Dream Language Academy

Dream   Language Academy The Future Begins Here🇯🇵
අනාගතය මෙතනින් ආරම්භ කරන්න එන්න 🌼🇯🇵

19/09/2026

"හැම අලුත් දවසක්ම කියන්නේ, ඔයාගේ හීන වලට යන්න ලැබෙන තවත් එක අලුත් අවස්ථාවකට."
"වැටුණාට කමක් නැහැ, නැවත නැගිටින්න."
🩵🥰♥️🖇
😍 ලස්සන දවසක් 😍

Dream language Academy 🇯🇵❤  උමේෂි සෙන්සයිගෙන් ජපන් ඉගෙන ගෙන ජපානයේ ජපන් පාසලක් ඉගෙන ගන්නා පුතෙක් 😍❣️💌 ඔයත් හීන දිනන්න එක...
18/09/2026

Dream language Academy 🇯🇵❤ උමේෂි සෙන්සයිගෙන් ජපන් ඉගෙන ගෙන ජපානයේ ජපන් පාසලක් ඉගෙන ගන්නා පුතෙක් 😍❣️
💌 ඔයත් හීන දිනන්න එකතුවෙන්න 😍😍

18/09/2026

තමන් ලස්සනයි කියලා හැමදාම හිතන්න...

මොකද, තමන්ට තමන් ආදරේ කරන්න පටන් ගත්තම, ඔයාව සුරංගනාවියක් වගේ ලස්සනට බලාගන්නත් ඔයාටම පුළුවන්...
♡ Japanese By Umeshi 🎓 🧿🌸

♥️ උමේෂි සෙන්සෙයිගෙන් ජපන් ඉගෙන ගන්නා දරැවෙකුගේ අදහස් ♥️The Future Begins Here🇯🇵අනාගතය මෙතනින් ආරම්භ කරන්න එන්න 🌼🇯🇵ඔයත් ...
18/09/2026

♥️ උමේෂි සෙන්සෙයිගෙන් ජපන් ඉගෙන ගන්නා දරැවෙකුගේ අදහස් ♥️
The Future Begins Here🇯🇵
අනාගතය මෙතනින් ආරම්භ කරන්න එන්න 🌼🇯🇵
ඔයත් ජපන් හීනය පාට කරන්න එකතුවෙන්න😍

, #♡ Umeshi Sense 🦋🎓❤️
Dream language Academy 🇯🇵🏅

හරි උත්තරය තෝරන්න බලන්න  ♡💕
18/09/2026

හරි උත්තරය තෝරන්න බලන්න ♡💕

18/09/2026

අද උදාවන්නේ ඔබේ අරමුණු වෙනුවෙන් තවත් පියවරක් ඉදිරියට තබන්න ලැබුණු අපූරු අවස්ථාවක් අරගෙන.

​ජීවිතයේ විශාල වෙනස්කම් සිදුවන්නේ එක රැයකින් නෙවෙයි, දිනපතා ඔබ නොනවත්වා තබන කුඩා උත්සාහයන් එකතු වීමෙනි.

​අන් අයගේ ප්‍රගතිය දෙස බලා පසුතැවෙන්නේ නැතුව, ඔබේම ගමනේ වේගයට ගෞරව කරමින් අද දවස සැලසුම් කරගන්න.

​පැහැදිලි අරමුණකින් සහ නොසැලෙන උනන්දුවකින් යුතුව ආරම්භ කරන මේ දවසේ, ඔබේ මුළු දවසම සාර්ථකත්වයෙන් පුරවනු ඇත.
​
Great achievements are built on daily, consistent efforts. Honor your personal timeline, stay committed to your path, and make today count. ☀️
🧚🌻 ලස්සන දවසක් 🌻🧚
🌻 Beautiful Day 🌻
♡ Japanese By Umeshi 🎓 🧿🌸

17/09/2026

හීන දකින්න... ඒ හීන වෙනුවෙන් නිහඬව මහන්සි වෙන්න.

ජීවිතේ අපිට ලැබෙන හැම දෙයක්ම හේතුවක් ඇතුවයී ලැබෙන්නේ ♥️

ඒ නිසා ලැබෙන දේට සතුටු වෙලා, නොලැබෙන දේ ගැන කලබල නොවී, තමන්ගේ ගමන විශ්වාසයෙන් යන්න.

අද අපි ඉන්න තැනට වඩා, හෙට අපි යන්න ඕන තැන ගැන හිතන්න.

කාලය ගියත් කමක් නෑ...

හීනය අතහැරෙන්න දෙන්න එපා.♡
Japanese By Umeshi 🎓 🧿🌸

11/09/2026

2026-09-06 දින JLCT ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල නිකුත් වී ඇත. JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල ඔබ හට JLCT Sri Lanka වෙබ් අඩවියෙන් සහ JLCT JAPAN වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇත.
එබැවින් JLCT2026/09 Sep 06 පැවති ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල
JLCT Sri Lanka
http://www.jlctsrilanka.lk/application/results.php
JLCT Japan
https://results.jlct.jp/test-results/index.php
මෙම වෙබ් අඩවි ඔස්සේ ඔබ හට ලබා ගැනීමේ හැකියාව ඇත.

11/09/2026

මන් ගැන

ගුරුවරයෙක් කියන්නෙ ආගමක්, වෙනම කලාවක්, දරුවන්ගෙ හිත ඇතුලෙ.. සදාතනිකව නවතින, භාවනාවක්..🤍

දරුවන්ගේ ආදරය🩵🌹
🌸Learn Japanese Easily

♡ Japanese by Umeshi Sense 🦋🎓

💥📲WhatsApp: 070 1000176

11/09/2026

අත් හරින්න එපා උනනදුව උවමනාව කැපවීම දවසක ඔයාව උඩින්ම උස්සලා තියනවාමයි...

🩵❤️Japanese By Umeshi 🎓 🧿🌸

Address

Gampaha
GAMPAHA

Telephone

+94701000176

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category