26/02/2026
*2028 Biology Theory*
_Group class_🔥
*අපේ අසමසම වැඩපිළිවෙල-*
*1. සාර්ථක සිද්ධාන්ත ආවරණය:*
සෑම ඒකකයක්ම මුල සිට සරලව, තර්කානුකූලව සහ ප්‍රායෝගික අත්දැකීම් සමඟින් 100% ක් ආවරණය කෙරේ.
*2.Perfect Note:*
විභාගයට අවශ්‍ය සියලුම කරුණු අන්තර්ගත වන පරිදි සකසන ලද, පිළිවෙළකට සකස් වූ උසස් තත්ත්වයේ නිබන්ධන කට්ටලයක්.
*3. Smart Short Note:*
විභාගයට පෙර දින ඕනෑම සංකීර්ණ ඒකකයක් මිනිත්තු කිහිපයකින් මතක් කරගත හැකි ලෙස ඔබ ලවාම සකස් කරවන සුවිශේෂී කෙටි සටහන්.
*4. දිනපතා Home Work:*
විෂය කරුණු නිරන්තරයෙන් පුහුණු වීමට සහ ගැටලු විසඳීමේ වේගය වැඩි කිරීමට ලබාදෙන දෛනික අභ්‍යාස මාලාව.
*5. Morning Paper:*
සෑම පන්තියක්ම ආරම්භයේදී මොළය අවදි කරන, කලින් ඉගෙන ගත් දේ මතක් කරන සුවිශේෂී Morning Paper වැඩපිළිවෙළ.
*6. Unit Exam 😗
සෑම ඒකකයක් අවසානයේම පවත්වන විභාග මට්ටමේ පරීක්ෂණ මඟින් ඔබේ දැනුම ක්ෂණිකව මැන බැලීම.
*7. The Great Essay 300 වැඩපිළිවෙළ:*
Bio ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත හැකි Essay කොටස සඳහා, විශේෂයෙන් තෝරාගත් රචනා ප්‍රශ්න 300ක් පන්තිය තුළදීම පූර්ණ විශ්ලේෂණයකට ලක් කෙරේ.
*Group class-*
📍 ගම්පහ - සැසික්
📅 මාර්තු 03|⏰ පෙ.ව. 7.30 - ප.ව. 11.00
📍 වැලිවේරිය - සිහස්මා
📅 මාර්තු 09 | ⏰ ප.ව. 12.00 - ප.ව. 3.00
📍 වේයන්ගොඩ - නාලන්දා
📅 මාර්තු 03 | ⏰ පෙ.ව. 11.30- ප.ව. 1.30
📍 යක්කල - සෙනෙත්කා
📅 මාර්තු 10 | ⏰ ප.ව. 12.30 - ප.ව. 3.30
📍 කිරිඳිවැල - ඔලිම්පස්
📅 මාර්තු 04 | ⏰ පෙ.ව. 8.30 - පෙ.ව. 11.30
🌐 දිවයිනටම - Online
📅 මාර්තු 07 | ⏰ පෙ.ව. 8.30 - පෙ.ව. 11.30
✅සීමිත සිසුන් සංඛ්‍යාවක් බදවා ගැනේ.
පන්ති සදහා සහභාගි වීමට *2028 BIO* ලෙස සදහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.
☎️ 070 6260049
👉2028 Exam එක දක්වාම Free note, Quiz ,Seminar -
https://whatsapp.com/channel/0029Vb7CzzU42DclnE1Yeb3j
#ගම්පහ_අංක_01_BIO_GroupClass_එක💎
#ජීවයේ_රසතැන්_සොයායන_ජීවවිද්‍යා_පන්තිය👑
```AB විමුක්ති | Rhythm of Biology``` 🍃