Nadun Kulathilaka

Nadun Kulathilaka 🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට 🔥

⭕ Free Seminar Series ⭕2027 Advanced Level Physics ඔයා හොයපු,ඔයාට හරියටම Set වෙන,Revision එක🔥 Theory Based Revision 🔥ගැට...
22/09/2026

⭕ Free Seminar Series ⭕

2027 Advanced Level
Physics

ඔයා හොයපු,
ඔයාට හරියටම Set වෙන,
Revision එක

🔥 Theory Based Revision 🔥

ගැටළු වලින් සිද්ධාන්ත පැහැදිලි කිරීම වෙනුවට සියළුම සිද්ධාන්ත අංගසම්පූර්ණව, පිළිවෙලට.

🎯 ප්‍රිස්ම
සම්පූර්ණයෙන්ම නොමිලේ

සැප්තැම්බර් : 23 (බදාදා)
පෙ.ව. 8.00 - 2.00
මොන්ටානා
ගම්පහ

අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට
නදුන් කුලතිලක
BSc. Engineering (Hon's)

විමසීම් : 078 360 7867

2027 Advanced Level Physics ඔයා හොයපු,Setවෙන Revision එක 🔥🔅 Theory Based Revision 🔅ගැටළු වලින් සිද්ධාන්ත පැහැදිලි කිරීම ...
08/09/2026

2027 Advanced Level
Physics

ඔයා හොයපු,
Set
වෙන Revision එක 🔥

🔅 Theory Based Revision 🔅

ගැටළු වලින් සිද්ධාන්ත පැහැදිලි කිරීම වෙනුවට සියළුම සිද්ධාන්ත අංගසම්පූර්ණව, පිළිවෙලට.

ආලෝකය ඇරඹේ
සැප්තැම්බර් : 9 (බදාදා)
පෙ.ව. 8.00 - 2.30

Paper Class
ප.ව. 3.00 - 6.00

මොන්ටානා
ගම්පහ

අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට
නදුන් කුලතිලක
B Sc Engineering (Hon's)

විමසීම් : 078 360 7867

🔅 2027 Advanced Level Physics 🔅ඔයා හොයපු,ඔයාට හරියටමSet වෙන Revision එක 🎯🔥 Theory Based Revision 🔥ගැටළු වලින් සිද්ධාන්ත ...
05/09/2026

🔅 2027 Advanced Level Physics 🔅

ඔයා හොයපු,
ඔයාට හරියටම
Set වෙන Revision එක 🎯

🔥 Theory Based Revision 🔥

ගැටළු වලින් සිද්ධාන්ත පැහැදිලි කිරීම වෙනුවට සියළුම සිද්ධාන්ත අංගසම්පූර්ණව, පිළිවෙලට.

සැප්තැම්බර් : 7 (සදුදා)
පෙ.ව. 8.00 - 2.30
Paper Class : 3.00 - 6.00
A - One
මීගමුව

සැප්තැම්බර් : 9 (බදාදා)
පෙ.ව. 8.00 - 2.30
Paper Class : 3.00 - 6.00
මොන්ටානා
ගම්පහ

අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට
නදුන් කුලතිලක
BSc Engineering (Hon's)

078 360 7867

සද්ද...?නෑ....පාඩුවේ වැඩ.දවසක් හරි පන්තියේ වාඩිවුණ ළමයෙක් දන්නවා ඇතුලේ වෙන වැඩේ.           #අපේකාලයේඅයින්ස්ටයින්වරුන්ට
31/08/2026

සද්ද...?
නෑ....
පාඩුවේ වැඩ.
දවසක් හරි පන්තියේ වාඩිවුණ ළමයෙක් දන්නවා ඇතුලේ වෙන වැඩේ.

#අපේකාලයේඅයින්ස්ටයින්වරුන්ට

🎯 2028 ටPhysics 🎯🔆 මගහැරුණු සියළුම දේ නැවත ආවරණය කරගමු.🔆 අතිශය විධිමත් ලෙස විෂය නිර්දේශය ආවරණය කරන, ඔබව ගොඩනගන වැඩපිළිවෙ...
07/05/2026

🎯 2028 ට
Physics 🎯

🔆 මගහැරුණු සියළුම දේ නැවත ආවරණය කරගමු.

🔆 අතිශය විධිමත් ලෙස විෂය නිර්දේශය ආවරණය කරන, ඔබව ගොඩනගන වැඩපිළිවෙළ හා සම්බන්ධ වන්න.

2028 A/L
පළමු ඒකකය ඇරඹේ

🔰 මැයි 8 සිකුරාදා
සවස 3.00 - 6.00

මොන්ටානා : ගම්පහ

🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට Physics 🔥

නදුන් කුලතිලක
B.Sc Engineering (Hon's)

විමසීම් : 071 74 55 390

🎯 2028 ටPhysics 🎯🔆 වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න මාර්ගය, දිනපු කෙනෙක්ගෙන්ම අහල දැන ගමු.🔆 මගහැරුණු සියළුම දේ නැවත ආව...
23/04/2026

🎯 2028 ට
Physics 🎯

🔆 වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න මාර්ගය, දිනපු කෙනෙක්ගෙන්ම අහල දැන ගමු.

🔆 මගහැරුණු සියළුම දේ නැවත ආවරණය කරගනිමින් අතිශය විධිමත් වැඩපිළිවෙක අත්දැකීම විඳින්න, අප්‍රේල් 24 ඔබත් මොන්ටානා ආයතනයට පැමිණෙන්න.

2028 A/L
පළමු ඒකකය ඇරඹේ
(පළමු දින නොමිලේ සහභාගී විය හැක)

🔰 අප්‍රේල් 24 සිකුරාදා
සවස 3.00 - 6.00

මොන්ටානා : ගම්පහ

🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට Physics 🔥

නදුන් කුලතිලක
B.Sc Engineering (Hon's)

විමසීම් : 071 74 55 390

14/04/2026
🔰 2026 Advanced Level Physics - Revision / Theory🔅දෘෂ්ටි දෝෂ ඇරඹේ.▫️අප්‍රේල් 10 (හෙට)සිකුරාදා 8.00 - 5.00මොන්ටානා - ගම්ප...
09/04/2026

🔰 2026 Advanced Level
Physics
- Revision / Theory

🔅දෘෂ්ටි දෝෂ ඇරඹේ.

▫️අප්‍රේල් 10 (හෙට)
සිකුරාදා 8.00 - 5.00

මොන්ටානා - ගම්පහ

අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට
Physics

නදුන් කුලතිලක
B.Sc. Engineering (Hon's)
University of Sri Jayeward,enepura

විමසීම් :
071 74 55 390

🎯 2028 ටPhysics 🎯🔆 නව සිද්ධාන්ත කොටසක් වන මාන ආරම්භ වේ🔰 හෙටසවස 3.00 - 6.00A One : මීගමුව🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට P...
06/04/2026

🎯 2028 ට
Physics 🎯

🔆 නව සිද්ධාන්ත කොටසක් වන මාන ආරම්භ වේ

🔰 හෙට
සවස 3.00 - 6.00
A One : මීගමුව

🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට Physics

නදුන් කුලතිලක
B.Sc Engineering (Hon's)

විමසීම් : 071 74 55 390

🎯 2028 ට Physics 🎯🔆 වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න මාර්ගය, කරපු කෙනෙක්ගෙන්ම අහල දැන ගමු.🔆 සරළ හා රසවත් බව ප්‍රමුඛ කර...
01/03/2026

🎯 2028 ට Physics 🎯

🔆 වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න මාර්ගය, කරපු කෙනෙක්ගෙන්ම අහල දැන ගමු.

🔆 සරළ හා රසවත් බව ප්‍රමුඛ කරගත් ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගිය විභාග ආකෘතියටම අනුව ඉගැන්වීම් කරන පන්තියක අත්දැකීම විඳින්න.

2028 A/L නව පන්ති ආරම්භය

🔰 මාර්තු 3 අගහරුවාදා
සවස 3.00 - 6.00
A - One : මීගමුව

🔰 මාර්තු 4 බදාදා
සවස 3.00 - 6.00
මොන්ටානා : ගම්පහ

🔥 අපේ කාලයේ අයින්ස්ටයින්වරුන්ට Physics 🔥

නදුන් කුලතිලක
B.Sc Engineering (Hon's)

විමසීම් : 071 74 55 390

Address

Montana
Gampaha

Telephone

+94701195057

Website

Alerts

Be the first to know and let us send you an email when Nadun Kulathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category