Mathematics Help Guide

Mathematics Help Guide We are conducting O/L Mathematics for Grade from 6 to 10 Students.

දෙමාපියනි,ඔබගේ දරුවාගේ ගණිතය සදහා වු හැකියාව වර්ධනය සදහා අදම අප හා එක්වන්න.. තවමත් දරුවාට ගණිතය විශය සදහා පංතියක් සොයනවා...
27/01/2021

දෙමාපියනි,
ඔබගේ දරුවාගේ ගණිතය සදහා වු හැකියාව වර්ධනය සදහා අදම අප හා එක්වන්න.. තවමත් දරුවාට ගණිතය විශය සදහා පංතියක් සොයනවා නම් අපිව අමතන්න.. නව විශය නිර්දේශය සමග ප්‍රයෝගික ඉගැන්වීමේ ක්‍රියාවලියක් යටතේ නිවසටම පැමිණ පංති පැවැත්වීම් කරනු ලැබේ.
***** ලියාපදිංචි වීමට දරුවාගේ නම ලිපිනය අප හට whatsapp කරන්න 0718821616. නැතිනම් අපව අමතන්න 0711951560******
-----------------මදුරංග වික්‍රමආච්චි----------------

17/01/2021

**********************2021 6/7/8/9 වසර සදහා*********************
1. පලමු මාසය ගණිතයේ මුලික කොටස් සාකච්ජා කරනු ලබයි.
2. පාසල් වාර විභාග වලට සමගාමී විභාග මගින් දරුවාගේ ප්‍රගතිය පෙන්වීම.
3. පසුගිය වාර අවසාන විභාග ප්‍රශන පත්‍ර සකච්ජාව.
4. නියමිත කාලයට විශය නිර්දේශ ආවරනය සහ විභාග පැවැත්මීම.

**************************0718821616*************************

නව පංති ආරම්භක දිනය ජනවාරි මස 09 සහ 10 යන දිනයන්හි. .0711951560 අමතා ඔබගේ දරුවාගේ කාලය වෙන්කරවා ගන්න.**ගණිතය 2021**
08/01/2021

නව පංති ආරම්භක දිනය ජනවාරි මස 09 සහ 10 යන දිනයන්හි. .0711951560 අමතා ඔබගේ දරුවාගේ කාලය වෙන්කරවා ගන්න.
**ගණිතය 2021**

*****2021 O/L විභාගය සදහා*****1. විභාගයට මාස 3කට ප්‍රථම විශය නිර්දේශය ආවරනය කරයි.2. 10 වසර පාඩම් පුනරීක්ශනය කරයි.3. පසුග...
04/01/2021

*****2021 O/L විභාගය සදහා*****
1. විභාගයට මාස 3කට ප්‍රථම විශය නිර්දේශය ආවරනය කරයි.
2. 10 වසර පාඩම් පුනරීක්ශනය කරයි.
3. පසුගිය අවුරුදු 10 ප්‍රශන පත්‍ර සාකජ්ජා කරයි.

*****2021 6/7/8/9 වසර සදහා*****
1. පලමු මාසය ගණිතයේ මුලික කොටස් සාකච්ජා කරනු ලබයි.
2. පාසල් වාර විභාග වලට සමගාමී විභාග මගින් දරුවාගේ ප්‍රගතිය පෙන්වීම.
3. පසුගිය වාර අවසාන විභාග ප්‍රශන පත්‍ර සකච්ජාව.
4. නියමිත කාලයට විශය නිර්දේශ ආවරනය සහ විභාග පැවැත්මීම.

*****2021 10 වසර සදහා*****

1. පලමු මාසය ගණිතයේ මුලික කොටස් සාකච්ජා කරනු ලබයි.
2. අ.පො.ස සා/පෙල ඉලක්ක කර ඉගැන්වීම් සිදු කරයි.
3. පසුගිය වාර අවසාන විභාග ප්‍රශන පත්‍ර සකච්ජාව.
4. වසර අවසාන විභාගයට මාස 2කට ප්‍රථම විශය නිර්දේශය ආවරනය කරයි.
***************0711951560/0718821616***************

මාර්තු මස විභාගය සදහා පෙනීසිටින ළමුන් සදහා...
01/01/2021

මාර්තු මස විභාගය සදහා පෙනීසිටින ළමුන් සදහා...

2020 සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඇත්තේ මාස දෙකක් වැනි කෙටි කාලයකි .මෙවර විභාගයට මුහුණ දෙන ඔබේ දරුවා හෝ දැරිය ගණිතය  විෂයට ...
29/12/2020

2020 සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඇත්තේ මාස දෙකක් වැනි කෙටි කාලයකි .
මෙවර විභාගයට මුහුණ දෙන ඔබේ දරුවා හෝ දැරිය ගණිතය විෂයට හොඳින් සූදානම් ද?
ඔබේ දරුවා ගණිතය විෂයට හොඳින් සූදානම් කිරීමට අප විශේෂ පුනරීක්ෂණ පන්ති ඔබේ නිවසටම පැමිණ පැවැත්වීමට සූදානම්.
*****ප්‍රශන පත්‍ර සාකච්ජාව,
*****විශය නිර්දේශයේ ආවරනය නොවු කොටස් සාකච්ජාව,
සමගින් ඔබේ දරුවා ඉහළ සාමාර්ථයකට හැඩ ගැන්වීමට කටයුතු කරන්නෙමු.
වේයන්ගොඩ, ගම්පහ, කඩවත අවට යන ප්‍රදේශවල පදිංචි ඔබට විශේෂයි.
අප හා සම්බන්ධ වීමට කැමති නම් පහත ඇති දුරකථන අංක අමතන්න .

0711951560

Address

Veyangoda
Gampaha
11100

Telephone

+94711951560

Website

Alerts

Be the first to know and let us send you an email when Mathematics Help Guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share