04/07/2026
සැබැවින්ම, අපට ලැබුණු වටිනාම තෑග්ග සහ උතුම්ම ධනය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයයි.
මේ ජීවිතයත්, මතු ජීවිතයත් ආලෝකමත් කරගැනීමට සද්ධර්මයේ හැසිරෙමු.
#සංසාරසාගරය
#නිවන්මග #ශ්‍රීසද්ධර්මය