Manasuwa International Research Institute of Psychology

Manasuwa International Research Institute of Psychology Welcome to Manasuwa International Research Institute of Psychology! Explore expert-led psychology courses that deepen your understanding and boost your skills.

Join us to advance your career and uncover the fascinating world of psychology.

🎬 අද සවස 4.00 ට හැමෝම ලෑස්ති වෙලා ඉන්න! ⏰යුද්ධය කියන්නේ භූමියට විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ මනසටත් කවදාවත් සුව නොවන තුවාල...
06/09/2026

🎬 අද සවස 4.00 ට හැමෝම ලෑස්ති වෙලා ඉන්න! ⏰

යුද්ධය කියන්නේ භූමියට විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ මනසටත් කවදාවත් සුව නොවන තුවාලයක් කරන ඛේදවාචකයක්.

යුද්ධයෙන් තමන්ගේ ආදරණීය සැමියා අහිමි වීමේ කම්පනය දරාගන්න බැරිව, ඔහු තවමත් තමන් අසල ජීවමානව ඉන්නවා කියලා දකින කාන්තාවකගේ අතිශය සංවේදී කතාව...

"The Unforgettable Shadow" 🎞️

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමිකතාව (PTSD) කියන්නේ අපේ සමාජය ඇතුළේ කතා කරන්නම ඕනේ, ඒත් බොහෝ දෙනෙක් මඟහරින මාතෘකාවක්. මනස කියන්නේ කොච්චර සංකීර්ණ තැනක්ද කියලා තේරුම් ගන්න, මේ අපූරු කෙටි චිත්‍රපටය අද සවස 4.00 ට YouTube හරහා ඔබ වෙත එන්න සූදානම්.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම Reminder එකක් දාගන්න! 👇

🔗 https://youtu.be/kfjGpLyAuEk

මනස සමඟ කරන මේ දැඩි අරගලය නරඹන්න හවස 4.00 ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා! ✨

🎬 THE UNFORGETTABLE SHADOW | A Short Film on Post-Traumatic Stress ...

ඔබේ ජීවිතයට අලුත් පාටක්... වර්ණ අතරින් ඔබව අලුතින් සොයාගන්න! 🎨✨සමහර දේවල් වචනයෙන් කියාගන්න බැරි තරම් බරයි නේද?මනස පීඩාවෙ...
06/09/2026

ඔබේ ජීවිතයට අලුත් පාටක්... වර්ණ අතරින් ඔබව අලුතින් සොයාගන්න! 🎨✨

සමහර දේවල් වචනයෙන් කියාගන්න බැරි තරම් බරයි නේද?

මනස පීඩාවෙන්, හැඟීම් අවුල් වෙලා තියෙන වෙලාවක, නිහඬව ඔබේ හිත සුවපත් කරන්න වර්ණවලට පුළුවන් කියලා ඔබ දන්නවාද?

වචන නැති තැන වර්ණවලින් කතා කරන්න, මනසුව අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා...

🖌️ චිත්‍ර සහ කණ්ඩායම් ප්‍රතිකාර පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

මෙය හුදෙක් ඉගෙනීමක් පමණක් නෙමෙයි, මානසික සුවය සොයායන අපූරු චාරිකාවක්.

🌟 ඇයි ඔබ මේ පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ?

පෙර දැනුමක් අවශ්‍ය නැත: චිත්‍ර ඇඳීමේ හැකියාවක් අවශ්‍ය නොවන අතර, කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.

මානසික නිදහස: කාර්යබහුල ජීවිතයට විවේකයක් සහ සැබෑ මානසික සුවයක්.

නොමිලේ පොත්: මැන්ඩෙලා ආර්ට් (Mandala Art) සහ වටිනා Art Therapy පොතක් ඔබට නොමිලේ හිමිවේ.

ප්‍රායෝගික අත්දැකීම්: සජීවී ප්‍රායෝගික දේශන මාලාවක් හරහා නිවැරදිව ඉගෙන ගන්න.

පිළිගත් සහතිකයක්: පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්.

⏳ කාලය: මාස 03යි.

💰 පාඨමාලා ගාස්තු (Course Fee):
මාසිකව ගෙවීමේ පහසුකම් සහිතයි! 👇

🎓 මනසුව පැරණි/වත්මන් සිසුන් සඳහා: රු. 4,000/- (මාසිකව)

👥 වෙනත් ඕනෑම අයෙකු සඳහා: රු. 5,000/- (මාසිකව)

🎁 සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන්නේ නම්: රු. 10,000/- ක් පමණි! (විශේෂ වට්ටමක් සහිතයි)

📅 ආරම්භක දේශනය:

දිනය: සැප්තැම්බර් 12 (සෙනසුරාදා) සිට සෑම සෙනසුරාදා දිනකම

වේලාව: උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා

ස්ථානය: මනසුව ආයතනයේදී (7/122, නුවර පාර, යක්කල)
https://maps.app.goo.gl/1vW8gZcaCTcDZCas8

👩‍🏫 දේශන මෙහෙයවීම:

දුලංජලා එම්. වැලිකන්ද - මනෝවිද්‍යාඥ, මෝහනවේදී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සුජානි මේනකා - මනෝ උපදේශිකා (පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව)

එන්න, අපි එක්ව ඔබේ මනසේ සිතුවම ලස්සන කරමු!

අදම ලියාපදිංචි වෙන්න. ඉඩකඩ සීමිතයි!

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
075-865327 / 077-8658327

🌐 පිවිසෙන්න: manasuwa.lk

🌱 "Life is never an unbroken stride; it is the quiet grace of brushing off the dust and rising once more."Throughout lif...
02/09/2026

🌱 "Life is never an unbroken stride; it is the quiet grace of brushing off the dust and rising once more."

Throughout life's journey, we often encounter various emotional challenges and hurdles. At every step of the way, Manasuwa Psychotherapeutic Centre is here to listen, support, and guide you toward healing.

We offer a comprehensive range of psychological counseling services for you and your loved ones, ensuring 100% confidentiality at all times:

🔹 1. Individual & Mental Health Counseling
• Managing daily stress, depression, anxiety, loneliness, and low self-esteem.
• Grief and loss counseling to help you navigate the passing of a loved one or difficult separations.
• Trauma & PTSD counseling to overcome past trauma and abuse.

🔹 2. Family & Relationship Counseling
• Marriage counseling to address marital conflicts and communication breakdowns.
• Family therapy to bridge emotional distances and resolve conflicts among family members.
• Pre-marital counseling to build a strong, successful foundation for your future together.

🔹 3. Child & Adolescent Counseling
• Addressing childhood behavioral issues, excessive anger, stubbornness, and phobias.
• Guidance for teenagers navigating emotional changes, relationship challenges, and peer pressure.

🔹 4. Educational, Career & Specialized Counseling
• Overcoming learning difficulties and exam anxiety, and enhancing memory.
• Career guidance and managing workplace stress.
• Addiction counseling for substance abuse and screen/smartphone dependency.
• Clinical Hypnotherapy for resolving deep-rooted psychological issues and phobias.

You don't have to carry the weight of your struggles alone. Book an appointment today for an in-person session with our experienced counselors and take the first step toward peace of mind.

📞 Call / WhatsApp: 075-8658327 | 077-8658327
🌐 Web: www.manasuwa.lk
📍 Location: 7/122, Kandy Road, Yakkala.
https://maps.app.goo.gl/1vW8gZcaCTcDZCas8

🌱 "ජීවිතය යනු කිසිදා නොවැටී යන ගමනක් නොවේ; එය වැටුණු තැනින් දූවිලි පිසදා යළි නැඟී සිටීමේ කලාවයි."ජීවිතයේ විවිධ කඩඉම් වලද...
02/09/2026

🌱 "ජීවිතය යනු කිසිදා නොවැටී යන ගමනක් නොවේ; එය වැටුණු තැනින් දූවිලි පිසදා යළි නැඟී සිටීමේ කලාවයි."

ජීවිතයේ විවිධ කඩඉම් වලදී අපිට විවිධ මානසික ගැටලු සහ අභියෝග මුණගැහෙන්න පුළුවන්. ඒ හැම මොහොතකම ඔබට සවන්දෙන්න, නිවැරදි මඟපෙන්වන්න මනසුව අප සූදානම්.

අප ආයතනය මගින් ඔබට සහ ඔබේ පවුලට අවශ්‍ය පහත සඳහන් සියලුම මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් 100% ක රහස්‍යභාවයකින් යුතුව ලබාගත හැක:

🔹 1. පුද්ගලික සහ මානසික සෞඛ්‍ය උපදේශනය
• දෛනික ආතතිය, විශාදය (Depression), කාංසාව, තනිකම හෝ ආත්ම විශ්වාසය හීන වීම වැනි තනි පුද්ගල මානසික ගැටලු.
• සමීපතමයෙකුගේ මරණයක් හෝ වෙන්වීමක් දරාගැනීමට අවශ්‍ය ශෝකය පිළිබඳ උපදේශනය.
• අතීත කම්පන සහ අපයෝජන වලින් මිදීමට (Trauma & PTSD Counseling).

🔹 2. පවුල් සහ සබඳතා උපදේශනය
• අඹුසැමි ගැටුම්, සන්නිවේදන අඩුපාඩු සහ විවාහ උපදේශනය.
• පවුලේ සාමාජිකයන් අතර ඇතිවන දුරස්වීම් සමනය කිරීම.
• අනාගතය සාර්ථක කරගන්නට පූර්ව විවාහ උපදේශනය.

🔹 3. ළමා සහ යොවුන් උපදේශනය
• දරුවන්ගේ අධික කෝපය, මුරණ්ඩුකම, භීතිකා සහ චර්යාත්මක ගැටලු.
• නව යොවුන් වියේ ගැටලු සහ සම වයස් මිතුරන්ගේ බලපෑම් (Peer pressure) කළමනාකරණය.

🔹 4. අධ්‍යාපනික, වෘත්තීය සහ විශේෂිත උපදේශනය
• ඉගෙනීමේ දුර්වලතා, විභාග බිය සහ මතක ශක්තිය වර්ධනයට.
• රැකියා ආතතිය සහ වෘත්තීය මාර්ගෝපදේශනය.
• මත්ද්‍රව්‍ය සහ ස්මාර්ට් දුරකථන/තිර (Screen) ඇබ්බැහිවීම් වලින් මුදවා ගැනීමට.
• ගැඹුරු මානසික ගැටලු නිරාකරණය සඳහා සායනික මෝහන ප්‍රතිකාර (Clinical Hypnotherapy).

සිතට දැනෙන බර තනිවම දරාගන්න එපා. අපගේ පළපුරුදු උපදේශකවරුන් සමඟ මුහුණට මුහුණ (In-person) කතාබහ කර ඔබේ මනසට සහනයක් ලබාගන්න අදම දිනයක් වෙන් කරවා ගන්න.

📞 අමතන්න / WhatsApp: 075-8658327 | 077-8658327
🌐 වෙබ් අඩවිය: www.manasuwa.lk
📍 ලිපිනය: 7/122, මහනුවර පාර, යක්කල.

🌱"ශරීරය රිදෙනකොට ඩොක්ටර් කෙනෙක් ගාවට දුවන අපි, හිත බිඳිලා ලෙඩ වෙද්දි ඒක හංගගෙන විඳවන්නේ ඇයි? "ජීවිතයේ සාර්ථකත්වය යනු නොව...
02/09/2026

🌱"ශරීරය රිදෙනකොට ඩොක්ටර් කෙනෙක් ගාවට දුවන අපි, හිත බිඳිලා ලෙඩ වෙද්දි ඒක හංගගෙන විඳවන්නේ ඇයි?

"ජීවිතයේ සාර්ථකත්වය යනු නොවැටී සිටීම නොව, වැටෙන සෑම වතාවකම නැවත නැඟී සිටීමේ කලාව ප්‍රගුණ කිරීමයි."

ජීවිතයේ ගැටලු, පීඩනයන් හමුවේ මනසට දැනෙන බර තනිවම දරාගන්න එපා. ඔබේ සිතට අවශ්‍ය සහනය, මඟපෙන්වීම සහ ශක්තිය සලසා දෙන්නට අප සූදානම්.

නිවසේ සිටම, ඔබ සිටින තැනක සිට පහසුවෙන්ම අපගේ පළපුරුදු සහ සුදුසුකම්ලත් උපදේශකවරුන් සමඟ සම්බන්ධ වන්න.

✨ අපගේ සේවාවන්හි විශේෂත්වය:

100% රහස්‍යභාවය (100% Confidentiality)

පළපුරුදු සහ සුහදශීලී උපදේශක මණ්ඩලය

ඔබටම ගැළපෙන පෞද්ගලික අවධානය (Personalized Support)

ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් අදම දිනයක් වෙන්කරවා ගන්න.

📞 අමතන්න / WhatsApp: 075 865 8327 | 077-8658327
🌐 වෙබ් අඩවිය: www.manasuwa.lk
📍 ලිපිනය: 7/122, මහනුවර පාර, යක්කල.

-----------------------------------------------

🌱"We rush to a doctor when our body hurts, so why do we suffer in silence when our mind breaks?"

"Success in life is not about never falling, but about mastering the art of rising every time you fall."

Life can get overwhelming, but you never have to navigate your challenges alone. At Manasuwa Psychotherapeutic Centre, we provide a safe, compassionate space to help you heal, grow, and build emotional resilience—right from the comfort of your home.

Take the first step toward mental clarity with our expert virtual counseling sessions.

✨ Why Choose Us?

100% Confidential & Secure Support

Experienced & Certified Counselors

Personalized Psychological Guidance tailored to your needs

Your mental well-being is your greatest strength. Book your appointment today.

📞 Call / WhatsApp: 075-8658327 | 077-8658327
🌐 Visit: www.manasuwa.lk
📍 Location: 7/122, Kandy Road, Yakkala

"

ඊයේ දවස කොතරම් සුන්දරද! 🌿💧​මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කළ 'සොබාදහමේ සුවය සොයා' ජල ප්‍රතිකාර (Hydr...
31/08/2026

ඊයේ දවස කොතරම් සුන්දරද! 🌿💧

​මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කළ 'සොබාදහමේ සුවය සොයා' ජල ප්‍රතිකාර (Hydrotherapy) වැඩමුළුව ඊයේ (අගෝස්තු 30) කිතුල්ගල 'පෙති ඇල්ල හොලිඩේ රිසෝට්' Pethi Ella Holiday Resort හිදී ඉතාමත් අලංකාරවත් ලෙස සහ සාර්ථකව නිමාවට පත් විය.

​පරිසරයේ නිහඬතාවයත්, කැලණි නදී දිය දහරේ සිසිලසත් සමඟ මුසුවුණු මෙම වැඩමුළුව, සහභාගී වූ සැමගේ සිතටත් ගතටත් අපූර්ව සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් එක් කළ සොඳුරු අත්දැකීමක් විය. මෙය සොබාදහම සමඟ බැඳුණු සුවපත් ජීවිතයක් වෙනුවෙන් අප තැබූ තවත් එක් සාර්ථක පියවරකි!

අපගේ වැඩමුළුව මෙතරම් සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගයක් ලබා දුන්, ඉතා සුන්දර මෙන්ම ආරක්ෂිත පරිසරයක් හිමි 'පෙති ඇල්ල හොලිඩේ රිසෝට්' (Pethi Ella Holiday Resort) කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ! 🌿
​
​මෙම වැඩමුළුව මෙතරම් සාර්ථක කර ගැනීමට වෙහෙස වූ මනසුව ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයින්ටත්, අප කෙරෙහි විශ්වාසය තබා සහභාගී වූ ඔබ සැමටත් අපගේ හදපිරි ස්තූතිය! 💚

​තවත් මෙවැනිම හරවත් වැඩසටහනකින් නැවත හමුවෙමු!

​—

Yesterday was truly magical! 🌿🌊

​Capturing the serene moments of our 2nd successfully concluded "Nature’s Healing: Yoga & Hydrotherapy Workshop" hosted by the Manasuwa International Psychological Research Institute. Held yesterday at the beautiful Pethi Ella Holiday Resort, Kitulgala, the day was filled with mental well-being, relaxation, and pure rejuvenation.

​Thank you to our incredibly active members and everyone who joined us to refresh their minds and bodies!

A special thank you to the management and staff of Pethi Ella Holiday Resort for providing a beautiful, safe environment and outstanding support to make this event a massive success! 🌿

Stay tuned for more programs like this.

See you soon!

​

ඊයේ දවස කොතරම් සුන්දරද! 🌿💧​මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කළ 'සොබාදහමේ සුවය සොයා' ජල ප්‍රතිකාර (Hydr...
31/08/2026

ඊයේ දවස කොතරම් සුන්දරද! 🌿💧

​මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කළ 'සොබාදහමේ සුවය සොයා' ජල ප්‍රතිකාර (Hydrotherapy) වැඩමුළුව ඊයේ (අගෝස්තු 30) කිතුල්ගල 'පෙති ඇල්ල හොලිඩේ රිසෝට්' Pethi Ella Holiday Resort හිදී ඉතාමත් අලංකාරවත් ලෙස සහ සාර්ථකව නිමාවට පත් විය.

​පරිසරයේ නිහඬතාවයත්, කැලණි නදී දිය දහරේ සිසිලසත් සමඟ මුසුවුණු මෙම වැඩමුළුව, සහභාගී වූ සැමගේ සිතටත් ගතටත් අපූර්ව සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් එක් කළ සොඳුරු අත්දැකීමක් විය. මෙය සොබාදහම සමඟ බැඳුණු සුවපත් ජීවිතයක් වෙනුවෙන් අප තැබූ තවත් එක් සාර්ථක පියවරකි!

අපගේ වැඩමුළුව මෙතරම් සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගයක් ලබා දුන්, ඉතා සුන්දර මෙන්ම ආරක්ෂිත පරිසරයක් හිමි 'පෙති ඇල්ල හොලිඩේ රිසෝට්' (Pethi Ella Holiday Resort) කළමනාකාරීත්වයට සහ කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය හිමි වේ! 🌿
​
​මෙම වැඩමුළුව මෙතරම් සාර්ථක කර ගැනීමට වෙහෙස වූ මනසුව ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයින්ටත්, අප කෙරෙහි විශ්වාසය තබා සහභාගී වූ ඔබ සැමටත් අපගේ හදපිරි ස්තූතිය! 💚

​තවත් මෙවැනිම හරවත් වැඩසටහනකින් නැවත හමුවෙමු!

​—

Yesterday was truly magical! 🌿🌊

​Capturing the serene moments of our 2nd successfully concluded "Nature’s Healing: Yoga & Hydrotherapy Workshop" hosted by the Manasuwa International Psychological Research Institute. Held yesterday at the beautiful Pethi Ella Holiday Resort, Kitulgala, the day was filled with mental well-being, relaxation, and pure rejuvenation.

​Thank you to our incredibly active members and everyone who joined us to refresh their minds and bodies!

A special thank you to the management and staff of Pethi Ella Holiday Resort for providing a beautiful, safe environment and outstanding support to make this event a massive success! 🌿

Stay tuned for more programs like this.

See you soon!

​

🗓️ දිනය: 2026 අගෝස්තු 22 (සෙනසුරාදා)⏰ වේලාව: රාත්‍රී 08:00💻 ස්ථානය: Zoom හරහා (ඔබේ නිවසේ සිටම)​🎟️ සමාරම්භක දේශනයට නොමිලේ...
21/08/2026

🗓️ දිනය: 2026 අගෝස්තු 22 (සෙනසුරාදා)
⏰ වේලාව: රාත්‍රී 08:00
💻 ස්ථානය: Zoom හරහා (ඔබේ නිවසේ සිටම)

​🎟️ සමාරම්භක දේශනයට නොමිලේ සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
🔗 Join Zoom Meeting: https://us06web.zoom.us/j/87699833708...
​
🔹 Meeting ID: 876 9983 3708
🔹 Passcode: 1111

🌿 සොබාදහම හා මුසු වී සුවපත් වීමට සහ විනෝද වීමට කදිම අවස්ථාවක්! 🌊✨දෛනික ජීවිතයේ කාර්යබහුලබවෙන් මිදී, සිතටත් ගතටත් පූර්ණ ස...
11/08/2026

🌿 සොබාදහම හා මුසු වී සුවපත් වීමට සහ විනෝද වීමට කදිම අවස්ථාවක්! 🌊✨

දෛනික ජීවිතයේ කාර්යබහුලබවෙන් මිදී, සිතටත් ගතටත් පූර්ණ සැහැල්ලුවක් සහ ප්‍රබෝධයක් ලබාගන්න ඔබත් කැමතිද?

මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය සංවිධානය කරන "ජල ප්‍රතිකාර වැඩමුළුව - කිතුල්ගල" සඳහා එක්වන්න! කිතුල්ගල කැලණි ගඟ ආශ්‍රිත අතිශය සුන්දර මෙන්ම සුරක්ෂිත 'පෙති ඇල්ල රිසෝර්ට්' (Pethi Ella Resort) පරිශ්‍රයේදී මෙම අපූර්ව අත්දැකීම විඳගැනීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.

📅 වැඩසටහන් විස්තරය:

🗓️ දිනය: 2026 අගෝස්තු 30 (ඉරිදා)

🏁 ගමන් ආරම්භය: පෙ.ව. 6:30 ට යක්කල මනසුව ආයතනයෙන් පිටත්වේ

🏁 වැඩසහන ආරම්භය : පෙ.ව. 8:30 ට කිතුල්ගලදී

📍 ස්ථානය: පෙති ඇල්ල රිසෝර්ට් (Pethi Ella Resort), කිතුල්ගල

🎁 ඔබට හිමිවන විශේෂ පහසුකම්:

🚌 ප්‍රවාහනය: A/C බස් රථයකින් යෑම සහ ඒම

🍹 පිළිගැනීමේ පානය (Welcome Drink)

ගෙ ප්‍රණීත දිවා ආහාරය (Buffet)

☕ සන්ධ්‍යා තේ පැන් සහ කෙටි ආහාර

🥽 පූර්ණ ආරක්ෂාව (Life Jackets, Airtubes සහ පළපුරුදු Lifeguards සේවාව)

🌊 ජලයේ කිමිදෙන ත්‍රාසජනක, අමතක නොවන අත්දැකීම්

📜 වටිනා සහතික පත්‍රයක් (Certificate)

👥 සහභාගී විය හැක්කේ කාටද?
මනසුව ආයතනයේ සිසුන්ට මෙන්ම, මනසුව ආයතනයට සම්බන්ධ නොමැති, සුවපත්භාවය සහ විනෝදය සොයන ඔබගේ හිතමිතුරන්ට සහ පවුලේ අයටද සහභාගී විය හැක.

💰 ආයෝජනය:

🟢 මනසුව ලියාපදිංචි සිසුන් සඳහා: රු. 4,200/=

🔵 බාහිර සහභාගීවන්නන් සඳහා: රු. 5,200/=

⚠️ විශේෂ සටහන:

සූදානම් කිරීම් කටයුතු වෙනුවෙන් ඔබේ ආසනය අගෝස්තු 25 දිනට පෙර තහවුරු කරගත යුතුය. (මුදල් ගෙවීම් සහ ගිණුම් විස්තර පහත අංකවලට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක).

📞 වැඩිවිස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න / WhatsApp:

📲 075 865 8327

📲 078 865 8327

🏛️ සංවිධානය: මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය
Manasuwa International Research Institute of Psychology
Student Association of Manasuwa International Institute of Psychology

SriLanka

Address

Manasuwa IRIP
Veyangoda
11870

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94758658327

Alerts

Be the first to know and let us send you an email when Manasuwa International Research Institute of Psychology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manasuwa International Research Institute of Psychology:

Shortcuts

Share