Maths with Rukmal

Maths with Rukmal [ 6-11 ශ්‍රේණි සදහා ගණිතය ]

• ජීවිතයේ හමුව?

🔴 මනුෂ්‍යත්වය පිරි දරු පිරිසක් මතු අනාගතයට හෝ බිහිවේවි.
22/07/2022

🔴 මනුෂ්‍යත්වය පිරි දරු පිරිසක් මතු අනාගතයට හෝ බිහිවේවි.

🔴 2022 (O/L) සෙට් එක අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු,• ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය •දැන් සතියේ දින දෙකකදී..❤️✅කැමති දිනයක්...
08/06/2022

🔴 2022 (O/L) සෙට් එක අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු,
• ගණිතය ප්‍රශ්න පත්‍ර පන්තිය •
දැන් සතියේ දින දෙකකදී..❤️

✅කැමති දිනයක් තෝරාගෙන, එන්න මිනුවන්ගොඩ Tec Vision එකට

🔴 9-ශ්‍රේණියේ ONLINE ගණිතය පන්තිය...🤩 දුරින් ඉදන් ලගින් වගේ උගන්වන, 🤩 ගණිත කෙටි ක්‍රම කියාදෙන,🤩 මතක තබාගැනීමේ ක්‍රමවේද ක...
25/04/2022

🔴 9-ශ්‍රේණියේ ONLINE ගණිතය පන්තිය...

🤩 දුරින් ඉදන් ලගින් වගේ උගන්වන,
🤩 ගණිත කෙටි ක්‍රම කියාදෙන,
🤩 මතක තබාගැනීමේ ක්‍රමවේද කියාදන,

අපේ ගණිතය පන්තියට ඕනම දරුවෙකුට කිසිම ඇතුලත් වීමේ ගාස්තුවක් නැතුව පළමු දින ඇවිත් බලන්න පුළුවන්. 😍

-හිතට වදින ගණිත පන්තිය-

🔴Please save our dreams 🇱🇰-Innocent children
03/04/2022

🔴Please save our dreams 🇱🇰

-Innocent children

ඔවුන්ගේ හදවතේ රැදෙන ගුරුවරයෙකු වීමට හැකිවීම ගැන නිහතමානීව සතුටු වෙමි. ❤
24/03/2022

ඔවුන්ගේ හදවතේ රැදෙන ගුරුවරයෙකු වීමට හැකිවීම ගැන නිහතමානීව සතුටු වෙමි. ❤

🏷හැම අවුරුද්දකම, වෙනස් නොකරන එකම දෙය.❤අ.පො.ස (සා/පෙළ) සදහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් මා විසින් පවත්වන වාර්ෂික ගණිත සම්මන...
22/03/2022

🏷හැම අවුරුද්දකම, වෙනස් නොකරන එකම දෙය.❤

අ.පො.ස (සා/පෙළ) සදහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් මා විසින් පවත්වන වාර්ෂික ගණිත සම්මන්ත්‍රණය.💻📽️📑
මෙවර, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දී අද දින සාර්ථක ලෙස සිදු කරන්න හැකි වුණා.

සහයෝගය ලබාදුන්, (සා/පෙළ) විද්‍යා දේශක සම්පත් ජයතිලක මහතා ඇතුළු හිතවත් ආචාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ස්තූතිය පුදකරමි!

එම දරුවන් සමග පැය 06කට ආසන්න කාලයක් රැදී සිට, ඉගැන්වී​මට හැකිවීම ගැන මා සතුටු වෙමි. ඔවුන් දිනෙක අප රටට වටිනා මිනිසුන් පිරිසක් වනු ඇති.❤❤

6-11 ගණිතය
කේ.ටී.රුක්මාල්
077 63 44 696

- හිතට වදින ගණිත පන්තිය -

⭕ ආදරණීය දුවේ පුතේ,තවත් ප්‍රමාද වෙලා " අර්බුද නිර්මාණය කරගන්න එපා " ❌ඇවිත් හරියට, ආසාවෙන් ඉගන ගන්න. ☑️"ඔබ , උත්සාහවන්ත න...
17/03/2022

⭕ ආදරණීය දුවේ පුතේ,

තවත් ප්‍රමාද වෙලා " අර්බුද නිර්මාණය කරගන්න එපා " ❌
ඇවිත් හරියට, ආසාවෙන් ඉගන ගන්න. ☑️

"ඔබ ,
උත්සාහවන්ත නම්
මා
මාර්ගය පෙන්නන්නම්."

👑දිනක් ඇවිත් ඔබම තීරණය කරන්න.

මේ අපේ:
-හිතට වදින ගණිත පන්තිය -

15/02/2022

🔰5 න් 6ට යන පොඩ්ඩන් ආසාවෙන්ම එන ගණිත පන්තිය.
පෙබරවාරි 23 දා සිට සෑම බදාදා දිනකම සවස 4:30 සිට 6:00 දක්වා.

📝මිනුවන්ගොඩ Tec Vision ආයතනයේදී (බාලිකා විදුහලට ඉදිරියෙන්)

ලියාපදිංචිය සදහා දරුවාගේ නම හා පාසල whatsapp පණිවිඩයක් මගින් යොමුකරන්න :0776344696

(සියලු පන්ති 100% සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කරයි. සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගනු ලැබේ.)

🔴පැහැබර අනාගතයකට ඔබට මංපෙත් විවර වේවා ආදරණීය දියණියණි! ❤️
18/01/2022

🔴පැහැබර අනාගතයකට ඔබට මංපෙත් විවර වේවා ආදරණීය දියණියණි! ❤️

🔴 දරුවන් පොත පතට පමණක් සීමා නොකල යුතුය. පොත පතින් පරිබාහිරව ලෝකය දකින්නත්, සියලු ආගම් හා ජාතීන් වලට ගරු කිරීමටත්, අනෙක් ...
14/01/2022

🔴 දරුවන් පොත පතට පමණක් සීමා නොකල යුතුය. පොත පතින් පරිබාහිරව ලෝකය දකින්නත්, සියලු ආගම් හා ජාතීන් වලට ගරු කිරීමටත්, අනෙක් අයගේ විශ්වාසයන්ට ගරු කිරීමටත් ඔවුන් කුඩාකල සිටම ඉගෙනගත යුතුය.

අපි එහෙම දරුවන් ගොඩනගන්නෙමු.!

සෙයන්සා අපේ තයිපොංගල් සැමරුම.
14/01/2022

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Maths with Rukmal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths with Rukmal:

Shortcuts

Share

Category