16/06/2026
පොසොන් පින්බර සමයේ දන් දීමේ අගය සහ බෙදාගැනීමේ සතුට සමඟ එක්වන සුන්දර අවස්ථාවකට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු.
CIPM ගම්පහ පරිශ්‍රය විසින් සංවිධානය කරනු ලබන මහා කඩල දන්සල සඳහා ඔබත් එක්වී, සමාජීය බැඳීම් ශක්තිමත් කරමින් මෙම පින්බර මොහොතේ කොටස්කරුවෙකු වන්න.
📅 2026 ජූනි 29 දින
🕓 ප.ව. 4.00 සිට
📍 CIPM ගම්පහ පරිශ්‍රයේදී
✨ බෙදාගැනීමේ සතුට විඳින්න...
✨ සිනහවන් පතුරවන්න...
✨ පොසොන් බැතියෙන් හදවත් පුරවන්න...