04/04/2023
Preschool Diploma 2023 ✍ 👩🎓රජයේ පෙරපාසල් ඩිප්ලෝමා සහාතික පත්‍ර පාඨමාලාව.✍
👉Online පන්තිය ආරම්භය අද දින.
🌀 Online දේශන Zoom හරහා පැවැත්වෙන අතර recording ලබාදේ.
✅ ආරම්භක දේශනය සම්පුර්ණයෙන්ම නොමිලේ ( පලමු දින නොමිලේ)
🌀2023.04.04 ( අප්‍රේල් 04) සවස 07.00 ට පැවැත්වෙන ඔන්ලයින් පලමු දින නොමිලේ දේශනය සදහා zoom link එක;
https://us06web.zoom.us/j/83833523382?pwd=LzhYTFZmakxNRnd0bmJWZ21wUThhQT09
Meeting ID: 838 3352 3382
Passcode: CaUD4k
එම වේලාවේදී සම්බන්ධ වීමට අපහසු දරුවන් සඳහා යලිත් 9.00 ට, පෙර පාසල් ඩිප්ලෝමාව පිළිබඳව සියලුම විස්තරප දැනුවත් කිරීමට zoom දේශනයක් පැවැත්වේ .
ඒ සදහා ලින්ක් එක,
https://us06web.zoom.us/j/87513025360?pwd=VzUrSUFta1NVVzlreXdud1M3c1dpZz09
Meeting ID: 875 1302 5360
Passcode: 3uHS71
සවස 07.00 ට පැවැත්වෙන ඔන්ලයින් සූම් දේශනයට සම්බන්ද විමට නොහැකි උවහොත් රාත්‍රි 9.00 ට සම්බන්ද විමට ඔබට හැකියාව ඇත.