Educo Lanka Japanese Language Institute.

Educo Lanka Japanese Language Institute. Educo Lanka Japanese Language Institute introduces the Japanese language from the basics to the adva

10/06/2023
12/09/2022

🌸ජපන් භාෂා පාඨමාලාවට ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු.

👍පහත තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්න.

🎌 පාඨමාලාව :
ජපන් භාෂා ප්‍රවීණතා විභාගය N5 Level
(JLPT N5)(NAT N5)

🎯 පාඨමාලාව ආරම්භය :
2022 2 වන මස අවසන් සතිය තුල ආරම්භ වේ.

🕗 පාඨමාලා කාලය :
මාස 4 ක කාලයක් සතියකට පැය 3 ක කාලයක්.
Online - Zoom තාක්ෂණය ඔස්සේ.

🎯 මුල සිට ඉතාමත් සරලව.
(කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.)

💴 පාඨමාලා ගාස්තුව :
මුළු මුදල රු: 50,000/=
(පාඨමාලා ගාස්තු හැර කිසිදු මුදලක් අය නොකෙරේ.)

ඇතුලත් වීමේ ගාස්තු හා නිබන්ධන ගාස්තු රු: 1
25,000/= කි.
(මෙය ඇතුලත් වීමේදී එකවර ගෙවිය යුතුය.)

පසුව මාසිකව
රු: 6,250/= බැගින් මාස 4 ක කාලයක් ගෙවිය යුතුය.
( සති 4න් 4ට මාසික ගාස්තු ගෙවිය යුතුය.)

🏅 පාඨමාලාව අවසානයේ ජපන් රජය මගින් පැවැත්වෙන ප්‍රවීණතා විභාගයට (NAT හෝ JLPT) ඉදිරිපත් කරනු ලබන අතර එයට සහභාගී වියයුතු අතර විභාග ගාස්තු ශිෂ්‍යයින් විසින් දැරිය යුතුයි.
(විභාග ගාස්තු $:30/= කි. විභාගය සඳහා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ඩොලරයේ අගය මත ඩොලර් 30ක්.)

📝අධ්‍යාපන ආයතනයෙන් සියළු නිබන්ධන නොමිලේ ඔබ නිවසටම සපයනු ලැබේ.

🗣️🎧 භාෂාව කථාකිරීම (Spoken), සවන්දීම (Listening) වැඩි දියුණු කිරීමට සැකසූ Audio සහ Video ඔබගේ පෞද්ගලික whatsapp එකට ලබාදීම.

🙋 පංති පැවැත්වෙන කාලය පුරා දේශන සඳහා සහභාගී වීමේ වගකීම ශිෂ්‍යයින් සතුවේ.

👨‍🎓👩‍🎓 පාඨමාලාව අවසානයේ ජපානයේ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යාමට නිවැරදි මගපෙන්වීම.

🇯🇵 වඩාත් උසස් අධ්‍යාපනයක් පවත්වාගෙන යාම ආයතනයේ සහ ගුරුවරයාගේ වගකීම හා බලාපොරොත්තුව වන බැවින්.
විෂය සම්බන්ධව ඔබ‍ට පැන නගින ඕනෑම ගැටළුවක් ගුරුවරයා සමග පෞද්ගලිකව කථා කල හැක.
🌸 ස්තුතියි 🌸

🌸 ගයාන් අමිල
0778 589 268

ලියාපදිංචි වීම සඳහා අමතන්න077 858 9268
16/03/2022

ලියාපදිංචි වීම සඳහා අමතන්න
077 858 9268

ජපානයේ අධ්‍යාපනය හැදෑරීමට හෝ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන වයස අවු: 18 - 38 අතර ස්ත්‍රී, පුරුෂ ඔබ වෙනුවෙන් සැකසූ සුවිශේෂී ජපන් භාෂා පාඨමාලාව.

විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් අපේක්ෂිත
JLPT / NAT / JFT යන ඕනෑම විභාගයක් ආවරණය වන ආකාරයට සැකසූ
N5 / N4 සදහා විෂය නිර්දේශය.

(එකම පාඨමාලාවෙන් විභාග 3ක් ලිවීම අවශ්‍ය දැනුම.)

මුල සිට ඉතාමත් සරලව ඉගැන්වේ. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

Physical class ගම්පහ සහ වේයන්ගොඩ දී.

Online තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අයට සහභාගී විය හැක.

ලිවීම, කියවීම, කථාකිරීම, සවන්දීම යන මුලික කොටස් ආවරණය.

විෂය නිර්දේශය ආවරණය කිරීම වෙනුවෙන් සැකසූ වටිනා නිබන්ධන කට්ටලයක් නොමිලේ.

අවම පාඨමාලා ගාස්තු. මාසිකව ගෙවීමට.

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ප්‍රදේශය
077 858 9268 ට whatsapp කරන්න.

ජපන් ජාතිකයින් අභිමානයෙන් සමරන  අධිරාජ්‍යයාගේ උපන්දිනයට Educo Lanka Japanese Language  Institute අපෙන් උණුසුම් සුබපැතුම්...
23/02/2022

ජපන් ජාතිකයින් අභිමානයෙන් සමරන අධිරාජ්‍යයාගේ උපන්දිනයට Educo Lanka Japanese Language Institute අපෙන් උණුසුම් සුබපැතුම්.

22/02/2022
ආදරණීය දෙමාපියනි.ඔබගේ ආදරණීය පුතා, දුව කුඩා කල සිටම දැනුමෙන්, කුසලතාවයෙන් හා විනයෙන් සන්නද්ධ කිරීමට ලොව ඇති ආචාරශීලීම භා...
16/02/2022

ආදරණීය දෙමාපියනි.

ඔබගේ ආදරණීය පුතා, දුව කුඩා කල සිටම දැනුමෙන්, කුසලතාවයෙන් හා විනයෙන් සන්නද්ධ කිරීමට ලොව ඇති ආචාරශීලීම භාෂාව වන ජපන් භාෂාව ඔවුන්ගේ ජීවිතයට එකතු කරමු.

1 වසරේ සිට 10 වසර දක්වා පාසල් දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සැකසු ආචාර විධි ධර්ම, ආකල්ප සංවර්ධන සමග ජපන් භාෂා පදනම් පාඨමාලාව.

බාහිර විෂයක් ලෙස ලොව ඉහලම වටිනාකමක් ඇති ජපන් භාෂාව මුල සිට ඉතාමත් සරලව, ක්‍රමාණුකූලව Online ZOOM තාක්ෂණය ඔස්සේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට නිවසටම වී ආරක්ෂිතව සුවපහසුව ඉගෙන ගැනීමට අවස්ථාවක්.

ළමා මනස වැඩි දියුණු වන ආකාරයට සැකසු මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් රටාවක් තුලින් කුඩා වයසේදීම ධනාත්මක ආකල්ප සංවර්ධනය තුලින් අනාගතය නිර්මාණය කිරීමට පුහුණු කිරීම.

ඉලක්ක ගත අරමුණක් වෙනුවෙන් සැලසුම් නිර්මාණය හා ඒ තුලින් අධ්‍යාපනයෙන් ඉහළ ජයග්‍රහණයක් ලැබීමට කුඩා කල සිට මනස මෙහෙයවන ආකාරය ක්‍රමාණුකූලව ඉගැන්වීම හා පුහුණු කිරීම.

ධනාත්මක ආකල්ප පවත්වාගෙන යමින් ජපන් දරුවකුගේ සාර්ථක දින චර්යාව පවත්වාගෙන යාමට මග පෙන්වීම ලබා දීම.

විධියටත් හා ක්‍රමාණුකූල අධ්‍යාපනයක් ලබා දීම සඳහා සැම මසකම විෂය නිර්දේශයට අනුව මාසික සඟරාවක් ලබා දෙමින් සරලව, රසවත්ව ඉගැන්වීම් කටයුතු සිදුකිරීම.

අවම පාඨමාලා ගාස්තු.

පාඨමාලාව පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරිමේන් පසුව දරුවන් පාඨමාලාව සදහා බදවා ගැනේ.

ලියාපදිංචි වීම සදහා දරුවාගේ නම/ ශ්‍රේණිය/ ප්‍රදේශය සදහන් කර 0778589268 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

ජපන් බසින් අනාගතය ලියන නූතනයේ ජපන් භාෂා පංතිය
Educo Lanka Japanese Language Institute
සමග අත්වැල් බැඳගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න :
077 858 9268
076 1 104 888

12/02/2022

වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ප්‍රදේශය
077 858 9268 ට whatsapp කරන්න.

Address

Ward City Shopping Complex, 3rd Floor
Gampaha

Telephone

+94778589268

Website

Alerts

Be the first to know and let us send you an email when Educo Lanka Japanese Language Institute. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Educo Lanka Japanese Language Institute.:

Shortcuts

Share

Category