Scholfinder

Scholfinder

Share

Scholfinder is a forward-thinking Education Consultancy & Research Company committed to delivering premium online learning experiences & impactful research.

25/02/2026

2026 අලුත් අවුරුද්දට AI වලින් අලුත් වැඩක් පටන්ගමුද? 🤩

AI for Selling your Creativity මුල සිට ඉගෙන ගන්න ඔයත් අපේ Online Class එකට දැන්ම Free Join වෙන්න. පළවෙනි දවස ලංකාවටම නොමිලේ! 🇱🇰🤩

Join free. Pay after!

💰 Investment: Rs. 4,900 only (No Hidden Fees)

පටන්ගන්නෙ හරියටම 🗓️ 2026 මාර්තු 01 ඉරිදා ⏰ සවස 7:00ට ZOOM ඔස්සේ

📚 Free Study Materials
💻 100% Online via ZOOM Live
📹 Recorded Classes on Google Classroom
⏳ 6 Weeks. 1 & 1/2 Hours per week
📝 No Exams. Assignment-Based only
🏅 Gain Internationally Recognized Certificate
💼 Paid-Internship Opportunities for Outstanding Students
🎓 Merit-Based Scholarships & Discounts for other Classes
💯% We are committed to your Success!

පළවෙනි දවස Free Join වෙන්න 077 456 1777 WhatsApp Number එකට ඔයාගෙ නම, වයස, සහ Email Address එක දැන්ම Text කරන්න.

Don't miss out – Secure your sp🔴t today! 🎯

Scholfinder (Private) Limited© is an Educational Research Company duly incorporated and registered under the laws of Sri Lanka, with Company Registration No. PV 00221752 granted by Registrar General of Companies in Sri Lanka.

14/02/2026

Today is Valentine’s Day, a great reason for letting you know how much we appreciate you. 💝

Image attribution: .com

14/02/2026

With UNESCO we just got recognized as one of their top fans! 🎉

04/02/2026

78වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු. 🇱🇰

01/02/2026

ශාසනික සිදුවීම් රැසකට මඟ පෑදූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

🪔 ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණත් දොරුව සැරියුත් තෙරුන් සහ වමත් දොරුව මුගලන් තෙරුන් වහන්සේලා අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කිරීම.

🪔 ක්ෂාන්තිය හෙවත් ඉවසීම උතුම් සැපත, තපස බවත් සියලු අකුසල් නොකල යුතු බවත් පවසමින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරණු ලැබුවේ නවම් පොහොය දිනයකදීය. මෙම සංඝ සමුළුවට භික්ෂුන් වහන්සේලා 1250ක් රජගහ නුවර වේළුවනාරාමයේදී රැස් වූ සේක. මෙය ප්‍රථම සංඝ සන්නිපාතය නම් වේ.

🪔 බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දී පරිනිර්වාණයට මාස තුනකට පෙර විශාලා මහනුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම.

🪔 1979 වසරේ සිට කොළඹ ගංගාරාම විහාරය මගින් පවත්වනු ලබන නවම් පෙරහැර ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික අංගයකි.

ඔබ සැමට පින්බර නවම් පොහෝ දිනයක් වේවා! 🙏

24/01/2026

Today, January 24th is International Day of Education, in celebration of the Role of Education for Peace and Development. 📚🕊️📈

10/12/2025

Today is Human Rights Day!

On this day in 1948, the United Nations adopted the Universal Declaration of Human Rights (UDHR) in Paris. This groundbreaking pledge was the first to set out fundamental rights that must be protected for every person on the planet. 🌏

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Address


Scholfinder (Private) Limited, 85/3, Kumarathunga Mw
Gampaha
11000