් දැම්මා. අවුලකට තියෙන්නේ මට O/L English වලට තියෙන්නේ S එකක්. මං A/L ඉවර වෙලා මාර්තු මුල එන්නම්, මට කොහොම හරි C එකක් දා ගන්න බැරි වෙයිද? මාස දෙකහමාරයි තියෙන්නේ...

මම: අයියෝ මේක එහෙම අමාරු නැහැ බන්. අනික මොකටද C එකක් අපි A එකකට B එකකට try කරමු. මේ දවස් ටිකේ A/L එක උපරිම මහන්සි වෙලා කරගන්නවකො. අරක හරි. ඒක කරගන්න පුළුවන්

ශෙහා: අම්මෝ ලොකු උදවුවක් අයියේ. මං job එකත් කරන ගමන් කරන්නෙ. කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි නේ?

මම: පුළුවන්. අනිවා පුළුවන්. ඔයා එන්න වැඩේ හොඳට කරමු අපි...

එහෙම කතා කරගෙන class දවස් 12 කින් ගහපු ගේම තමයි තියෙන්නෙ. S ➡️ A 🏆🎖️
උදේ පාන්දර call එකක් අරන් ඇහැරවලා ඇස් වලට පුංචි කඳුලකුත් එකතු කරවලා "අයියේ මට A..."
මම උගන්නපු එකෙක් මට කියපු මුල්ම result එක. 🥺❤️
Congratulations මල්ලි 🏆❤️ ඇත්තටම මේ සතුට සල්ලි වලින් ගන්න බැහැ 🥺❤️

වරදක් කළත් සිතකින් නොවේ... 😌😏😅
17/09/2023

වරදක් කළත් සිතකින් නොවේ... 😌😏😅

Address

Gampaha

Telephone

+94768337274

Website

Alerts

Be the first to know and let us send you an email when Ashen Akalanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ashen Akalanka:

Shortcuts

Share