Manchester Pvt. Ltd.

Manchester Pvt. Ltd. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manchester Pvt. Ltd., School, 269/B, Kidagammulla, Gampaha.

කොරියාවේ රැකියාවකට යන්න සිහින දකින ඔබ, මේ වසරේ කොරියානු භාෂා තරග විභගයට සූදානම්ද? තවම ඒ සඳහා සූදානම් නොවූ ඔබට මෙන්න කදිම...
13/02/2023

කොරියාවේ රැකියාවකට යන්න සිහින දකින ඔබ, මේ වසරේ කොරියානු භාෂා තරග විභගයට සූදානම්ද? තවම ඒ සඳහා සූදානම් නොවූ ඔබට මෙන්න කදිම අවථාවක්. සතියේ දිනවල පැවැත්වෙන කොරියානු භාෂා පූර්ණ කාලීන පාඨමාලාවට දැන්ම අයදුම් කරන්න.
Manchester International | 077 667 0707

රජයේ අනුමත අවුරුදු 5ක නිවාඩුව සඳහා රජයේ සේවයේ නියුතු කාන්තා ඔබට කොරියාවේ උසස් අධ්‍යාපනයට යන්න අවස්ථාව අපෙන්. විශ්වවිද්‍ය...
08/02/2023

රජයේ අනුමත අවුරුදු 5ක නිවාඩුව සඳහා රජයේ සේවයේ නියුතු කාන්තා ඔබට කොරියාවේ උසස් අධ්‍යාපනයට යන්න අවස්ථාව අපෙන්. විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අතරම අර්ධකාලින රැකියා මගින් මුදල් ඉපයීමේ අවස්ථාවද ඔබට ලැබෙන අතර උපාධිධාරි ඔබ දැන්ම ලියාපදිංචි වන්න.
මැන්චෙස්ටර් ඉන්ටර්නැෂනල් | 077667 0707 , 077 60 230 60

සාමාන්‍ය පෙළ පෙනීසීටීමටත් පෙර සිටම අනාගතයට සවිමත් අත්තිවාරමක්. අන්තර්ජාතිකව පිළිගත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල...
06/02/2023

සාමාන්‍ය පෙළ පෙනීසීටීමටත් පෙර සිටම අනාගතයට සවිමත් අත්තිවාරමක්. අන්තර්ජාතිකව පිළිගත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන වටිනා සහතිකයක් ලබා ගැනීමට දැන් කොළඹට යන්න ඕන නෑ. ඒ සියල්ලම දැන් ගම්පහදී ලබා ගන්න අපගේ පාඨමාලවට ඉක්මනින් ලියාපදිංචි වන්න. සීමිත පිරිසක් වෙත ලැබෙන අවස්ථාව මගහැර ගැනීමෙන් පසුතැවිලි නොවන්න
මැන්චෙස්ටර් ඉන්ටනැෂනල් | 074 222 63 63

ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව ගැන ඔබ දැනුවත්ද? මෙම වසරේ ඕස්ට්‍රේලියානු රජයෙන් විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලැබීමට ...
06/02/2023

ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබෙන ශිෂ්‍යත්ව ගැන ඔබ දැනුවත්ද? මෙම වසරේ ඕස්ට්‍රේලියානු රජයෙන් විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලැබීමට නියමිත බව ඔබ දන්නවාද?

රටේ පවතින දුෂ්කර ආර්ථික තත්වය යටතේ පීඩාවට පත්ව සිටින ඔබට, ඕස්ට්‍රේලියාවට යන්නට මග විවර කර දෙන මෙම අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය සඳහා දැන්ම ලියාපදිංචි වන්න. නොමිලේ ලැබෙන මෙම අවස්ථාව සීමිත පිරිසකට පමණක් වන බැවින් ඔබගේ අසුන දැන්ම වෙන් කර ගන්න.

Manchester International | 077 707 6363 , 071 422 1177

කොරියාවේ රැකියාවකට යන්න සිහින දකින ඔබ, මේ වසරේ කොරියානු භාෂා තරග විභගයට සූදානම්ද? ඒ සඳහා ඔබව සූදානම් කරවන KOREAN PAPER C...
06/02/2023

කොරියාවේ රැකියාවකට යන්න සිහින දකින ඔබ, මේ වසරේ කොරියානු භාෂා තරග විභගයට සූදානම්ද? ඒ සඳහා ඔබව සූදානම් කරවන KOREAN PAPER CLASS එකට දැන්ම ලියාපදිංචි වන්න. ආරම්භය 2023/02/15 දින උදේ 10ට.

Manchester International | 077 667 0707

උසස් පෙළෙන් පසුව ලැබෙන කාලය අනාගතයට වැදගත් ලෙස යොදා ගන්න. අන්තර්ජාතිකව පිළිගත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ...
06/02/2023

උසස් පෙළෙන් පසුව ලැබෙන කාලය අනාගතයට වැදගත් ලෙස යොදා ගන්න. අන්තර්ජාතිකව පිළිගත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන වටිනා සහතිකයක් ලබා ගැනීමට දැන් කොළඹට යන්න ඕන නෑ. ඒ සියල්ලම දැන් ගම්පහදී ලබා ගන්න අපගේ පාඨමාලවට ඉක්මනින් ලියාපදිංචි වන්න. සීමිත පිරිසක් වෙත ලැබෙන අවස්ථාව මගහැර ගැනීමෙන් පසුතැවිලි නොවන්න
මැන්චෙස්ටර් ඉන්ටනැෂනල් | 074 222 63 63

පවතින ආර්ථිකය හමුවේ කොරියානු රැකියාවකට සිහින දකින ඔබට, ඒ සඳහා හොඳම කොරියන් පාඨමාලාව අපෙන්. වසරකට සිසුන් දහස් ගණනක විදෙස්...
06/02/2023

පවතින ආර්ථිකය හමුවේ කොරියානු රැකියාවකට සිහින දකින ඔබට, ඒ සඳහා හොඳම කොරියන් පාඨමාලාව අපෙන්. වසරකට සිසුන් දහස් ගණනක විදෙස් රැකියා සිහිනය සැබෑවක් කරදෙන, දිවයිනේ ප්‍රමුඛතම භාෂා පාසල සමඟ එකතුවී ඔබගේ සිහිනය ජය ගන්න.
Manchester international - 077 6670707

☑️ IELTS pass වෙන්න නම් ඒ සඳහා සුදුසුම තැන ඉගෙනගන්න ඕන නේද?☑️ අවුරුදු 20ක අත්දැකීම සහිත, IELTS exam Cantre එකකම පාඨමාලාව...
06/02/2023

☑️ IELTS pass වෙන්න නම් ඒ සඳහා සුදුසුම තැන ඉගෙනගන්න ඕන නේද?
☑️ අවුරුදු 20ක අත්දැකීම සහිත, IELTS exam Cantre එකකම පාඨමාලාව හදාරන්න පුලුවන් වග ඔබ දැන සිටියාද?
ඉගෙනගන්නා පරිසරයේදීම චකිතයකින් තොරව විභාගයට මුහුණ දෙන්න, අදම අපගේ IELTS පාඨමාලාව වෙත ලියාපදිංචි වන්න
Gampaha & Negombo
Manchester international
0777 07 63 63 | 071 422 1177 |074 222 6363

06/02/2023

ජීවිතය ජය ගන්න ජපන් යන්න හිතන ඔබට ඒ සඳහා හොඳම භාෂා සහය අපෙන්
භාෂා ඉගැන්වීමේ ප්‍රමුඛයා වෙතින් ජපන් භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන පාඨමාලාවට දැන් සිසුන් බඳවාගැනේ. දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලාවට බඳවාගන්නා සීමිත සිසුන් පිරිස අතරට ඔබගේ නමත් නොපමාව ඇතුලත් කරගන්න.
Manchester international - 076 40 20 423

British Council IELTS official Test Center and Korean, Japanese, French, German, Italy, Russian Class

06/02/2023

යුරෝපයේ දෙවන බස ලෙස සැලකෙන ප්‍රංශ භාෂාව ඉගෙනීම, ප්‍රංශයට යන්නට හිතන අයට මෙන්ම යුරෝපයේ අනෙක් රටවල් වෙත යෑමට බලාපොරොත්තු වන අයටද එකසේම වැදගත් බව ඔබ දැන සිටියාද?
භාෂා ඉගැන්වීමේ ප්‍රමුඛයා වෙතින් ප්‍රංශ භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන පාඨමාලාවට දැන් සිසුන් බඳවාගැනේ. දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලාවට බඳවාගන්නා සීමිත සිසුන් පිරිස අතරට ඔබගේ නමත් නොපමාව ඇතුලත් කරගන්න.
Manchester international - 076 40 20 423

British Council IELTS official Test Center and Korean, Japanese, French, German, Italy, Russian Class

06/02/2023

ඉතාලි යන්න සිහින දකින ඔබ හොයන හොඳම ඉතාලි භාෂා පාඨමාලාව අපෙන්.
භාෂා ඉගැම්වීමේ ප්‍රමුඛයා වෙතින් ඉතාලි භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන පාඨමාලාවට දැන් සිසුන් බඳවාගැනේ. දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලාවට බඳවාගන්නා සීමිත සිසුන් පිරිස අතරට ඔබගේ නමත් නොපමාව ඇතුලත් කරගන්න.
Manchester international - 076 40 20 423

British Council IELTS official Test Center and Korean, Japanese, French, German, Italy, Russian Class

06/02/2023

ජීවිතය ජය ගන්න ජර්මන් යන්න හිතන ඔබට ඒ සඳහා හොඳම භාෂා සහය අපෙන්
භාෂා ඉගැන්වීමේ ප්‍රමුඛයා වෙතින් ජර්මන් භාෂාව ලිවීම, කියවීම සහ කතා කිරීම දක්වා ඔබ මෙහෙයවන පාඨමාලාවට දැන් සිසුන් බඳවාගැනේ. දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලාවට බඳවාගන්නා සීමිත සිසුන් පිරිස අතරට ඔබගේ නමත් නොපමාව ඇතුලත් කරගන්න.
Manchester international - 076 40 20 423

British Council IELTS official Test Center and Korean, Japanese, French, German, Italy, Russian Class

Address

269/B, Kidagammulla
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Manchester Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manchester Pvt. Ltd.:

Shortcuts

Share