Isuru Lakmal._

Isuru Lakmal._

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Lakmal._, Tutor/Teacher, Gampaha.

16/02/2023

• Combined maths තේරෙන්න ඉගෙන ගන්න එන්න...
• උපරිම සිසුන් 50 කට පමණක් අවස්ථාව හිමිවේ.
• සිසුන්ට ඕනෑම ගැටලුවක් ගුරුවරයා සමග සාකච්චා කළ හැකිය.
• විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරයි.
• සෑම පාඩමකටම අදාළව සරළ ගැටලුවේ සිට සංකීර්ණ ගැටලු දක්වා ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්චා කරයි.
• නිවැරදි සැළසුමකට අනුව past papers කිරීමට යොමු කරවන අතර ඒවා සතිපතා පරීක්ෂා කරයි.
• මේ සමග පැවැත්වෙන paper class තුලින්ද විෂය දැනුම මෙන්ම ප්‍රශ්න පත්‍ර ලිවිය යුතු ආකාරය අවබෝධ කරවයි.
• පෙබරවාරි මාසය සදහා ගාස්තු අය නොකරන අතර මාර්තු මාසයේ සිට මාසිකව සාමාන්‍ය මුදලක් අය කරයි.
විමසීම් ; 071 2554533/ 077 0156643

15/02/2023
Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gampaha
11000