21/08/2026
අඩියෙන් අඩිය තියලා පොඩියට බෝඩ් එකක් අරන් phone එකෙන් zoom log වෙලා තනි ලමයෙක්ට උගන්නන්න පටන් ගත්ත online ET පංතිය දැන් එන්න එන්න smart වෙලා. පටන් ගැන්ම ගොඩක් පුංචී ඒත් දැන් online class එකක තිබිය යුතුම level එකට මම ගෙනාවා. මහන්සී තමයි. හැබැයි මට මගෙන් ඉගෙනගෙන campus ගියේ මං නිසා කියලා ලමයින්ගෙන් ඇහෙනකොට මට මාරම සතුටක් දැනෙන්නෙ. හැමෝම කිඋවා පොඩි එකෙක්ට ඕක කරන්න බෑ කියලා. වට්ටන්න හදපු අවස්තා හැම එකකදීම හිනහවකින් උත්තර දීලා online වගේම physical ET class එකේ මට ලමයින්ට දැනෙන්න උගන්නන්න හැකියාව ලැබුනා. මේක පටන්ගැන්මක් විතරයි. තනියම පටන්ගත්ත ගමන නොබෝ කලකින් ලංකාවෙ අංක 1 ET පන්තිය කරනවා....
තීක්ෂණ උදයංග...