WimTech Campus

WimTech Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WimTech Campus, Education, Gampaha.

Western institute of management and technology campus Sri Lanka ( WimTech Campus ) is the best place to study new technology and most trending subject and grow up your skills by best learning and teaching methods.

𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 𝟮𝟬𝟮𝟮 𝗯𝘆 𝗪𝗶𝗺𝗧𝗲𝗰𝗵 𝗖𝗮𝗺𝗽𝘂𝘀 👨🏻‍🎓👩🏻‍🎓---------------------------------------------------------------------...
15/03/2022

𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 𝟮𝟬𝟮𝟮 𝗯𝘆 𝗪𝗶𝗺𝗧𝗲𝗰𝗵 𝗖𝗮𝗺𝗽𝘂𝘀 👨🏻‍🎓👩🏻‍🎓
-------------------------------------------------------------------------
🔹Western Institute of Management and Technology Campus Sri Lanka - Scholarship Registration Form 👇🏻📝
-------------------------------------------------------------------------

▪️wɪᴍᴛᴇᴄʜ cᴀᴍᴘᴜs ආයතනය මඟින් 2022 අධ්‍යන වර්ෂය සඳහා සහතිකපත්‍ර පාඨමාලා වෙත ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන විද්‍යාර්ථයින් වෙත සීමිත ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කරමින් සිටී.ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වන සිසුන්ගෙන් පහත සඳහන් පාඨමාලා සඳහා පූර්ණ හෝ අර්ධ ශිෂ්‍යත්ව ප්‍රදානයක් සිදුකරනු ලැබේ.( ඔබට තනි පාඨමාලාවකට හෝ පාඨමාලා දෙකටම උවද එකවර ලියාපදිංචි විය හැකිය. )

📌පාඨමාලා නාමාවලිය👇🏻

1) Advanced Certificate Course in Mobile App Designing and Development

2) Certificate Course in Web Designing and Development

📌මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.

📌ලියාපදිංචි වීමට මෙම පත්‍රිකාව පුරවන්න👇🏻

https://surveyheart.com/form/622db41d7aa9f76fd10cf711

🔹ලියාපදිංචි වීමෙන් පසුව පාඨමාලා පිළිබඳව සියලු තොරතුරු හා ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ විස්තර ඔබට දැනුම්දෙනු ලැබේ.📲📧📩

වැඩිදුර විස්තර සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න👇🏻

WimTech Campus - 070 5934267

ජංගම යෙදුම් සැලසුම් සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව 👩‍🎓 ----------------------------------------------------------------...
15/03/2022

ජංගම යෙදුම් සැලසුම් සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව 👩‍🎓
-------------------------------------------------------------------------

නවක සිසුන් බඳවා ගැනීම 2022
-------------------------------------------------------------------------

🔸AL වලින් පස්සේ මොනවා කරන්නද කියලා හිතුවද ?? ඔබ පාසල් ශිෂ්‍යයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හෝ සේවකයෙක්ද ?? 🤔 කිසිම වටිනාකමක් නොමැතිව ඔබේ කාලය නාස්ති නොකරන්න. කණගාටු නොවන්න අපි ඔබේ නිදහස් කාලය සඳහා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ලබා දීමට මෙහි සිටිමු.💪🏻

ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වන Mobile App Developing ක්ෂේත්‍රය ඉගෙන ගෙන ඔබේ රැකියාව ආරම්භ කිරීමට මෙය හොඳම අවස්ථාවයි.

🔹මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වාසි -

📌දිවයිනේ පිළිගත් ආයතන දෙකක් සහතික කිරීම මඟින් නිකුත් කරනු ලබන වටිනා සහතික පත්‍රයක් හිමි වීම

📌ඉතාමත් හොඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ඔබට හිමි වීම

📌පාඨමාලාවෙන් පසුව ඔබගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මාර්ගය හා දැනුම ඔබට ලබාදේ.( අප විසින් ඔබට ඒ සඳහා නොමිලයේ මගපෙන්වීම සිදුකරනු ලැබේ )

📌සියලුම ඉගැන්වීම් කටයුතු online සිදුකරන බැවින් ඔබට පහසු පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකි වීම

📌පාඨමාලාවේ අවසන් විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා දක්ෂයින් සඳහා පුහුණු සේවා කාලයක් හිමිවීම.

🔸Mobile Apps Designing & Development ඉගෙන ගැනීමට අප හා එක්වන්න

🔹මෙම පාඨමාලාව ලියාපදිංචි කිරීම සඳහා ඔබගේ නම සහ වයස whatsapp පණිවිඩයක් මගින් අපට එවන්න👇🏻

WimTech Campus - 0705934267

▪️පාඨමාලා කාලය - මාස 04
▪මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි

⭕සියලුම දේශන ඔන්ලයින් ඉගෙනුම් වේදිකා මගින් පවත්වනු ලැබේ

Campus

ජංගම යෙදුම් සැලසුම් සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව ----------------------------------------------  නවක සිසුන් බඳවා ගැනී...
08/03/2022

ජංගම යෙදුම් සැලසුම් සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව
----------------------------------------------

නවක සිසුන් බඳවා ගැනීම 2022 - කණ්ඩායම (02)
----------------------------------------------

🔸AL වලින් පස්සේ මොනවා කරන්නද කියලා හිතුවද ?? ඔබ පාසල් ශිෂ්‍යයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හෝ සේවකයෙක්ද ?? 🤔 කිසිම වටිනාකමක් නොමැතිව ඔබේ කාලය නාස්ති නොකරන්න. කණගාටු නොවන්න අපි ඔබේ නිදහස් කාලය සඳහා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ලබා දීමට මෙහි සිටිමු.💪🏻

ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වන Mobile App Developing ක්ෂේත්‍රය ඉගෙන ගෙන ඔබේ රැකියාව ආරම්භ කිරීමට මෙය හොඳම අවස්ථාවයි.

🔹මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වාසි -

📌දිවයිනේ පිළිගත් ආයතන දෙකක් සහතික කිරීම මඟින් නිකුත් කරනු ලබන වටිනා සහතික පත්‍රයක් හිමි වීම

📌ඉතාමත් හොඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ඔබට හිමි වීම

📌පාඨමාලාවෙන් පසුව නිවසේ සිටම online job එකක් සිදුකර ගැනීමට හැකි මාර්ගය හා දැනුම ඔබට ලැබීම( අප විසින් ඔබට ඒ සඳහා නොමිලයේ මගපෙන්වීම සිදුකරනු ලැබේ )

📌සියලුම ඉගැන්වීම් කටයුතු online සිදුකරන බැවින් ඔබට පහසු පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකි වීම

📌පාඨමාලාවේ අවසන් විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා දක්ෂයින් සඳහා පුහුණු සේවා කාලයක් හිමිවීම.

🔸Mobile Apps Designing & Development ඉගෙන ගැනීමට අප හා එක්වන්න

🔹මෙම පාඨමාලාව ලියාපදිංචි කිරීම සඳහා ඔබගේ නම සහ වයස whatsapp පණිවිඩයක් මගින් අපට එවන්න👇🏻

WimTech Campus - 0705934267

▪️පාඨමාලා කාලය - මාස 04
▪මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි

⭕සියලුම දේශන ඔන්ලයින් ඉගෙනුම් වේදිකා මගින් පවත්වනු ලැබේ

Campus

Mobile Apps Designing & Development Certificate Course----------------------------------------------- New student Intake...
08/03/2022

Mobile Apps Designing & Development Certificate Course
-----------------------------------------------

New student Intake 2022 - Batch ( 02 )
-----------------------------------------------

🔸Did you think what to do After AL's ?? Are you a School student , University student or a Employee ?? 🤔 Dont waste your time without any value for it.Dont worry we are here to provide a best educational value for your free time.💪🏻

This is the best chance to learn one of the world rapidly growing field of Mobile App Developing and start your caree💪🏻🔥

🔸Join with us for learn Mobile Apps Designing & Development

🔹Send your Name and Age by a whatsapp message for us for register this course👇🏻

WimTech Campus - 0705934267

▪️Course Duration - 04 Months
▪️Medium - Sinhala / English

⭕All lectures conduct by Online Learning platforms

campus

වෙබ් නිර්මාණ සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව ---------------------------------------------- නවක සිසුන් බඳවා ගැනීම 2022  ...
08/03/2022

වෙබ් නිර්මාණ සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව
----------------------------------------------

නවක සිසුන් බඳවා ගැනීම 2022
----------------------------------------------

🔸ඔබ පාසල් අධ්‍යාපනයේ නිරත වන දරුවෙක් වුවත් , ඔබ උසස්පෙළ අවසන් වූ දරුවෙක් උවත් , ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරන සිසුවෙක් හෝ සිසුවියක් උවත් , එසේ නොමැතිනම් ඔබ රැකියාවක් කරන පුද්ගලයෙක් උවත් ඔබගේ අනාගතය සඳහා අවශ්‍ය වන තොරතුරු තාක්ෂණික අංශය සමගාමී දැනුම ලබා ගැනීම ඔබගේ සාර්ථකත්වයට මග පාදනු ඇත.

ඔබට වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව මූලික දැනුම නොමැති උවද කණගාටු නොවන්න අපි ඔබට හොඳම අධ්‍යාපනික වටිනාකමක් ලබා දීම සඳහා කැපවන්නෙමු💪🏻

🔹මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වාසි -

📌දිවයිනේ පිළිගත් ආයතන දෙකක් සහතික කිරීම මඟින් නිකුත් කරනු ලබන වටිනා සහතික පත්‍රයක් හිමි වීම

📌ඉතාමත් හොඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ඔබට හිමි වීම

📌පාඨමාලාවෙන් පසුව වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ රැකියා අවස්ථා සොයාගැනීම පිළිබඳව අප විසින් ඔබට නොමිලයේ මගපෙන්වීම සිදුකරනු ලැබේ ( Free Consulting )

📌සියලුම ඉගැන්වීම් කටයුතු online සිදුකරන බැවින් ඔබට පහසු පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකි වීම

📌පාඨමාලාවේ අවසන් විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා දක්ෂයින් සඳහා පුහුණු සේවා කාලයක් හිමිවීම. ( Internship )

🔸වෙබ් නිර්මාණය සහ සංවර්ධනය ඉගෙන ගැනීමට අප හා එක්වන්න

🔹මෙම පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සඳහන් කර පහත whatsapp අංකයට පණිවිඩයක් මගින් යොමු කිරීමට හෝ Whatsapp Chat button සේවාව හරහා සෘජුවම අප සමඟ සම්බන්ධ විය හැක.👇🏻

WimTech Campus - 0705934267 ( Whatsapp )

▪️පාඨමාලා කාලය - මාස 03
▪මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
▪️පාඨමාලා ආරම්භය - අප්‍රේල් මස අවසාන සතිය.

📌️ දිනය , වේලාව සහ පාඨමාලා ගාස්තු සම්බන්ධ තොරතුරු ඔබ වෙත ලියාපදිංචි වීමේදී දැනුම් දෙනු ලැබේ

⭕සියලුම දේශන Online ඉගෙනුම් වේදිකා මගින් පවත්වනු ලැබේ

Campus

Arduino Basics for Beginners Certificate Level Course  ---------------------------------------------- නවක සිසුන් බඳවා ගැ...
08/03/2022

Arduino Basics for Beginners Certificate Level Course
----------------------------------------------

නවක සිසුන් බඳවා ගැනීම 2022 - කණ්ඩායම (06)
----------------------------------------------

🔸ඔබ පාසල් සිසුවෙක්ද , විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද , නැතිනම් සේවකයෙක්ද ?? ඔබ නව තාක්ෂණය සහ Programing මූලික කරුණු ඉගෙන ගැනීමට කැමතිද? 🤔ඔබේ නිදහස් කාලය සඳහා කිසිදු වටිනාකමක් නොමැතිව ඔබේ කාලය නාස්ති නොකරන්න. අපි ඔබේ නිදහස් කාලය සඳහා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ලබා දීමට මෙහි සිටිමු.. ඔබට ඉගෙන ගැනීමට ඔබේ කාලය කළමනාකරණය කරගත හැකිය💪🏻

🔹මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වාසි -

📌දිවයිනේ පිළිගත් ආයතන දෙකක් සහතික කිරීම මඟින් නිකුත් කරනු ලබන වටිනා සහතික පත්‍රයක් හිමි වීම

📌ඉතාමත් හොඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ඔබට හිමි වීම

📌පාඨමාලාවෙන් පසුව නිවසේ සිටම online job එකක් සිදුකර ගැනීමට හැකි මාර්ගය හා දැනුම ඔබට ලැබීම( අප විසින් ඔබට ඒ සඳහා නොමිලයේ මගපෙන්වීම සිදුකරනු ලැබේ )

📌සියලුම ඉගැන්වීම් කටයුතු online සිදුකරන බැවින් ඔබට පහසු පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකි වීම

📌පාඨමාලාවේ අවසන් විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා දක්ෂයින් සඳහා පුහුණු සේවා කාලයක් හිමිවීම.

🔸ආරම්භකයින් සඳහා Arduino Basics ඉගෙන ගැනීමට අප හා එක්වන්න

🔹මෙම පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම සහ වයස whatsapp පණිවිඩයක් මගින් අපට එවන්න👇🏻

WimTech campus - 0705934267

▪️පාඨමාලා කාලය - මාස 03
▪මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි

⭕සියලුම දේශන Online ඉගෙනුම් වේදිකා මගින් පවත්වනු ලැබේ

Campus

Arduino Basics for Beginners Certificate Level Course -----------------------------------------------New student Intake ...
08/03/2022

Arduino Basics for Beginners Certificate Level Course
-----------------------------------------------

New student Intake 2022 - Batch ( 06 )
-----------------------------------------------

🔸Are you a school student , University student or a employee ?? Do you like to learn new technology and programing basics? 🤔Dont waste your time without any value for your free time.Dont worry we are here to provide a best educational value for your free time..You can manage your time to learn💪🏻

🔸Join with us for learn Arduino Basics for Beginners

🔹Send your Name and Age by a whatsapp message for us for register this course👇🏻

WimTech Campus - 0705934267

▪️Course Duration - 03 Months
▪️Medium - Sinhala / English

⭕All lectures conduct by Online Learning platforms

campus

Web Designing & Development Certificate Course-----------------------------------------------New student Intake 2022 - B...
08/03/2022

Web Designing & Development Certificate Course
-----------------------------------------------

New student Intake 2022 - Batch ( 02 )
-----------------------------------------------

🔸Did you think what to do After AL's ?? 🤔 Dont waste your time without any value for it.Dont worry we are here to provide a best educational value for your free time.💪🏻

🔸Join with us for learn Web Designing & Development

🔹Send your Name and Age by a whatsapp message for us for register this course👇🏻

WimTech Campus - 070 5934267

▪️Course Duration - 03 Months
▪️Medium - Sinhala / English

⭕All lectures conduct by Online Learning platforms

⭕For more details contact us - 070 5934267

campus

Happy Women's Day for all sisters , daughters , mothers and grandmothers.....❤️🌟  Campus
08/03/2022

Happy Women's Day for all sisters , daughters , mothers and grandmothers.....❤️🌟

Campus

We wish you every success this year. I hope that you will find joy and success in all walks of life. Happy New Year 2022...
31/12/2021

We wish you every success this year. I hope that you will find joy and success in all walks of life. Happy New Year 2022!💐❣️

Campus

Merry Christmas for all of yoh ❤️🌟🎄  Campus
24/12/2021

Merry Christmas for all of yoh ❤️🌟🎄

Campus

WimTech Campus, LAUTUS Robotics සහ Hobby Planes එක්ව සංවිධානය කරන දුරස්ථ පාලක ගුවන්යානා නිර්මාණකරනය පිළිබඳ වර්ෂ අවසාන සම...
23/12/2021

WimTech Campus, LAUTUS Robotics සහ Hobby Planes එක්ව සංවිධානය කරන දුරස්ථ පාලක ගුවන්යානා නිර්මාණකරනය පිළිබඳ වර්ෂ අවසාන සම්මන්ත්‍රණය 2️⃣0️⃣2️⃣1️⃣

🛑 වයස් භේදයක් නැතුව ඕනෑම කෙනෙකුට නොමිලේ සහභාගී විය හැක 🆓🛑

▪️අපි මේ seminar එකෙන් කරන්න යන්නෙ ගොඩාක් දෙනෙක් ආසාවෙන් ඉන්න මේ දුරස්ථ පාලක ගුවන්යානා නිර්මාණකරනය පිළිබඳව..මේකේ විශේෂත්වය තමයි අපි මේ පාර ඔයාලට විශේෂ වැඩසටහනක් කරනව. අපිට මේ වැඩේට අනුග්‍රාහකත්වය දක්වන්නෙ ලංකාවෙ මේ වෙද්දි RC Model Aircrafts සහ Full Built Kits ඉතාමත් පහසු මිලට මිලදී ගන්න වගේම ඔයාලට ඕන කරන අනෙකුත් උපාංග මිලදී ගන්න පුලුවන් ආයතනයක් වන Hobby Planes විසින්. ඒ විස්තර seminar එකේදී කියන්නම්😉✈️

▪️සම්මන්ත්‍රණයට සහභාගී වෙන ඔයාලට ලැබෙන දේවල් පහලින් තියෙන්නෙ👇🏻

📌සම්මන්ත්‍රණයට සහභාගී වෙන අයගෙන් අහබු ලෙස තෝරාගන්නා වාසනා වන්තයෙක්ට රුපියල් 10,000 වටිනා Cessna 172 Model Aircraft Frame Kit එකක් නොමිලේ ලැබෙනවා🛩️

📌ඒ වගේම සියලූම දෙනාට Hobby Planes Sky Angel Full Build Kit සඳහා විශේෂ වට්ටම් කූපනයක් ලැබෙනවා🏷️

📌ඒ වගේම Build Kits මිල දී ගන්නා අයට Hobby Planes සමඟ එකතුවෙලා ගුවන්යානා පියාසර පුහුණුවක් ලබන්න අවස්තාව ලැබෙනවා⏱️

පේනවනේ නත්තල් තෑගි අරගෙනයි අපි ආවෙ මේ පාර...ඔයාලගේ යාලුවොන්ටත් කියන්න ඉක්මනින් එකතු වෙන්න කියලා වැඩේට...💪🏻💕

📌 සම්මන්ත්‍රණ දිනය - 2021 දෙසැම්බර් 30 බ්‍රහස්පතින්දා

📌වේලාව - සවස 6.30

📌 ලියාපදිංචි වීමට ඔබගේ නම , දිස්ත්‍රික්කය සඳහන් කරලා ( 0705934267 ) අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

සුභ නත්තලක් වේවා🎅🏻💫🎄

Address

Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94705934267

Website

Alerts

Be the first to know and let us send you an email when WimTech Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WimTech Campus:

Shortcuts

Share

Category