A/L Economics - Indika Withanaarachchi

A/L Economics - Indika Withanaarachchi උසස් පෙළ ආර්ථික විද්�යාව- නිසැක A සාමා?

21/06/2022
01/05/2022

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වර්තමාන ප්‍රායෝගික තත්වය අනුව usd ඩොලර් වල විශාල හිඟයක් පවතී. ඒ නිසා රුපියල අව ප්‍රමාණය වී පවතී. වර්තමාන තත්වය තුළ රුපියල අව ප්‍රමාණය වීම හරහා ආනයන ආර්ථිකයක් වන ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උද්ධමනයක බලපෑමක් පවතී.භාණ්ඩ හා සේවා වල මිල මට්ටම වැඩි වී ජීවන වියදම වැඩි වී.මේකට විසඳුමක් ලෙස වාහන ආනයනය සම්පූර්ණයෙන් නවත්වා ඇත. නමුත් ඊට එහා ගිය විසඳුමක් මේ සඳහා අවශ්‍යයි. එනම් සම්පූර්ණයෙන් වාහන ආනයනය නවත්වා ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අවශ්‍ය සියලුම වාහන
නිෂ්පාදනය කරනවා නම් විශාල වශයෙන් විද්ෂ විනිමය අපට ඉතුරු වෙ. ඒවාට අවශ්‍ය අමතර කොටස් පවා නිෂ්පාදනය කරගත හැක. ඵ් හරහා අපට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රසාරණාත්මක බලපෑම හා වාහන නිෂ්පාදනය තුළින් සිදුවන ආර්ථික වෙනස්කම් මොනවාද පැහැදිලි කරන්න. රටේ නිෂ්පාදනය වැඩි වීම හරහා රැකියා උත්පාදනය වීම හා රැකියා වලට ලොකු ඉල්ලුමක් ඇති වේ. ඒ මඟින් ආර්ථිකයේ ලොකු ප්‍රසාරණයක් ඇතිවේ. විරැකියාව අඩු වී මිනිස්සුන්ගේ ජීවන මට්ටම උසස් වී නිෂ්පාදන ආර්ථිකය වැඩි වේ.ආර්ථික වර්ධන වේගය වැඩිවේ.මෙය ප්‍රායෝගිකව පැහැදිලි කරන්න.

01/05/2022

ආර්ථික විද්‍යාව දැනුම ඇසුරෙන් සමස්ත මිල මට්ටම නැතහොත් භාණ්ඩ හා සේවා වල මිල නැවත මුල් මිල ගණන් වලට අඩු කිරීම සඳහා සමස්ත ආර්ථික පද්ධතිය පාලනය කළ යුතු ආකාරය පැහැදිලි කරන්න ( සිදු කල යුතු වෙනස්කම්, ගත යුතු තීරණ ,සැලසුම් හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්න )

What's no 077-5636725
14/06/2021

What's no 077-5636725

14/06/2021

ආර්ථික අපහසුතා ඇති ළමුන් වෙනුවෙන් නොමිලේ Econ පන්ති ආරම්භ කරනු ලැබේ . ඒ සඳහා ඔබගේ නම ,පාසල හා A/l කරන අවුරුද්ද whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
Indika sir - 0775636725

01/06/2021

Contact us for free first two econ classes.
0775636725

Address

Gampaha

Telephone

+94775636725

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Economics - Indika Withanaarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category