Yasiru Abeywickrama

Yasiru Abeywickrama දිවයිනේ විශිෂ්ඨතම තාක්ෂණවේදය සදහා විද්‍යාව පාඨමාලාව

13/11/2025

💥 2026 A/L දරුවන් සඳහා ආරම්භ වන Revision පන්තිය. 💥

සිසිප් - ගම්පහ
නොවැම්බර් 27 සිට සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට.

Online - මුළු ලංකාවටම
දෙසැම්බර් 6 සෙනසුරාදා රාත්‍රි 8ට.

අපගේ වැඩපිළිවෙළ,
✅ විශය නිර්දේශය නැවත මුලසිට ආවරණය වන පරිදි සැකසූ විශේෂිත නිබන්ධන පෙළ මගින් කලින් Theory පාඩම් මගහැරුනු දරුවන්ට පවා එම පාඩම් ආවරණය කරගැනීමට හැකිවීම.
✅ විභාග මට්ටමේ Full papers 20ක් පන්තිය තුලදී ලියවා සාකච්ඡා කිරීම.
✅ පසුගිය විභාග ප්‍රශ්ණපත්‍ර + පළාත් ප්‍රශ්ණපත්‍ර සහ ඒවාට අදාල විවරණ පන්තිය තුලදී ලියවීම.

වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ ලියාපදිංචි වීමට 0705329410 අංකයට WhatsApp පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
පහත Google form හරහාද ඔබට පන්තිය සඳහා ලියාපදිංචි විය හැක.

👉👉 https://forms.gle/iFs3UG86SS9h7CX26

#2026

දිවයිනේ විශිෂ්ඨතම තාක්ෂණවේදය සදහා විද්‍යාව පාඨමාලාව

අලුත් තැනන , වෙනස් විදියට 2026 SFT Revision ❤️
10/11/2025

අලුත් තැනන , වෙනස් විදියට 2026 SFT Revision ❤️

All the best!
09/11/2025

All the best!

තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)♾2025 Speed Revision class📛2025 A/L විභාගයේ SFT සදහා A සාමාර්ථයක් ලබාගැනීමට ඇති අවසාන අවස්...
03/05/2025

තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)♾
2025 Speed Revision class

📛2025 A/L විභාගයේ SFT සදහා A සාමාර්ථයක් ලබාගැනීමට ඇති අවසාන අවස්ථාව‼️

🔴මාස 6ක් තුල විශය නිර්දේශය + ප්‍රශ්ණපත්‍ර ආවරනය කෙරෙන විශේෂ පන්තිය.

ආරම්භය- මැයි 3 (සෙනසුරාදා රාත්‍රී 7.30ට
✅සම්පූර්ණ විශය නිර්දේශයට අදාල ප්‍රශ්ණ + ප්‍රශ්ණපත්‍ර සාකච්ඡා කිරීම.
✅නිබන්ධන සහ ප්‍රශ්ණ පත්‍ර නිවසටම.
✅නියමිත කාලය තුලදී ප්‍රශ්ණපත්‍ර වලට පිළිතුරු ලියවා ඒවා පරීක්ශාකර ලබාදීම.
✅Live + Recorded Live ලෙස පන්ති පැවැත්වෙන අතර පැය 72ක් යනතුරු Recordings නැරඹීමේ හැකියාව පවතී.

පන්තිය සිදුකෙරෙන ආකාරය සහ මාස 6ට අදාල සැලැස්ම පහත වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.

*මෙම පන්තිය සදහා අලුතෙන් සහභාගි වීමට හෝ වැඩි විස්ථර දැනගැනීමට 070 53 29 410 අංකයට WhatsApp පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.* එසේත් නැතිනම් පහත googale form එක පුරවන්න.

https://forms.gle/EFWUNWrMyHmGZzPZ9

පන්තියේ සැලැස්ම සහ වැඩපිළිවෙළ පිලිබද මෙම වීඩියෝවෙන්ද පැහැදිලි කෙරේ.
https://youtu.be/L17DdtMOfxc?si=mPpoX22PZCd8JjlK

මිතුරන් දැනුවත් කරන්න 💥

#2025

30/04/2025

තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)♾
2025 Speed Revision class

📛2025 A/L විභාගයේ SFT සදහා A සාමාර්ථයක් ලබාගැනීමට ඇති අවසාන අවස්ථාව‼️

🔴මාස 6ක් තුල විශය නිර්දේශය + ප්‍රශ්ණපත්‍ර ආවරනය කෙරෙන විශේෂ පන්තිය.

ආරම්භය- මැයි 3 (සෙනසුරාදා රාත්‍රී 7.30ට
✅සම්පූර්ණ විශය නිර්දේශයට අදාල ප්‍රශ්ණ + ප්‍රශ්ණපත්‍ර සාකච්ඡා කිරීම.
✅නිබන්ධන සහ ප්‍රශ්ණ පත්‍ර නිවසටම.
✅නියමිත කාලය තුලදී ප්‍රශ්ණපත්‍ර වලට පිළිතුරු ලියවා ඒවා පරීක්ශාකර ලබාදීම.
✅Live + Recorded Live ලෙස පන්ති පැවැත්වෙන අතර පැය 72ක් යනතුරු Recordings නැරඹීමේ හැකියාව පවතී.

පන්තිය සිදුකෙරෙන ආකාරය සහ මාස 6ට අදාල සැලැස්ම පහත වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.

මෙම පන්තිය සදහා සහභාගි වීමට හෝ වැඩි විස්ථර දැනගැනීමට 070 53 29 410 අංකයට WhatsApp පණිවුඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න. එසේත් නැතිනම් පහත Googale form එක පුරවන්න.

https://forms.gle/EFWUNWrMyHmGZzPZ9

මිතුරන් දැනුවත් කරන්න 💥

#2025

SFT පන්ති පටන් අරගෙන තාම අවුරුද්දයි මාස 3ක් !ලංකාවෙ "පොඩිම" Online  SFT පන්තියේ 2024 ප්‍රථිපල සාරාංශය.පන්ති ආපු දරුවො 9 ...
27/04/2025

SFT පන්ති පටන් අරගෙන තාම අවුරුද්දයි මාස 3ක් !

ලංකාවෙ "පොඩිම" Online SFT පන්තියේ 2024 ප්‍රථිපල සාරාංශය.

පන්ති ආපු දරුවො 9 යි,
මෙතන ඉන්න හැම දරුවෙක්ම කොලඹ, රත්නපුර, කළුතර , බදුල්ල වගේ ලොකු tution නගර වල ඉදල මොනවහරි හේතුවක් නිසා මුලදි SFT හොදටම අවුල් වෙලා, අන්තම මාස 7 වගේ කාලයක් ඇතුලෙ අපි SFT මුල ඉදලම සම්පූර්ණයෙන්ම theory ටික ඔක්කොම cover කරලා, papers කරලා මේ විදියට Results ගනිපු ලමයි!

මගේ පන්ති ආපු එකෙක්වත් Fail නෑ, ඒවගේම කාගෙවත් SFT Result එක අනෙත් විශයන් දෙකට වඩා අඩු නෑ.අපේ පන්තියෙ දරුවන්ගේ සමත් ප්‍රතිශතය 100% ක් 😍( 2023 ලංකාවෙ SFT ලියපු දරුවන් 27855න් 4844ක් fail වෙලා තියනවා😢)

සමහරුන්ට SFT වලට C තිබ්බත් වෙන subject එකක් නිසා exam එක fail😢💔

මගේ පන්ති ආපු උන් ටික ඔක්කොම Degree එකක්/ Diploma එකක් හෝ වෙන හොද pathway එකක් තෝරගන්නගන් මට පුලුවන් උපරිම උදව් මම කරනවා, (class ආපු අය දන්නවා ඒ ගැන)

🔵 A-2 ( අප පන්තියේ මෙය ප්‍රතිශතයක් ලෙස 22.22% ක් වන අතර ලංකාවේම(2023) මෙම ප්‍රතිශතය 3.50% වේ)

🔵B-2 ( මෙය ප්‍රතිශතයක් ලෙස 22.22% ක් වන අතර ලංකාවේම(2023) මෙම ප්‍රතිශතය 8.34%ක් වේ)

🔵C-3 ( මෙය ප්‍රතිශතයක් ලෙස 33.33% ක් වන අතර ලංකාවේම (2023) මෙම ප්‍රතිශතය 21.81%ක් වේ)

🔵S-2 (මෙය ප්‍රතිශතයක් ලෙස 22.22% ක් වන අතර ලංකාවේම(2023) මෙම ප්‍රතිශතය 45.49 % වේ)

🔵F-0 ( මෙය ප්‍රතිශතයක් ලෙස 0% ක් වන අතර ලංකාවේම(2023) මෙම ප්‍රතිශතය 17.39%ක් වේ)

Source -:https://doenets.lk/images/resources/STAT/AL2023(2024)POC_1718034254600.pdf

https://youtu.be/7E9gKFiwEB0?si=eBLBydkY8h_IhhCN
27/03/2025

https://youtu.be/7E9gKFiwEB0?si=eBLBydkY8h_IhhCN

තාක්ශණවේදය සදහා විද්‍යාව විශය නිර්දේශයට අදාල එකම ජීව විද්‍යාව ඒකකය වන ''සෛලීය සංවිධානයක් සහිත ජීවීන්'' ඒකකයට අදාල ...

අද රාත්‍රී 7.30ට නව ඒකකය ආරම්භ වේ🔺අලුතින් සහභාගී  වන දරුවන් 0705329410 අංකයට Whatsapp messege එකක් හෝපහත Link එක ඔස්සේ ප...
15/02/2025

අද රාත්‍රී 7.30ට නව ඒකකය ආරම්භ වේ

🔺අලුතින් සහභාගී වන දරුවන් 0705329410 අංකයට Whatsapp messege එකක් හෝ
පහත Link එක ඔස්සේ පිවිසෙන්න.

🔺පළමු දින නොමිලේ සහභාගී විය හැක.

https://forms.gle/rKAB1vqCwWGyo2Ma9

2025 SFT Online Revision - Yasiru Abeywickramaපලමු දිනයට අදාල වීඩියෝව පහතින් නරඹන්න👇👇https://youtu.be/CUZiLfJmtJw⏺️මීලග ...
19/01/2025

2025 SFT Online Revision - Yasiru Abeywickrama

පලමු දිනයට අදාල වීඩියෝව පහතින් නරඹන්න👇👇

https://youtu.be/CUZiLfJmtJw

⏺️මීලග දිනයේදී (25) මෙම පාඩමට අදාල ගැටලු විසඳීම, නව ඒකකය ආරම්භය සහ ජනවාරි මාසයට අදාල ප්‍රශ්ණ පත්‍රය සාකච්ඡා කිරීම සිදුකෙරේ.

⏺️පන්තිය සඳහා අලුතෙන් සහභාගී වීම සඳහා 070 5329410 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

⏺️ ජනවාරි මාසයේ පන්තිය සඳහා නොමිලේ සහභාගි විය හැකිය.

Share with your friends❤️

Thank you!

Science For Technology -Yasiru Abeywickrama [B.Sc.Hon's (ug)]

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Yasiru Abeywickrama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category