Online ගුරුතුමී English Academy

Online ගුරුතුමී English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online ගුරුතුමී English Academy, Education Website, Gampaha.

We provide;
English Language Classes (Grade 1 to O/L - National Curriculum )
English Literature Classes
Individual Classes (Cambridge curriculum)
Short English Courses for adults

31/01/2024
Gardening Words  # 🌳🪻🌳🪻🌳🪻🌳🪻🌳🪻
31/01/2024

Gardening Words # 🌳🪻🌳🪻🌳🪻🌳🪻🌳🪻

වරහන තුළ ඇති ස්වරූපය වෙනුවට ඉංග්‍රීසි කථනයේ දී භාවිතා කළ හැකි වචන කිහිපයක්... (English Slangs)
31/01/2024

වරහන තුළ ඇති ස්වරූපය වෙනුවට ඉංග්‍රීසි කථනයේ දී භාවිතා කළ හැකි වචන කිහිපයක්... (English Slangs)

29/01/2024
14/01/2024

Join our new whatsapp group for new updates of our new classes; 2024

Upcoming programme
03 months programme for primary students (Grade 03 / 04 / 05 # Government School Syllabus)
පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමේ වැඩසටහන (ප්‍රාථමික අංශය # 3 -5 ශ්‍රේණි)
සතියේ දින 03
මාස 03
විෂය නිර්දේශය ආවරණ පන්තිය
ව්‍යාකරණ හා කථනය පන්තිය
නැවත සහභාගි වීමට (Repeat) පන්තිය
නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තියක්
සම්බන්ධ වන පළමු වැඩසටහනින් වසර පුරා නැවත ඕනෑම මාසයක ඊට අදාළ පන්ති සදහා නොමිලේ සහභාගි වීමේ අවස්ථාව

සම්බන්ධ වීමට හා වැඩි විස්තර සදහා පහත whatsapp සමූහය සමග සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/Cb4FQ1thfBG5sZDBRFtLqq

12/01/2024

Tenses 12 (Active Voice) ක්‍රියා පද ස්වරූපය හදාගන්නා ආකාරය....
(3rd person singular pronoun 'It' hasn't been included here😁)
Let's practise using different verbs
(වෙනත් ක්‍රියා පද සමග පහත වගන්ති රටාවෙන් වාක්‍ය පුහුණු වෙමු,
ක්‍රියාව කරන්නා + ක්‍රියාව + කර්මය # S+V+O sentence pattern)

12/01/2024

4 ශ්‍රේණිය දූලා, පුතාලට...
English # Unit 01 # 'My family and friends' පාඩමට අදාළ වචන මාලාව

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Online ගුරුතුමී English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share