15/08/2026
Japan Student Visa - 2027 April Intake ලියාපදිංචිය දැන් අරබුණා.✨✈️
ඔබත් n5 සමත් හො දැනුමඇති
ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට සිහින දකින අයෙක්ද?
එසේනම්, මේ පණිවිඩය ඔබටයි....🇯🇵
2027 නව වසරේ ඔබේ ජපන් උසස් අධ්‍යාපන සිහිනයත් සැබෑ කරගැනීමට දැන්ම අප හා එක්වන්න.💫🇯🇵
සම්මුඛ පරීක්ෂණ අගොස්තු මස සිට ආරම්භ වේ.
- ජපානයේ OSAKA , Kobe , NAGOYA ,SAITAMA ,NARA ✈️ වැනි නගරවල භාෂා පාසලකට ඉල්ලුම් කිරීමේ හැකියාව.
⭕️ අවසානය තෙක් විශ්වාසනීය මග පෙන්වීම.
⭕️ සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණු කිරීම.
⭕️ 18 වන දින අප ආයතනයට osaka ප්‍රදාන පාසලක ගුරුතුමෙක් සිසුන් බදවාගැනීමට සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන බැවින්. අපගේ ආයතනයේ දුරකථන නම්බරයට අමතා ඔබගේ ආසනය වෙන්කරගන්න .( සීමිත සිසුන්ගනනක් බඳවා ගැනේ ❗️)
විස්තර සදහා අමතන්න.
📞070-2887250
Education