04/07/2020
Graphic Design & Video Editing
Register Now
075 500 3839 / 076 276 7300
නව පංති ආරම්භය හා නවක සිසුන් ලියාපදිංචිය දැන් සිදුවේ
කාලය මාස 6 .
නිර්මාණශීලිත්වයට කැමති ඔබට අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තියක්.
මේ වන විටත් දැඩි සේවා හිඟයක් පවතින නිසා සේවා ස්ථාන වලින් වැඩි ඉල්ලුමක් පවතින වැදගත් සහ අභිමානවත් රැකියාවක්
නිවසේ සිට ද විශාල ආදායමක් ලබාගත හැකි ස්වයං රැකියාවක් හැටියට ද ඔබට එය තෝරා ගත හැකිය.
** ස්වයං ව්යාපාරයකට කැමති අය සදහා
** නිදහසේ ගෙදර සිටම විශාල මුදලක් උපයා ගැනිමට කැමති අය සදහා
(O/L හා A/L අවසන් කෙරු අය සදහා විශේෂයි.)
** කිසිදු වයස් සිමාවක් නැත.
** මුලික දැනුමක් කිසිසේත්ම අවශ්ය නැත.
** මුල සිටම ඉතාමත්ම සරලව පියවරෙන් පියවර කියා දිම සිදු කරයි.
** Software, Presets, Plugings, Layout Pack, Design Templetes අප හා සම්බන්ධ වන ඔබට නොමිලේම ලබාදේ.
** තනි පුද්ගල පංතියක් නිසා සම්පුර්ණ අවදානය ලැබෙන අතර නැගෙන සියලුම ප්රශ්න වලට පිලිතුරු ලබාදෙමින් ඉතා ප්රයෝගිකව සියලුම පාඩම් ආවරණය කෙරේ.
පාඨමාලා ගාස්තුව රු.12,000/-
කොටස් වශයෙන් ගෙවිය හැක