Fujimi International Academy

Fujimi International Academy 🎌සිහින සැබෑ කරන සකුරාවට යන මාවත🎌

Vegetables Japanese pronounce 🥕🥬🫑🥦🍆🧅🍠🌽🍅
06/02/2026

Vegetables Japanese pronounce 🥕🥬🫑🥦🍆🧅🍠🌽🍅

ඔබත් ජපානයට යන්න සිහින දකිනවාද?🎌⛩️✈️🇯🇵💢ජපන් භාෂා කුසලතා පාඨමාලා SSW VISA / WORKING VISA සහ වීසා උපදේශන සේවාව.🔺SSW VISA 🎌...
14/03/2025

ඔබත් ජපානයට යන්න සිහින දකිනවාද?🎌
⛩️✈️🇯🇵

💢ජපන් භාෂා කුසලතා පාඨමාලා SSW VISA / WORKING VISA සහ වීසා උපදේශන සේවාව.

🔺SSW VISA 🎌
JFT / JLPT N4 සමත් ඔබට

• CAREGIVER
• FOOD SERVICES
• AGRICULTURE
• CONSTRUCTION
• ACCOMONDATION
• GROUND HANDLING
ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා සහ නිවැරදි මග පෙන්වීම සමගින් ඉක්මනින් පිටත්වීම.✈️🇯🇵

🔺 WORKING VISA🎌
මූලික භාෂා දැනුම ඇති භාෂාව ඉගෙන ගනිමින් සිටින වයස අවුරුදු 25 ට වැඩි ඔබ සඳහා ස්ථිර රැකියා ලබා ගැනීමට අප ආයතනය මඟින් හැකියාව ඇත.

විශ්වාසනීයව ඔබගේ 🇯🇵 ✈️සකුරාවට යන සිහිනය ඉක්මනින් සැබෑ කර ගන්න
🎌 Fujimi International Academy ⛩️අප හා සම්බන්ද වන්න.💯

✅Contact whatsapp : +817026515068

Fujimi International  Academy  හරහා 2024 අප්‍රේල් පාසල් වාරය සඳහා නුදුරේදීම ජපානය බලා පිටත්ව යාමට සුදුසුකම් ලද සිසුන් හට...
01/03/2024

Fujimi International Academy හරහා 2024 අප්‍රේල් පාසල් වාරය සඳහා නුදුරේදීම ජපානය බලා පිටත්ව යාමට සුදුසුකම් ලද සිසුන් හට අපගේ උණුසුම් සුබපැතුම් 🇯🇵

Fujimi International Academy වන අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසයට බෙහෙවින්ම ස්තූතියි….🙏🎌

සාර්ථක අනාගතයකට Fujimi International Academy ආයතනයේ උණුසුම් සුබපැතුම් 🇯🇵

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2023 මැයි මස 20 වන දින සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🔺 ...
12/05/2023

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2023 මැයි මස 20 වන දින සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහාම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ.

⭕JLPT N5/JFT/JLCT/NAT යන විභාග සඳහා සූදානම් කරවීම.
⭕භාෂාව ලිවීම ,කියවීම, තේරුම් ගැනීම සහ කතා කිරීම පිලිබඳව ප්‍රවීණත්වය ලබාදීම.
⭕පංති පැවැත්වීම Online(zoom) හරහා හෝ Physical(ආයතනයට පැමිණ) යන ක්‍රම දෙකටම...
⭕ජපන් ආහාර රටාව, සංස්කෘතිය, සමාජ රටාව පිලිබඳව දැනුම ලබාදීම.
⭕ හිරඟනා, කතකනා, කංජි යන ජපන් හෝඩි 03ම පිලිබඳව ඉගැන්වීම.
⭕ලංකාවේ සහ ජාත්‍යන්තරව පිලිගත් සහතිකපත්‍ර පාඨමාලාවක්.
⭕Student Visa ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම නොමිලේ.
⭕Visa සඳහා අවශ්‍ය ලියකියවිලි සහ අනෙකුත් සියලු ලියකියවිලි සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදෙනු ඇත.

දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

ලංකාවේ පමණක් අධික සිසුන් ප්‍රමාණයකට ඉගැන්වීම් කල අප සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

පාඨමාලා ආරම්භය
20/05/2023
132G,නුවර පාර,මිරිස්වත්ත
වැඩි විස්තර සදහා අමතන්න
Call / 0332060855
whatsapp / 0765384419

 #日本へようこそ 🌹🇯🇵🇯🇵🌹 #සාදරයෙන්_පිළිගනිමු...🌹💐💐🌹Fujimi International Academy ආයතනය සමග සම්බන්ධවී ජපානයට පැමිණීමට අවස්ථාව ලද ඔ...
01/05/2023

#日本へようこそ 🌹🇯🇵🇯🇵🌹
#සාදරයෙන්_පිළිගනිමු...🌹💐💐🌹
Fujimi International Academy ආයතනය සමග සම්බන්ධවී ජපානයට පැමිණීමට අවස්ථාව ලද ඔබ හට ජපානයට පා තැබීමට හැකි විය..
ඔබගේ උනන්දුව සහ අපගේ කැපවීම මත, මේ පවතින තත්වය හමුවේ වුවද මෙතරම් ඉක්මනින් ජපානයට පැමිණීමට හැකිවීම ඔබගේ භාග්‍යයක් මෙන්ම අපටද බෙහෙවින්ම සතුටට කරුනකි.
මෙතැන් සිට අලුත් ජීවිතයක් ආරම්භ කරන ඔබගේ අනාගතය සුභදායී වනු දැකීම අපගේ අරමුණයි. ඉදිරියේදී ඔබගේ ගමන සාර්ථක කර ගැනීමට,මා ලද අත්දැකීම් මත ජපානයේදී අවශ්‍ය ඕනෑම මොහොතක මඟ පෙන්වීමට හැකියාව ඇති බවද සදහන් කරම් ඉතින්..
මෙතැන් සිට ආරම්භ කරන ඔබගේ නව දිවියට උණුසුම් සුභ පැතුම් එක්කරයි,, අප ගැන විශ්වාසයෙන් අප හා එක් වූ ඔබට ස්තුතියි ...
これから一生懸命頑張ってください🇯🇵💪

20/04/2023
  🇯🇵🎌💢Course fees 20000/=💢5 months      1️⃣"A "Class-Saturday(13:00~17:00)2️⃣"B" Class - Sunday (13:00~17:00)💢4 hours 💢J...
04/10/2022

🇯🇵🎌

💢Course fees 20000/=
💢5 months
1️⃣"A "Class-Saturday(13:00~17:00)
2️⃣"B" Class - Sunday (13:00~17:00)
💢4 hours
💢JLPT N5 & NAT Courses
💢(Physical class)
💢Classes begin on November 13

📮Location : Kandy Road , Miriswatta , Gampha

🔴🎌
03/10/2022

🔴🎌

සියලුම සිසුන් අවධානයෙන් කියවන්න📢📢 ✡️ N5 NAT දෙසැම්බර්  11විභාගය සදහා අයදුම් කරන ආකාරය සහ අවශ්‍ය ලිපි ලේඛන,දිනයන් පහත දක්...
28/09/2022

සියලුම සිසුන් අවධානයෙන් කියවන්න
📢📢

✡️ N5 NAT දෙසැම්බර් 11විභාගය සදහා අයදුම් කරන ආකාරය සහ අවශ්‍ය ලිපි ලේඛන,දිනයන් පහත දක්වා ඇත.🥰

http://colombo.nat-test.jp/

✡️🌹අවශ්‍ය කරන document ✡️🌹

1. 🌞🌹පාස්පෝට් එක තියනවනම් පාස්පෝට් එක

🌞🌹පාස්පෝට් එක නැත්තම් රියදුරු බලපත්‍රය

🌞🌹 පාස්පෝට් එකේ copy එකක් හෝ රියදුරු බලපත්‍රයේ copy එකක්

🌞🌹පාස්පෝට් එක තියනවනම් රියදුරු බලපත්‍රයේ copy එකක් ඕන නැහැ

🌞🌹 පාස්පෝට් එකත් නැත්තම් රියදුරු බලපත්‍රයත් නැත්තම් තමන්ගේ ජාතික හැදුනුම්පතේ copy එකයි.

2. 🌞🌹 අන්තිමට ලියපු විභාග සහතිකයක copy එකකුයි ඕන.අන්තිමට ලියපු විභාග සහතිකේ A/L හරි O/L හරි ශිශ්‍යත්ව සහතිකේ වුනත් කමක් නැහැ.

3. 🌞🌹පාස්පෝට් ප්‍රමාණයේ photos 4ක් ඕන,ඒ photo 4 colour photo වෙන්න ඕන,සුදු හෝ නිල් පැහැති පසුබිමක තියෙන්න ඕන,ඒ වගේම තමයි කන්නාඩි දාන අය කන්නාඩි ඉවත් කරල photo එක ගන්න

4. 🌞🌹 ර.5500.00 විභාග ගාස්තු

✡️🌹අනිවාර්යයෙන්ම application එක පුරවද්දී ඔයාලගෙ email address එක

🌹✡️වැඩ කරන email address එකක් දාන්න.🙋

✡️🌹මොකද, ඒ email address එකට තමයි admission එක ලැබෙන්නෙ.🥰
(Copied )

N5 සදහා බදවා ගැනීමට හැකි සිසුන් ප්‍රමාණාය ඉක්මවා ඇති බැවින් 2022.08.26 දින මධ්‍යම රාත්‍රියෙන් පසු මාර්ගගත ලෙස අයදුම් කරු...

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ඔක්තොම්බර්  මස 15 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🔺 ...
26/09/2022

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ඔක්තොම්බර් මස 15 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහාම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ.

⭕JLPT N5/JFT/JLCT/NAT යන විභාග සඳහා සූදානම් කරවීම.
⭕භාෂාව ලිවීම ,කියවීම, තේරුම් ගැනීම සහ කතා කිරීම පිලිබඳව ප්‍රවීණත්වය ලබාදීම.
⭕පංති පැවැත්වීම Online(zoom) හරහා හෝ Physical(ආයතනයට පැමිණ) යන ක්‍රම දෙකටම...
⭕ජපන් ආහාර රටාව, සංස්කෘතිය, සමාජ රටාව පිලිබඳව දැනුම ලබාදීම.
⭕ හිරඟනා, කතකනා, කංජි යන ජපන් හෝඩි 03ම පිලිබඳව ඉගැන්වීම.
⭕ලංකාවේ සහ ජාත්‍යන්තරව පිලිගත් සහතිකපත්‍ර පාඨමාලාවක්.
⭕Student Visa ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම නොමිලේ.
⭕Visa සඳහා අවශ්‍ය ලියකියවිලි සහ අනෙකුත් සියලු ලියකියවිලි සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදෙනු ඇත.

දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

ලංකාවේ පමණක් අධික සිසුන් ප්‍රමාණයකට ඉගැන්වීම් කල අප සමග අදම විශ්වාසයෙන් යුතුව එකතු වන්න.

පාඨමාලා ආරම්භය
Online: 15/10/2022

👇👇👇👇👇
වැඩි විස්තර සදහා අමතන්න
Call / 0332060855
whatsapp / 0765384419

13/09/2022

😍第 1課 Daiikka පලමු පාඩම🎌

මම watashi わたし
අපි watash*tachi わたしたち
ඔබ anatha あなた
අර පුද්ගලයා anohito (anokata) あのひと (あのかた)
සියලු දෙනා Minasan みなざん

ගුරුවරයා sensei せんせい
ශිෂ්‍ය යා gakusei がくせい
සාමාගම් සේවකයා kaisyain かいしゃいん
සේවකයා ~syain しゃいん
බැංකු සේවකයා ginkoin ぎんこいん
වෛද්‍ය වරයා isya いしゃ
පරික්ෂකවරයා kenkyusya けんきゅうしゃ
ඉංජිනේරු වා enjinia エンジニア

විශ්වවිද්‍යාලය daigaku だいがく
රෝහල byouin びょいん
විදුලිය(බල්බය) denki でんき

කව්ද dare (donata) だれ (どなた)
අවුරුදු යි. -sai ーさい
වයස කියද Nansai (oikutsu) なんさい (おいくつ)

ඔව් hai はい
නෑ iie いいえ
සමාවෙන්න/ කරුනාකරලා sh*tsurei desga しつれい ですが

නම මොකක්ද onamaewa おなまえわ
ආයුබෝවන් (පලමු හමුවට) hajimemash*te はじめまして

මට කරුනික වන්න(තමා හදුන්වා දිමේදි යොදාගනි) douso yoroshiku onegaishimas どうそ よろしく おねがいします

මේ ~ මහත්මයා/මහත්මිය kochirawa ~san des. こちらは ーさん です。

මං අවේ ~ සිටයි. ~kara kimash*ta. ~から きました

Address

Gampaha
11000

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00

Telephone

+94332060855

Website

Alerts

Be the first to know and let us send you an email when Fujimi International Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Fujimi International Academy:

Shortcuts

Share