18/09/2026
🩺💙 NVQ LEVEL 3 CAREGIVER සහතිකය කියන්නේ ඇයි වැදගත්?
Caregiver ක්ෂේත්‍රයට පිවිසෙන්න හිතන ඔබට, NVQ Level 3 කියන්නේ ඔබේ දැනුම සහ කුසලතාවයට වටිනාකමක් එක් කරන වෘත්තීය සුදුසුකමක්. 🎓✨
🌍 විදේශ රැකියා සඳහා වෘත්තීය පදනමක්
💼 Caregiver ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සොයාගැනීමට උපකාරී සුදුසුකමක්
🧑⚕️ රෝගීන්, වැඩිහිටියන් සහ අවශ්‍යතා ඇති පුද්ගලයන් රැකබලා ගැනීමේ ප්‍රායෝගික දැනුම හා කුසලතා
📚 ඉදිරියේදී NVQ Level 4 වැනි උසස් මට්ටම් කරා යාමට පදනමක්
⭐ ඔබේ CV එකට වෘත්තීය වටිනාකමක්
❤️ රැකියාවක් පමණක් නොවෙයි… තවත් කෙනෙකුගේ ජීවිතයට වටිනාකමක් එක් කරන වෘත්තියක්!
🎓 NVQ Level 3 Caregiver
🏥 FEEL IT NURSING ACADEMY
📞 076 287 8550
අද ලබාගන්න දැනුම, හෙට ඔබේ අනාගතය වෙනස් කරයි. 🌍❤️