EJobz.online

EJobz.online

Share

A job can only keep you alive. But if you want to go about your dreams, you have to have a good source of income. e-Jobz.online We will show you the way to it.

22/06/2022

අපි හැමෝම දන්නවා eBay කියන්නේ internet එක හරහා භාණ්ඩ මිලදී ගන්න පුලුවන් වෙබ් අඩවියක්. අපිට භාණ්ඩ මිලදී ගන්නවා වගේම මේක හරහා අපිට භාණ්ඩ විකුණන්නත් පුලුවන්. ඔබට මේකේ ඔබේම භාණ්ඩ හෝ වෙන කෙනෙක් ළග තියෙන භාණ්ඩයක් ඔබේ ළග තිබෙනවා වගේ විකුණන්නත් පුලුවන්. ඒකට අපි කියනවා drop shipping කියලා. Aliexpress, Amazon, Wallmart වගෙ වෙබ් අඩවියකින් අපි හොද භාණ්ඩයක් අඩුවට තෝරගෙන අපිට ලාභයක් තියාගෙන අපේ ebay store එකේ ad එකක් දානවා. ඊට පස්සේ order එකක් ආවම අපි ඒ තෝරගත්ත web සයිට් එකට ගිහිල්ලා sellerට අපේ details වෙනුවට අපේ customerගෙ details දාලා product එක මිලදී ගන්නවා. මෙතනදී ඔයා ගෙවන්නෙ ඔයාගෙ customer ඔයාට ගෙවපු සම්පූර්ණ මුදලම නෙවෙයි. ඔයා product එකට එකතු කරපු ලාභෙ නැතුව, ඔයාට ඔය product එක supplierගෙන් ගන්න යන වියදම පමණයි. ඔබ supplierගෙන් order එක දැම්මට පස්සෙ ඒ order එක seller ship කරනවා. Shipping details වලට ඔයා දැම්මේ customerගෙ details නිසා එක customerටම යනවා. ඔයාට ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ebay එකට ඇවිල්ලා order එක ship කළා කියලා mark කරලා, tracking update කරන්න විතරයි.

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No X, Nittambuwa, Kalagedihena
Gampaha
11875