Singer Fashion Academy- Gampaha

Singer Fashion Academy- Gampaha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy- Gampaha, Tutor/Teacher, .

17/06/2026

13/06/2026

ජුනි 13 - ලෝක මහන මැෂින් දිනය අදයි. 🧵

සියවසකටත් අධික කාලයක් ලොව පුරා හදවත් දිනාගත් සිංගර් මහන මැෂින්, විසිතුරු රටා මවමින් ඔබේ ජීවිත ලස්සන කරන්න, ජීවිත දිනවන්න, තවත් චිරාත් කාලයක් ඔබ ළඟින්ම. ❤️

සිංගර් මහන මැෂින් වෙතින් ජුනි මාසය පුරාවටම ඔබට සුවිශේෂී වට්ටම්.

08/06/2026

මැහුම් කලාව ගැන උනන්දුවක් තියෙනවාද?

Singer Fashion Academy – Gampaha වෙතින් වෘත්තීයමය පුහුණුවක් ලබාගෙන ඔබේ දක්ෂතා වෘත්තියක් බවට පත් කරගන්න.

✅ නවකයින්ට සහ පළපුරුදු අයට සුදුසුයි
✅ ප්‍රායෝගික පුහුණුව
✅ ක්ෂේත්‍රයට ගැලපෙන නවීන පාඨමාලා
✅ ස්වයං රැකියාවකට සහ වෘත්තීය අවස්ථා සඳහා මඟ පෙන්වීම

📍 Gampaha
📞 076 651 0054

📌 අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය Fashion Industry එකේ ගොඩනගන්න!

08/05/2026

සාරි බ්ලවුස් පාඨමාලවත් සමඟම, ඔබ වෙනුවෙන් නොමිලේම ලබා දෙන මේ වටිනා අවස්ථාව මඟ නොහැරගෙන අදම අපිත් සමඟ එකතු වෙන්න!



විමසීම් : 0766510054

14/04/2026

ලස්සන පාටට ඉන්න, අලුත් විදිහට හිතන ලෝකවාසී ඔබ සැමටම ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද හැඩකාර ආරම්භයක්ම වේවා..!

18/03/2026

මේ පාර අවුරුද්දට ඔයාගේ නැකැත් ඇදුම ඔයාගේ අතින්ම මහගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.

09/03/2026

More details : 0766510054

08/03/2026

හැම දියණියක්, සොහොයුරියක්, පෙම්වතියක්,
බිරිඳක්, මවක්, මිත්තණියක්, රටක්, ලොවක් ශක්තිමත් කරන්නට සිදු කරනා මෙහෙය අපි අභිමානයෙන් සිහිපත් කරමු!
ඇයව දිරිමත් කරන්නට නිබඳ ශක්තියක් වන සිංගර් ෆැෂන් ඇකඩමි වෙතින් ලෝක කාන්තා දිනයට සුබ පැතුම්!

Want your school to be the top-listed School/college?

Website