Tharindu Galinmbure- Combined maths

Tharindu Galinmbure- Combined maths I’m Engineering Graduate of University of Moratuwa. With 7 years of teaching experience on combine

හෙට ❤️
03/11/2024

හෙට ❤️

17/07/2024
29/01/2024

*ලංකාවේ වැඩියෙන් ම වැඩ කරන 2024 Revision ආරම්භය*

🟡Syzygy ගම්පහ *පෙබ. 05 සදුදා උදේ 7:30-5.00*

🟡A-One මීගමුව *පෙබ. 11 ඉරිදා 1:30...*

🔺සෑම බ්‍රහස්පතින්දා දිනකම නව විභාග රටාවටම අනුරූපව සෑදූ ප්‍රශ්න පත්‍රයක් ලියා සම්පුර්ණයෙන්ම පන්තිය තුල සාකච්ඡා කෙරේ.
🔺විභාගය දක්වා නවතම විභාග ප්‍රශ්ණ පත්‍ර 50 කට වැඩි සංඛාවක් ලියවා සාකච්ඡා කිරීමට නියමිතය.
🔺මුල සිට සියලුම සිද්ධාන්ත ආවරණය කරනු ලැබේ. මසකට පෙර සිද්ධාන්ත අවසන් කෙරේ.
🔷follow : https://t.me/Tharindugalinbure
🔷youtube :
https://youtube.com/?si=tuuQRlMuZ8L-fwSY

2024 අවසන් සටන.... අපි වැටි  වැටි තමයි නැගිටින්න ඔනි. එහෙම අත්දැකීම් ලැබෙද්දි තමයි ජිවිතේ උනත් ලස්සන. නැත්තම් හරිම ඒකකාර...
20/06/2023

2024 අවසන් සටන.... අපි වැටි වැටි තමයි නැගිටින්න ඔනි. එහෙම අත්දැකීම් ලැබෙද්දි තමයි ජිවිතේ උනත් ලස්සන. නැත්තම් හරිම ඒකකාරයි....
තාම කල් තියෙනවා අපිට....හරි සුන්දර වැඩ ගොඩක් කරන්න..
🔸එන්න.. ඒ වැඩ කරන පොකුරට ඔයත් එකතු වෙන්න...

බොරු කයිවාරු නැතිව දැන්වත් වැඩ කරන්න set වෙමු

https://chat.whatsapp.com/HrcnpZ20QKV8iqmxtxQZTx

ඔබ දන්නවාද....වසරක් තුල සංයුක්ත ගණිතයට මුහුණ දෙන සමස්ථ සිසුන් ගෙන් 45-50% ක් විශය අසමත් බව....🔺නමුත් අප පන්ති පැවැත්වූ ක...
14/06/2023

ඔබ දන්නවාද....වසරක් තුල සංයුක්ත ගණිතයට මුහුණ දෙන සමස්ථ සිසුන් ගෙන් 45-50% ක් විශය අසමත් බව....
🔺නමුත් අප පන්ති පැවැත්වූ කාලය තුල අපගේ සිසුන්ගේ සමත් ප්‍රතිශතය 100% ක් බව

🔺මෙවර......වසර එක හමාරක් තුල සම්පූර්ණ සිද්ධාන්ත අවසන් කිරිමේ වැඩපිලිවෙල සමග....

🔸අවසන් වසරක හෝ විභාගය දක්වාම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ

ජුනි 17 සෙනසුරාදා...... උදේ 8:00 ට හම්බෙමු ♥️

✔️වැඩි විස්තර සදහා...
https://chat.whatsapp.com/BpuA7ayHXC894bykTLOgI2

සිසුන් ගේ අදහස් පහතින්.......😍

06/04/2023

හෙට තමයි දවස ❤️😍 එන්න අපි කතා කරමු .

🟠ඇත්තටම දරුවනේ ඔයලා maths කරාට හරියටම ලංකාවේ විශ්වවිද්‍යාල කීයක් තියෙනවද,

🟠ඒ වගේ තියෙන්නෙ මොන උපාධි පාඨමාලාද,

🟠ඒ එක එක පාඨමාලා වලට යන්න කොයි වගේ result එකක් ඔනිද,
🟠එක course එකක් campus කීයක තියෙනවද...
උදා:- Engineering තියෙන්නෙ මොන campus වලද ....වගේ

🟠තමන් ආසම campus eke ආසම course එක තියෙනවද
🟡ඒ වගේ ගොඩාක් වටින දේවල් අපි හෙට කතා කරනවා....
😳AAA විතරක් තිබ්බට campus යන්න බෑ කියල දන්නවද ? 😳
මේ ඔක්කොමත් එක්ක campus යන අයියල අක්කල එක්කත් කතා කරලා මාපාංක අසමානතාත් දවසින් ඉගෙන ගෙන යන්න එන්න හෙට💪🏻💪🏻

*8:00 වෙද්දි ගම්පහ Syzygy එකට *

https://chat.whatsapp.com/Hhm9XridoL37N5KrRahIQL අලුතින්ම ආරම්භ වන සංයුක්ත ගණිත පන්තිය🔵ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ 🔵අප්‍ර...
03/04/2023

https://chat.whatsapp.com/Hhm9XridoL37N5KrRahIQL

අලුතින්ම ආරම්භ වන සංයුක්ත ගණිත පන්තිය

🔵ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ 🔵

අප්‍රේල් 07 සිකුරාදා උදේ 8.00 ට.....
ගම්පහ Syzygy ආයතනයේ දී.....

මේක නම් ඇවිල්ලම බලන්න ඔනි පන්තියක් 😍😍😍

ගුරුවරයා ගැන....
2015 උසස් පෙල විභාගයෙන් AAA ලබා මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුලත් වී සාර්ථකව උපාධිය සම්පූර්ණ කර ඇති අතර එම කාලයේදීම සංයුක්ත ගණිතය උගන්වා ( වසර 7 ක පලපුරුද්ද සහිතව) බොහෝ සිසුන් ප්‍රාමණයකට සරසවි වරම් හිමි කර දී ඇත..

🟧මෙදින සහභාගි වන දරුවන් සදහා.....

🔵 ශ්‍රිත හා මාපාංක අසමානතා ඉගැන්වේ...

මීට අමතරව…
🟡 විශ්ව විද්‍යාලයේ එක් එක් පාඨමාලා සදහා අවම සුදුසුකම් පිලිබඳ හා සංයුක්ත ගණිතය විශය හදාරන ඔබ සදහාම වෙන්වූ සෑම පාඨමාලා පිලිබඳවද..

🟡 ඉදිරි අනාගතයේදී වැඩි ඉල්ලුමක් පවතින උපාධි, ඩිප්ලෝමා ගැන පූර්ණ විස්තරද ගුරුවරයා විසින්ම එදින ලබා දේ...

🟡 පාඩම් සැලැස්ම හා තම අරමුණ කරා පහසුවෙන් ලගා වීමට අවශ්‍ය මූලික උපදෙස් ලබා දේ.

🟡 එදිනට පසුගිය වසරවල් තුලදී විශ්වවිද්‍යාලයට තේරී පත්වූ සිසුන් හමුවීමේ අවස්ථාවද ඔවුන් ගෙන් උපදෙස් ලබා ගැනීමේ හැකියාවද ලැබේ.

හරියටම පාඩමකින් එන full ගානක් හදාගන්න ඕනි නේද?දැනටමත් අවුරුදු එක හමාරක් විතර ඉවරයි නේද? ඒත් කරපු දේකුත් නෑ වගේද? ...... ...
08/03/2023

හරියටම පාඩමකින් එන full ගානක් හදාගන්න ඕනි නේද?
දැනටමත් අවුරුදු එක හමාරක් විතර ඉවරයි නේද? ඒත් කරපු දේකුත් නෑ වගේද? ...... එන්න බේත් දෙන්නම්
ඔක්කොම අනාගන්නේ නැතුව පාඩමෙන් පාඩමට ඉවර කර ගමු.
හැම සතියෙම පේපර් එකකුත් ලියලා බැරි මොනවද කොහොමද කරගන්නේ කියලා...... අපි කතා කරමු...එන්න අපි හම්බෙලාම කතා කරමු පැටවුනේ ❤️❤️

https://chat.whatsapp.com/DbQ6bBR32gIHVdTUf5Pnjk

සැලැස්මකට වැඩ කරන අපි සද්ද නැතුව වැඩ 💪🏻💪🏻
ආරම්භය මාර්තු 09 පලමු දින නොමිලේ

SYZYGY Gampaha

Address

Gampaha
11232

Telephone

+94702519753

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Galinmbure- Combined maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharindu Galinmbure- Combined maths:

Shortcuts

Share

Category