30/07/2026
🎉 අගෝස්තු මාසයම පාසල් නිවාඩුයි! 🏖️
🤔 ඒ නිවාඩුව අපතේ යවන්නේ නැතුව, ප්‍රයෝජනවත් දෙයක් කරමුද?
📚 තුන්වෙනි වාරයේ පාඩම් ටික ඉස්කෝලෙට කලින්ම ඉගෙනගෙන, අලුත් වාරය Confidence එකෙන් පටන් ගමු! 💯✨
🧮 ගණිතය - Online විශේෂ නිවාඩු වැඩසටහන
🆓සම්පූර්ණයෙන්ම නොමිලේ🆓
🟢 06 ශ්‍රේණිය – සෑම බදාදා දිනකම
🕗 උදේ 8.00 සිට 🕧 දවල් 12.30 දක්වා
🔵 07 ශ්‍රේණිය – සෑම බ්‍රහස්පතින්දා දිනකම
🕗 උදේ 8.00 සිට 🕧 දවල් 12.30 දක්වා
🟡 08 ශ්‍රේණිය – සෑම අඟහරුවාදා දිනකම
🕗 උදේ 8.00 සිට 🕧 දවල් 12.30 දක්වා
🟠 09 ශ්‍රේණිය – සෑම සඳුදා දිනකම
🕗 උදේ 8.00 සිට 🕧 දවල් 12.30 දක්වා
🔴 10 ශ්‍රේණිය – සෑම සිකුරාදා දිනකම
🕗 උදේ 8.00 සිට 🕧 දවල් 12.30 දක්වා
💻 සියලුම පන්ති Online ක්‍රමයට
📍 Zoom සහ ▶️ YouTube මඟින් පවත්වනු ලැබේ.
📲 පන්ති පිළිබඳ සියලුම විස්තර ලබා ගැනීමට පහත Link එකෙන් WhatsApp Group එකට Join වෙන්න.
👇 🔗 Link: https://chat.whatsapp.com/LXF3lFkGRLzBYUgN39vHS1?s=cl&p=i&ilr=0&amv=2
📢 මේ අවස්ථාව ඔබේ යාළුවන්ටත් Share කරන්න! 🤝❤️