Tharaka Wijethunge

Tharaka Wijethunge Physics

Totally free seminar seriesඅන්තිම මොහොතේ ගේමක් ගහල ගොඩයන්න..සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන වැඩසටහන් මාලාව දැන් නැරඹිය හැක...
19/07/2026

Totally free seminar series
අන්තිම මොහොතේ ගේමක් ගහල ගොඩයන්න..සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන වැඩසටහන් මාලාව දැන් නැරඹිය හැක..

https://www.youtube.com/live/qlwQAxcH86Q?si=9aWrX96dxgfBVoht

04/03/2026

2028 Theory ආරම්භය....Physics....
කැමති අය join වෙන්න...
දැන් විවෘතයි....

1 පාර ගොඩයන්න 1 පාර හරි පාර තෝරගන්න...
Tharaka Wijethunge

10/11/2025

ඔයාලා වෙනුවෙන් physically ලග නැතත් මට කරන්න පුලුවන් උපරිම දේ මනසින් , සිතින් මම කලා සහ තවදුරටත් කරනවා...

ඒ නිසාමයි උදේ ඉදලා දළදා වහන්සේ වැදලා ආශිර්වාද ගත්තේ..
ඒ සියලුම දේ වලින් ඔයාලට ආරක්ෂාව ලැබිල යහපත උදාවෙන්න ඕන...
ඔයාලට එන සියලුම කරදර බාධක නවතින්න ඕන කියල එකසිතින් ප්‍රාර්ථනා කරනවා...

මුලු විභාග කාලසීමාව මුලුල්ලේම ඔයා බය නැතුව වැඩේ කරන් යන්න..මේ හැමදේකම ආශිර්වාදය ඔයාට තියනවා

ඔයා තනියම නෙමේ ඉන්නේ...

ඉතින් ජයම වෙන්න ඕන කියල ආයෙත් කියනවා...🧡

https://youtu.be/8tD6ntJErbw?si=fvtikLMN4y1FJt7y

Physics

https://youtu.be/8tD6ntJErbw?si=4NLQpM52MvtHXx8Gඔයාලා වෙනුවෙන් physically ලග නැතත් මට කරන්න පුලුවන් උපරිම දේ මනසින් , සි...
10/11/2025

https://youtu.be/8tD6ntJErbw?si=4NLQpM52MvtHXx8G

ඔයාලා වෙනුවෙන් physically ලග නැතත් මට කරන්න පුලුවන් උපරිම දේ මනසින් , සිතින් මම කලා සහ තවදුරටත් කරනවා...

ඒ නිසාමයි උදේ ඉදලා දළදා වහන්සේ වැදලා ආශිර්වාද ගත්තේ..
ඒ සියලුම දේ වලින් ඔයාලට ආරක්ෂාව ලැබිල යහපත උදාවෙන්න ඕන...
ඔයාලට එන සියලුම කරදර බාධක නවතින්න ඕන කියල එකසිතින් ප්‍රාර්ථනා කරනවා...

මුලු විභාග කාලසීමාව මුලුල්ලේම ඔයා බය නැතුව වැඩේ කරන් යන්න..මේ හැමදේකම ආශිර්වාදය ඔයාට තියනවා

ඔයා තනියම නෙමේ ඉන්නේ...

ඉතින් ජයම වෙන්න ඕන කියල ආයෙත් කියනවා...🧡

12/09/2025

30/07/2025

Tharaka Wijethunge

19/06/2025

2027 උසස්පෙළ මිනුම් උපකරණ ඇරඹුණා...
පළමු දිනය ඕනෑම අයෙකුට දැන් නොමිලේ( free ) නැරඹිය හැක...

ඔබව දිනවන පන්තිය...💛

Physics

07/06/2025

Tharaka Wijethunge

27/05/2025

හරියටම physics ඉගෙනගන්න set වෙන්න...

ලංකාවේ ප්‍රථම භෞතික විද්‍යා චිත්‍රපටය...ගේමක් නැතුව පොඩි film එකක් බලල physics  ඉගෙනගන්න ,මතක තියාගන්න...https://youtu.b...
18/04/2025

ලංකාවේ ප්‍රථම භෞතික විද්‍යා චිත්‍රපටය...
ගේමක් නැතුව පොඩි film එකක් බලල physics ඉගෙනගන්න ,මතක තියාගන්න...

https://youtu.be/5sDgY-7oWuw?si=9M7sW3NGxSBtVdPT

Address

Gampaha

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00
Sunday 06:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tharaka Wijethunge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category