Dreamron College Of Art & Beauty - Gampaha Branch

Dreamron College Of Art & Beauty - Gampaha Branch

Share

Dreamron College is the largest, private sector, hair and beauty education network in Sri Lanka.

14/11/2025

Hair Cut & Color One-day workshop

Hair Cut & Color පිළිබඳ නිවැරදිව ඉගෙන ගන්න...✂🎨✨

ප්‍රායෝගික පුහුණුව සමඟින් ලොව පිළිගත් සුදුසුකම් පිරිනමන ලංකාවේ විශාලතම රූපලාවණ්‍ය පාසල් ජාලය මගින් සිදුකරනු ලබන එක්දින වැඩමුළුව
🗓දෙසැම්බර් 10
⏱(9.00 am - 4.30 pm)

Dreamron college of Art & Beauty ගම්පහ ශාඛාවේ දී..

❇ වැඩමුළුව මෙහෙයවීම - ජීවන් ගුණසේකර මහතා
( ප්‍රවීණ කොණ්ඩ මෝස්තර සැකසුම් හා කොණ්ඩ වර්ණ ගැන්වීම් ශිල්පී)

සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් ඉක්මන් කරන්න. මේ වටිනා අවස්ථාවට ඔබත් එක්වන්න..
📌එදින සහභාගි වන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.

☎ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 070 57 76 789

04/11/2025

Hair Cut & Color පිළිබඳ නිවැරදිව ඉගෙන ගන්න...✂🎨✨
ප්‍රායෝගික පුහුණුව සමඟින් ලොව පිළිගත් සුදුසුකම් පිරිනමන ලංකාවේ විශාලතම රූපලාවණ්‍ය පාසල් ජාලය මගින් සිදුකරනු ලබන එක්දින වැඩමුළුව
🗓නොවැම්බර් 11
⏱(9.00 am - 3.30 pm)
Dreamron college of Art & Beauty Negombo ශාඛාවේ දී..
❇ වැඩමුළුව මෙහෙයවීම - ජීවන් ගුණසේකර මහතා
( ප්‍රවීණ කොණ්ඩ මෝස්තර සැකසුම් හා කොණ්ඩ වර්ණ ගැන්වීම් ශිල්පී)
සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇති බැවින් ඉක්මන් කරන්න. මේ වටිනා අවස්ථාවට ඔබත් එක්වන්න..
📌එදින සහභාගි වන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
☎ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 071 444 4729 / 071 145 4528

29/10/2025

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
- NVQ Level 4 Hairdresser & Beautician
ගම්පහ ශාඛාව-070 577 6789

28/11/2024

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,
- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT Hair Cutting Course (NAITA)
නව බඳවා ගැනීම් සඳහා : 070 577 6789

18/11/2024

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
අදම අමතන්න - 070 577 6789

08/11/2024

හෙට ලොව ජයගන්න.. එක්වන්න අප සමග..
Diploma in Hairdressing & Beauty Culture
නීති සහ රෙගුලාසි, මුලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව,Hair, Skin , Nail රෝග හඳුනා ගැනීම.
Hair Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Cut , Color , Straight , Perm , Keratin Therapy , Hair Styles , Massage).
Skin Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Advanced Skin Treatments , Wax , Threading , Facial ,Fiore, Ultrasonic , Microcurrent).
Nail Care න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Manicure, Pedicure , Nail Arts, Acrylic and Gel Nails).
Bridal Dressings න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව (Kandyan , Indian, Western, Tamil, Air Brush Makeup).
කර්මාන්තයේ නීතිමය රාමුව, රූපලාවණ්‍ය නිෂ්පාදන කම්හල නැරඹීම.
කළමනාකරණය සහ Facebook හරහා ව්‍යාපාර සංවර්ධනය. රූපලාවණ්‍යාගාර සැලසුම් සහ ව්‍යාපාර සංවර්ධනය ,හදිසි අනතුරු සහ හදිසි සත්කාර සේවා.
සෞඛ්යය සහ ආරක්ෂාව ආරක්ෂක ගැටළු සහ රසායනික උපද්‍රව කළමනාකරණය,යන ප්‍රධාන පාඩම අන්තර්ගත වෙයි.
Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron / EVON / Aurica නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යන් සඳහා සකස් කොට ඇත (Lifetime Discounts). තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ඩිප්ලොමා පාඨමාලවක්.
නව බඳවා ගැනීම් සඳහා : 070 577 6789

17/10/2024

"Eye Lashes Extension Workshop"
- Eyelash extension theory
- ⁠Step by step application and removal procedure
- ⁠Lash styling and Mapping

Starting Date - 11/11/2024
"Certificate included"
Call us for more information- 070 577 6789

07/10/2024

ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍ය.
Kohuwala | Maharagama | Kandy | Kurunegala | Rathnapura | Anuradhapura | Horana | Negombo | Matara | Gampaha
මේ සදහා Haircare Skin care Nail care Bridal Makeup and Salon Management ඇතුලත් වෙන අතර Dreamron නිෂ්පාදන ප්‍රායෝගික පුහුනුව සදහා නොමිලේ ලබා දේ. Dreamron නිෂ්පාදන සහ Makeup නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් අප ශිෂ්‍යයන් සඳහා සකස් කොට ඇත (Lifetime Discount).
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ අවසරලත් පාඨමාලවක්.
නව බඳවා ගැනීම් සඳහා : 070 577 6789

27/09/2024

වෘත්තීය ගමන්මගේ ඉහළටම යන්න..
එක්වන්න දිවයිනේ විශාලතම රූපලාවන්‍ය පාසල් ජාලය සමග,

- NVQ Level 4 (Hair & Beauty)
- Diploma in Hair Dressing & Beauty Culture
- NTT (Fashionable Hairdresser)

නව බඳවා ගැනීම් සඳහා : 070 577 6789

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Address

Gampaha