10/04/2024
පාසල් අලුත් අවුරුදු උත්සවය - 2024
Junior school
10/04/2024
පාසල් අලුත් අවුරුදු උත්සවය - 2024
21/03/2024
සූර , වීර ,ධීර නිවාස
21/03/2024
නිවාස ලාංප්න .........
21/03/2024
ධාවන තරග අතරතුර
21/03/2024
කඹ ඇදීම තරග අතරතුර
21/03/2024
සූර , වීර ධීර නිවාස වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආචාර පෙළ පාළිය අවසානයේ .......
21/03/2024
2024/03/15 දින පැවති මේරිලන්ඩ් කනිෂ්ඨ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ විශේෂ අවස්ථා ........
29/02/2024
ක්‍රිකට් බාලක / බාලිකා තරග
29/02/2024
වොලිබෝල් තරග
29/02/2024
නෙට්බෝල් තරග අතරතුර
29/02/2024
නිවාසාන්තර ක්‍රීඩා 2024
ආචාර පෙළපාලිය හා තූර්‍ය වාදක කණ්ඩායම පුහුණු වීම් අතරතුර.....
15/02/2024
2024 වර්ෂයේ මේරිලන්ඩ් කනිෂ්ට විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් මේ දින වල පුහුණුවීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
සූර
වීර
ධීර
නිවාස තුනට බෙදී උරෙන් උර ගැටෙමින් දරුවන්ගේ දක්ෂකම් පෙන්වන්නයි මේ සූදානම.
දෙමාපිය , ආදි සිසු ඔබ සැමගේ ආධාර උපකාර පාසලට අවැසි මොහොතයි මේ...... එන්න අපගේ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවන්න
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |