Thakshila College Media Unit

Thakshila College Media Unit Thakshila College - Media Unit
[email protected]

ලැබුවාවූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!Best Wishes From Thakshila College Media Unit ❤️🎙️      ...
14/04/2026

ලැබුවාවූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!

Best Wishes From Thakshila College Media Unit ❤️🎙️

අපගේ ආදරණීය පළමු ගරු විදුහල්පතිනියට ඉතා ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සමුදෙන්නෙමු..ඔබ අපගේ පාසලේ මූලික පදනම ගොඩනැගූ විදුහල්පති...
01/04/2026

අපගේ ආදරණීය පළමු ගරු විදුහල්පතිනියට ඉතා ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සමුදෙන්නෙමු..

ඔබ අපගේ පාසලේ මූලික පදනම ගොඩනැගූ විදුහල්පතිනිය පමණක් නොව, සමාජ විද්‍යාව හා ඉතිහාසය මඟින් අපගේ ජීවිත පොෂණය කර දුන් දයාබර ගුරු මවක්ද වූවාය.

ඇය අපට ඉගැන්වූයේ පොත්පත් වල දේ පමණක් නොව, ජීවිතයට වැදගත් වටිනාකම්ය.

ඔබගේ විනය, කරුණාව සහ නොඅඩු කැපවීම, අප සියලු දෙනාගේ ජීවිතවල සදාකාලික සලකුණක් තැබුවා. ඔබෙන් ලැබූ දැනුමත්, ප්‍රේරණාවත් අපගේ ජීවිත පුරාවට අපට මඟ පෙන්වනු ඇත.

ඔබ අප අතර නැතිමුත් ඔබගේ උරුමය අපගේ සාර්ථකත්වයන් තුළ සදාකාලිකව ජීවමාන වේ.

ඔබ සැමවිටම අපගේ හදවත්වල — විදුහල්පතිනියක් ලෙසත්, ගුරු මවක් ලෙසත්, මඟපෙන්වන්නියක් ලෙසත් ජීවත් වේවි.

🙏 ඔබට නිවන් සුව ලැබේවා!

සුභ ගමන් ආදරණීය ලොකු මැඩම් 🙏🏻

1999 O/L

ගරු ආරම්භක විදුහල්පතිතුමියනි,
ඔබ තුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.. 🏳️

❤️
06/03/2026

❤️

මිහිකත නලවාලා..මගමල් ගන්වාලා..පාසැල වෙත යන මේ...හෙළ ගුරු ලිය සැරදේ..පුරා දශක ගනනාවක් දහස් ගනනක් වූ දැයේ දුවා දරුවන් වෙනු...
26/09/2025

මිහිකත නලවාලා..
මගමල් ගන්වාලා..
පාසැල වෙත යන මේ...
හෙළ ගුරු ලිය සැරදේ..

පුරා දශක ගනනාවක් දහස් ගනනක් වූ දැයේ දුවා දරුවන් වෙනුවෙන් තම අමිල වූ ශ්‍රමය කැපකරමින් අග්‍රගන්‍ය සේවයක් ඉටුරමින් තම සේවා කාලයේ අවසන් භාගය තක්සලා මව් සෙවනේ සුවහසක් තක්සලාවන් වෙනුවෙන් කළ අපමන සේවයට
දිසාපාමොක් පරපුරේ ගෞරවනීය ඇදුරුතුමිය ට සමස්ථ තක්සලා ප්‍රජාව
වෙනුවෙන්ම කරන ගෞරවනීය උපහාරයයි මේ….

ගුරු මෑණියනි ඔබතුමියට නිරෝගී සුවයෙන් සපිරි සුභ විශ්‍රාම දිවියක් වේවා…



ගුරු තරුව සෙමෙන් බැස යයිගැලු එළිය නොයා නවතියිනුබ කොපුල් තලා වැහිබිදු තවරා ගුරු තරුව සෙමෙන් බැස යයිගුරු තරුව සෙමෙන් බැස ය...
26/09/2025

ගුරු තරුව සෙමෙන් බැස යයි
ගැලු එළිය නොයා නවතියි
නුබ කොපුල් තලා වැහිබිදු තවරා
ගුරු තරුව සෙමෙන් බැස යයි
ගුරු තරුව සෙමෙන් බැස යයි...

පුරා දශක ගනනාවක් දහස් ගනනක් වූ දැයේ දුවා දරුවන් වෙනුවෙන් තම අමිල වූ ශ්‍රමය කැපකරමින් අග්‍රගන්‍ය සේවයක් ඉටුරමින් තම සේවා කාලයේ අවසන් භාගය තක්සලා මව් සෙවනේ සුවහසක් තක්සලාවන් වෙනුවෙන් කළ අපමන සේවයට
දිසාපාමොක් පරපුරේ ගෞරවනීය ඇදුරුතුමිය ට සමස්ථ තක්සලා ප්‍රජාව
වෙනුවෙන්ම කරන ගෞරවනීය උපහාරයයි මේ….

ගුරු මෑණියනි ඔබතුමියට නිරෝගී සුවයෙන් සපිරි සුභ විශ්‍රාම දිවියක් වේවා…



එක මලක නම් නොවේමයිමල් යායක සිරස නැමෙයිපුතු සෙනේහයෙන් ලොව කියා දුන්නගුරු පාද පියුම් සුවදයි...ගුරු පාද පියුම් සුවදයි...පුර...
26/09/2025

එක මලක නම් නොවේමයි
මල් යායක සිරස නැමෙයි
පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
ගුරු පාද පියුම් සුවදයි...
ගුරු පාද පියුම් සුවදයි...

පුරා දශක ගනනාවක් දහස් ගනනක් වූ දැයේ දුවා දරුවන් වෙනුවෙන් තම අමිල වූ ශ්‍රමය කැපකරමින් අග්‍රගන්‍ය සේවයක් ඉටුරමින් තම සේවා කාලයේ අවසන් භාගය තක්සලා මව් සෙවනේ සුවහසක් තක්සලාවන් වෙනුවෙන් කළ අපමන සේවයට
දිසාපාමොක් පරපුරේ ගෞරවනීය ඇදුරුතුමිය ට සමස්ථ තක්සලා ප්‍රජාව
වෙනුවෙන්ම කරන ගෞරවනීය උපහාරයයි මේ….

ගුරු මෑණියනි ඔබතුමියට නිරෝගී සුවයෙන් සපිරි සුභ විශ්‍රාම දිවියක් වේවා…



“Today marks a proud milestone — our school’s Prefect Badging Ceremony! Honored to step into this new role, ready to lea...
24/09/2025

“Today marks a proud milestone — our school’s Prefect Badging Ceremony! Honored to step into this new role, ready to lead with integrity and serve with purpose. Here’s to growth, responsibility, and unforgettable memories.



Congratulations to the Thakshila College 2024 O/L Batch! The outstanding achievements of all Thakshilanz in the 2024(202...
15/07/2025

Congratulations to the Thakshila College 2024 O/L Batch!

The outstanding achievements of all Thakshilanz in the 2024(2025) O/L exam displays their hardwork, dedication and perseverance.



"VINCERE '25" A day of celebration, recognition, and success!  Our Prize Giving was a huge success, honoring hard work, ...
20/06/2025

"VINCERE '25" A day of celebration, recognition, and success! Our Prize Giving was a huge success, honoring hard work, dedication, and the pursuit of excellence. Here's to the bright future ahead for all our achievers!




Vincere '25 🎓"Tomorrow, we celebrate hard work, dedication, and the spirit of achievement at our school's annual Prize G...
18/06/2025

Vincere '25 🎓

"Tomorrow, we celebrate hard work, dedication, and the spirit of achievement at our school's annual Prize Giving! So proud of all the students for their incredible efforts this year. Let's make it a day to remember!




🇪🇸

❤️💛❤️

Happy Father's Day to all the Father's of the world, who helped us discover the beauty of this world with love and care....
15/06/2025

Happy Father's Day to all the Father's of the world,

who helped us discover the beauty of this world with love and care.
It's through your love that we learn how to embrace life.



Address

Sri Bodhi Road
Gampaha

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 08:00 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94332224752

Alerts

Be the first to know and let us send you an email when Thakshila College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thakshila College Media Unit:

Shortcuts

Share

Category