15/04/2025
නිවැරැදිව English වලින් කතා කරමු ද ?
ආදරණීය පුතේ දුවේ,
දැනට අප අධ්‍යාපනය ක්‍රමය තුල, ඔබ විසින් සපුරා නොගන්නා එහෙත් ඔබට නැතුවම බැරි වන කුසලතාවය පරිපුර්ණ කරන්නාවූ ගම්පහ එකම පාඨමාලාවයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දුන් ඔබට ප්‍රතිඵල නිකුත් කරන තෙක් බලා නොසිට උසස් අධ්‍යාපනයට හා රැකියාවක නිරත වීමට අත්‍යාවශ්‍ය වන ඉංග්‍රීසි මුල සිට සරලව ඉගැන්වීම් කරන මෙම පාඨමාලාවට අදම යොමු වෙමු.
සීමිත සිසුන් පිරිසක් පමණක් එක් කණ්ඩායමකට බඳවා ගනු ලබන සහතිකයකට පමණක් සීමා නොවන ඔබව දැනුමෙන් සන්නද්ධ කරන මෙම අවස්ථාවට සහභාගී වී කැනෙඩියානු සහතික පත්‍රයක් හිමි කර ගන්නා එකතු වන්න.
පාඨමාලා මෙහෙයවීම,
කථිකාචාර්ය
ෂොනාල් කේශාන්
M.Ed & M.A in English (Reading),
PGDE, B.Ed (Hons),
B.A. in English,
Diploma in T. English
IELTS Teacher Training (UK),
TKT (Cambridge University)
English වලින් කතා කීරීම තවදුරටත් සිහිනයක් නොවී යථාර්තයක් කර ගැනීමට.......
🗓️ *අප්‍රේල් මස 21 සඳුදා*
🕐 *පස්වරු 1:00ට*
📍 *නොනිමි අධ්‍යාපන ආයතනය*
*ගම්පහ*
*මල්වත්ත පාර ඉදිරිපිට*