ABCD English

ABCD English for students from Grade 3 to Grade 10😍

7 සහ 8 ශ්‍රේණි වල සිසුන් සඳහා Zoom තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි පංති පැවැත්වීමට නවක සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ.සහභාගීවීමට ක...
05/06/2023

7 සහ 8 ශ්‍රේණි වල සිසුන් සඳහා Zoom තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි පංති පැවැත්වීමට නවක සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ.
සහභාගීවීමට කැමතිනම් පහත whatsapp group එක හා සම්බන්ධ වන්න❤️❤️❤️👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/B7uSzAqwYJy0pbBtGeJH87

23/05/2023

#9වසර සහ #10වසර ඉන්න ඔයාලට ගෙදර ඉදන් ඉංග්‍රීසි ඉගෙනගෙන වාර විභාග වලට වැඩිම ලකුණු ගන්නත්, O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට බය නැතුව මුහුණ දෙන්නත් ක්‍රමානුකූලව අපි සූදානම් කරනව.✍️✍️ මේ කාලෙ ඉංග්‍රීසි අතෑරල දාල O/L කාලෙට බොරුවට දගලන්නෙ නැතුව ඉංග්‍රීසි තවත් ලේසි විෂයක් කරගන්න අපේ ABCD English පංතිය සමඟ සම්බන්ධ වන්න.
වැඩි විස්තර අපේ page eka හෝ පහත සඳහන් whatsapp group එක හරහා ලබාගන්න.✍️
https://chat.whatsapp.com/LAiKTbJJLW91acnAn4jZvx

මෙම මාසය තුළ නොමිලයේ ළමුන් ලියාපදිංචි කරවා ගැනීම  සිදු කරන බැවින් පංතියට සම්බන්ධවීමට බලාපොරොත්තු වන්නේනම් අපගේ facebook ...
23/05/2023

මෙම මාසය තුළ නොමිලයේ ළමුන් ලියාපදිංචි කරවා ගැනීම සිදු කරන බැවින් පංතියට සම්බන්ධවීමට බලාපොරොත්තු වන්නේනම් අපගේ page එකට like කර whatsapp group එක සමඟ සම්බන්ධ වී ලියාපදිංචිය සිදු කරවා ගන්න ලෙස දැනුම් දෙමු.❤️✍️❤️✍️❤️

පංති ආරම්භය ජුනි මස සිට සිදු කිරීමට නියමිතයි. Zoom link එක ලියාපදිංචි වූ සිසුන්ට පමණක් ලබා දෙන බැවින් whatsapp group එකට සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.😍😍

If you expect to join the class, please be registered by joining the Whatsapp group, since the process of free registration is going on these days.❤️✍️❤️✍️❤️

Class will be held in the month of June and please join with our Whatsapp group since the Zoom link will be shared on that group foe registered students.😍😍

Hello schoolers❤️ You can join with our ABCD English Zoom classes by sitting at your home through joining the facebook p...
23/05/2023

Hello schoolers❤️ You can join with our ABCD English Zoom classes by sitting at your home through joining the page and Whatsapp group ✍️✍️
Here is our lovely invitation to grade 3 to grade 10 students❤️❤️❤

ආයුබෝවන් පාසල් දරුවනේ❤️ ඔබට අපගේ ABCD ඉංග්‍රීසි facebook පිටුව සහ Whatsapp සමූහය සමග සම්බන්ධ වී ඔබගේ නිවසේ සිටම Zoom පන්ති වලට සහභාගී විය හැක.

මේ 3 වසරේ සිට 10 වසර දක්වා වූ සිසුන්ට අප විසින් කරනු ලබන ආදරණීය ඇරයුමයි.❤️❤️❤️

 #3වසර සිට  #10වසර දක්වා සිසුන් සඳහා වන  අපේ ABCD English පංතිය පළමු දින නොමිලේ..එදින සහභාගී වී නිසි ලෙස දැනගෙන තීරණය  ක...
06/05/2023

#3වසර සිට #10වසර දක්වා සිසුන් සඳහා වන අපේ ABCD English පංතිය පළමු දින නොමිලේ..එදින සහභාගී වී නිසි ලෙස දැනගෙන තීරණය කරන්න.
තොරතුරු දැනගැනීමට Face book page එක like කර එහි සඳහන් ඔබගේ වසරට අදාළ whatsapp group එක හා සම්බන්ධ වන්න.😍

ABCD English  Zoom පංතිය මඟින් ඔබට👇👇✍️පාසල් විෂය නිර්දේශය ආවරණය👉සරල ඉංග්‍රීසි වාක්‍ය රටා ලබා දී කථනය හුරු කරවීම👉ප්‍රශ්න ...
06/05/2023

ABCD English Zoom පංතිය මඟින් ඔබට👇👇
✍️පාසල් විෂය නිර්දේශය ආවරණය
👉සරල ඉංග්‍රීසි වාක්‍ය රටා ලබා දී කථනය හුරු කරවීම
👉ප්‍රශ්න පත්‍ර සඳහා හුරු කරවීම
👉පංතිය තුළ ඉංග්‍රීසි භාවිතය ඉහළ නැංවීම
✍️ඉංග්‍රීසි වචන,grammar කොටස්, tenses ඇතුලුව ඉංග්‍රීසි භාෂාව තුළ හැදෑරිය යුතු අත්‍යාවශ්‍ය කොටස් ඉගැන්වීම
✍️රචනා ලිවීම සඳහා හුරු කරවීම
ඉතා ක්‍රමානුකූලව සිදු කරනු ලබයි

වර්තමානය තුළ ඇති මූලම්‍ය දුෂ්ක්‍රතා හමුවේ ඉතා අඩු සාධාරණ මුදලකට පාසල් සිසුන්ට අත්වැලක් වෙන්න අප සූදානම්.

පළමු දින නොමිලයේ පැවැත්වෙන පංති සඳහා සම්බන්ධ වී තීරණය ගැනීම ඔබ සතුයි.

ඉංග්‍රීසි විෂය සඳහා අලුත්ම පංති 2023  #මැයි මස  #14  වන  #ඉරිදා ආරම්භ කෙරේ.Face book page ABCD English මඟින් හාඔබගේ වසරට...
06/05/2023

ඉංග්‍රීසි විෂය සඳහා අලුත්ම පංති 2023 #මැයි මස #14 වන #ඉරිදා ආරම්භ කෙරේ.
Face book page ABCD English මඟින් හා
ඔබගේ වසරට අදාළ Whatsapp group එක හා සම්බන්ධ වන්න.👇👇👇👇

3 සහ 4 වසර
https://chat.whatsapp.com/DIaqCD54mvQ3RcLmVhVmqG

5 සහ 6 වසර
https://chat.whatsapp.com/KeOBKjMVvqS9byzvsoQu5q

7 සහ 8 වසර
https://chat.whatsapp.com/B7uSzAqwYJy0pbBtGeJH87

9 සහ 10 වසර
https://chat.whatsapp.com/LAiKTbJJLW91acnAn4jZvx

අපගේ ABCD English පංතියට සහභාගීවන ඔබට හෝ ඔබේ දරුවාට - ✍️ පාසල් විශය නිර්දේශය ආවරණය කරදීම.✍️ අලුත් ඉංග්‍රීසි වචන ලබාදීම හ...
06/05/2023

අපගේ ABCD English පංතියට සහභාගීවන ඔබට හෝ ඔබේ දරුවාට -
✍️ පාසල් විශය නිර්දේශය ආවරණය කරදීම.
✍️ අලුත් ඉංග්‍රීසි වචන ලබාදීම හා භාවිතයට හුරු කරවීම
✍️ ඉංග්‍රීසි කථනය වඩා සරල ලෙස ඉංග්‍රීසි වාක්‍ය රටා හරහා හුරුකරවීම
✍️ Tenses ඇතුලුව grammar කොටස් ආවරණය කිරීම
✍️ රචනා ලිවීමට හුරුකරවීම
ඉංග්‍රීසි ඇසීමට සැලැස්වීම හා ඒවා තේරුම් ගැනීමට හුරුකරවීම
✍️ ප්‍රශ්න පත්‍ර ලබාදීම සාකච්චා කිරීම
ඇතුලුව ඉංග්‍රීසි විෂය දරුවාට හුරු කරවීමට අවශ්‍ය සියලු කටයුතු අපගේ පංතිය මඟින් සිදු කරනු ලැබේ.

06/05/2023

#3වසර සිට #10වසර දක්වා පාසල් සිසුන්ට ඉංග්‍රීසි (English) පංති. Zoom තාක්ෂනය ඔස්සේ.
#පාසල් #විෂය #නිර්දේශද ආවරණය කරමින් ඉංග්‍රීසි #කථනයට හුරු කරවීම.
සෑම ඉරිදා දිනකම.

වැඩි විස්තර සඳහා පහත link එක හරහා ඔබගේ වසරට අදාළ Whatsapp group එක හෝ අපගේ ABCD English page එක සමඟ සම්බන්ධ වන්න.

class for students who are in grade 3 to 10. Via Zoom. On every Sunday.
For more datail, please join with relevant whatsapp group by using below link.👇

3 සහ 4 වසර
https://chat.whatsapp.com/DIaqCD54mvQ3RcLmVhVmqG

5 සහ 6 වසර
https://chat.whatsapp.com/KeOBKjMVvqS9byzvsoQu5q

7 සහ 8 වසර
https://chat.whatsapp.com/B7uSzAqwYJy0pbBtGeJH87

9 සහ 10 වසර
https://chat.whatsapp.com/LAiKTbJJLW91acnAn4jZvx

English class for school students who are in grade 3 to grade 10. Classes will be held as  separate groups. Join with us...
05/05/2023

English class for school students who are in grade 3 to grade 10. Classes will be held as separate groups. Join with us via Zoom classes😍

3 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට විවිධ කණ්ඩායම් යටතේ ඉංග්‍රීසි පංති පැවැත්වේ. අපගේ පංති සඳහා Zoom තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වන්න.

Address

Gampaha
10660

Opening Hours

12:00 - 20:00

Telephone

+94718940093

Website

Alerts

Be the first to know and let us send you an email when ABCD English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ABCD English:

Shortcuts

Share