Maths with Janith sir

Maths with Janith sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maths with Janith sir, Tutor/Teacher, Gampaha.

ආවොත් ගොඩම තමයි...
06/11/2025

ආවොත් ගොඩම තමයි...

තුන්වෙනි වාරයේදී ගන්න ලකුණ දරුවාට අනාගතයේදී වැදගත් වෙනවා.
09/10/2025

තුන්වෙනි වාරයේදී ගන්න ලකුණ දරුවාට අනාගතයේදී වැදගත් වෙනවා.

05/09/2025

Ambegoda ambegoda

04/05/2025

ආදරණීය දුවේ පුතේ,

සාදරයෙන් පිළිගන්නවා Janith Ambegoda Facebook Channel එකට.

අද දින සිට ඔයාලගේ ගණිත දැනුම වර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

මේ වැඩපිළිවෙල යටතේ සෑම දිනකම ඔයාලට ගණන් හදන්න අවස්ථාව ලැබෙනවා.

දුවේ පුතේ ඔයාලා හොඳට මතක තියාගන්න නිරන්තර පුහුණුව තමයි දිනක ඔයාව ජයග්‍රහයකයෙක් කරන්නේ

ගොඩක් දරුවන්ට ගණන් පිලිබඳව වැරදි මතයක් නිර්මාණය වෙලා තියෙන්නේ එයාලා ගණන් හදන ප්‍රමාණය අඩු නිසා

ඒකට උපකාරයක් විදිහට තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ ඔයාලට පුළුවන් මම දෙන ගණන් හැමදාම හදන්න. ඒවගේම ඔයාලා හදන ගණන් මට එවලා ඒ ගණන්වල හරි වැරදි බලාගන්න.

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ ඒ නිසා අද ඉඳන්ම ඔයාලා ගණන් හදන්න පටන් ගන්න.

විශ්වාසයෙන් කියනවා මම මේ දෙන ගණන් ටික ඔයාලා නිවැරදි ආකාරයට පුරුදු වුනොත් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී ගණන්වලට A එකක් ගන්නවා කියන්නේ ඉතාමත් පහසු දෙයක්.

Send a message to learn more

*හිමිදිරිය*.Good Morning ****JANITH AMBEGODA🥇       #
03/05/2025

*හිමිදිරිය*.
Good Morning ****
JANITH AMBEGODA🥇
#

ඔයාලා හැමෝටම සුබපැතුම් ❤️❤️ ****JANITH AMBEGODA🥇       #
27/04/2025

ඔයාලා හැමෝටම සුබපැතුම් ❤️❤️
****
JANITH AMBEGODA🥇
#

Address

Gampaha

Telephone

+94702655155

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Janith sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category