Ape nawa nipayum pasala /අපේ නවනිපැයුම් පාසැල

  • Home
  • Sri Lanka
  • Gampaha
  • Ape nawa nipayum pasala /අපේ නවනිපැයුම් පාසැල

Ape nawa nipayum pasala /අපේ නවනිපැයුම් පාසැල පාසල් දරුවන්ගේ නවනිර්මාන පිලිබදව දැන

22/06/2022
14/10/2021

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝගවිද්‍යා අංශයේ මහාචාර්ය ලලිත් සූරියගොඩ මහතා අපේ නව නිපැයුම් පාසලෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයක් අතරතුර පුංචි දුවා දරුවන් අමතමින්

03/10/2021

දැනුම විනෝදය නව අදහස් පිරි දරුවන්ගේ වැඩමුළුව අතරතුර 👨‍🎓👩‍🏫

සියලු උපකරණ සකස්කරන ආකාරය හා භාවිතා කිරීම පිලිබදව දැනුම සජීවීව ලබාදීම අප අරමුණයි
03/10/2021

සියලු උපකරණ සකස්කරන ආකාරය හා භාවිතා කිරීම පිලිබදව දැනුම සජීවීව ලබාදීම අප අරමුණයි

අපගේ වැඩමුළුව සාර්ථකව නිමකල පුංචි හපනුන්ගේ හා දෙමාපියන්ගේ අදහස්
03/10/2021

අපගේ වැඩමුළුව සාර්ථකව නිමකල පුංචි හපනුන්ගේ හා දෙමාපියන්ගේ අදහස්

රට පුරා පුංචි දරුවන් විශාල පිරිසක් අප සමගින් සම්බන්ධ වූ අතර , අපගේ විද්‍යාගාරයට පුංචි දරුවන් කිහිප දෙනෙකුට සහභාගි වීමට අ...
02/10/2021

රට පුරා පුංචි දරුවන් විශාල පිරිසක් අප සමගින් සම්බන්ධ වූ අතර , අපගේ විද්‍යාගාරයට පුංචි දරුවන් කිහිප දෙනෙකුට සහභාගි වීමට අවස්ථාව හිමිවිය.

3,4,5 දරුවන් වෙනුවෙන් (පළමු දින නොමිලේ) පැවැත්වෙන ලංකාවේ ප්‍රථම සජීවී ප්‍රයෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව, දෙමාපියනි ගුරුවර...
01/10/2021

3,4,5 දරුවන් වෙනුවෙන් (පළමු දින නොමිලේ) පැවැත්වෙන ලංකාවේ ප්‍රථම සජීවී ප්‍රයෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව, දෙමාපියනි ගුරුවරුනි මෙම වටිනා අවස්ථාවට ඔබගේ දරුවාව සම්බන්ද කරන්න. සති 6ක් තුල විෂය නිර්දේශයේ ඇති දරුවාගේ පාසලේ, පන්තියේ සිදු කිරීමට නොහැකි වූ සියලුම ප්‍රයෝගික ක්‍රියාකාරකම් සජීවීව ඉගැන්වීම, (ඇටවුම් සැකසීම එහි ක්‍රියාකාරිත්වය සහ ඒවාහි කොටස් හදුනාගැනීම). ඔක්තොම්බර් 06 දිනට පෙර පහත පෝරමය පුරවා submit කිරීමෙන් හෝ අපට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් මේ සදහා ඔබගේ දරුවාව සම්බන්ද කල හැක. කෙටි කාලයක් තුල කණ්ඩායම් 8ක් යටතේ සිසුන් 2000+ සාර්ථකව වැඩමුළුවට සහභාගී වී ඇත. මෙම සතියේ කණ්ඩායමට තවත් සිසුන් 350කට පමණක් අවස්ථාව හිමිවේ, වසර 20ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් ආශිත ගැටළු ඇසුරෙන් වැඩමුළුවේ පරීක්ෂණ, ඇටවුම්, ගැටළු පෙළගස්වා තිබේ
https://forms.gle/ckAJ3BeSH9VjgUiz7
රුවන් සර් 0703292054, 0771510811

26/09/2021

ශිෂ්‍යත්ව පුංචි හපනුන්ට නව දැනුම, විනෝදය, තාර්කික හැකියාව සමගින් විභාගය ඉලක්ක කරගත් ලංකාවේ ප්‍රථම ගණිතය හා පරිසරය ප්‍රයෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව. 👩‍🎓

නව නවනිර්මාන කරනය හා පර්යේෂණ පිලිබදව සගරාව, (ගවේෂණ ) අලුතින් සිතන පුංචි දරුවන් විශාල පිරිසකට අප විසින් නොමිලේ බෙදාදීමට ක...
23/09/2021

නව නවනිර්මාන කරනය හා පර්යේෂණ පිලිබදව සගරාව, (ගවේෂණ ) අලුතින් සිතන පුංචි දරුවන් විශාල පිරිසකට අප විසින් නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබේ . ලංකාවේ එක් පාසලකින් එක් නවනිර්මාන කරුවෙක් හෝ බිහිවූවොත් අප රට "සංවර්ධනය වෙමින් පවතින" යන නම ඉවත් කල හැකිය.

උසස් පෙළ ගණිත, විද්‍යා , තාක්ෂණ වේදය, සිසුන් සදහා (made in sri lanka  ) ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිවසේ සිට කිරීමට නිර්මා...
22/09/2021

උසස් පෙළ ගණිත, විද්‍යා , තාක්ෂණ වේදය, සිසුන් සදහා (made in sri lanka ) ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිවසේ සිට කිරීමට නිර්මාණ කරන ලද උපකරණ කට්ටලය , වසරක් තුල සිසුන් 16000කට පමණ ලබාදීමට හැකියාව ලැබී ඇත. ඔබේ පුංචි සිතුවිල්ලක් අනාගත වෙළඳපල ආක්‍රමණය කරන නිෂ්පාදනයක් විය හැක.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Ape nawa nipayum pasala /අපේ නවනිපැයුම් පාසැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share