15/08/2026
මුල සිටම හොඳ foundation එකක් හදාගෙන, A/L Chinese සඳහා ක්‍රමානුකූලව සූදානම් වෙන්න. ✨
📚 A/L Chinese Syllabus
🗣️ Correct Pronunciation
✍️ Vocabulary & Grammar
📝 Past Papers & Model Papers
🎯 Exam Preparation
🌏 HSK Preparation & Scholarship Opportunities
Chinese ගැන කිසිම දැනුමක් නැති Beginners ලාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ❤️
💻 Online Classes
🏫 Physical Classes – Gampaha, New Montana
📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න හෝ Call කරන්න.
0768556459