Maths Madhawa Chathuranga - Easy Maths

Maths Madhawa Chathuranga - Easy Maths Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maths Madhawa Chathuranga - Easy Maths, Education, Udugampola, Gampaha.

Proffessional Mathematics Teacher
"ගණිතය" නම් "Madhawa Chathuranga"
නිසැක 🅰 සාමාර්ථයක් සඳහා...
📘 6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය
🎯 සරල පැහැදිලි කිරීම්
📄 විභාග ඉලක්ක💯
📝 Paper Class | Revision
📍 ගම්පහ | මීගමුව | මිනුවන්ගොඩ | උඩුගම්පොල
📞 070 380 1525

29/07/2026

📚 ගණිතය අමාරුයි කියලා හිතනවද?

ඒක අමාරු වෙන්නේ නිවැරදි ක්‍රමය තාම හම්බවෙලා නැති නිසා. 😊

✅ සරල පැහැදිලි කිරීම්
✅ විභාගයට ගැලපෙන ක්‍රම
✅ පියවරෙන් පියවර අවබෝධය

Maths Madhawa Chathuranga සමඟ ගණිතය විශ්වාසයෙන් ඉගෙන ගමු. 💯

📩 පන්ති විස්තර සඳහා Inbox කරන්න.

🧮 ගණිතය අමාරු විෂයක් නෙමෙයි… හරියට තේරුම් ගත්තොත් ලේසිම විෂය වෙන්නේ ගණිතයයි! 💯💡 Maths Madhawa Chathuranga - Easy Maths  ...
29/07/2026

🧮 ගණිතය අමාරු විෂයක් නෙමෙයි… හරියට තේරුම් ගත්තොත් ලේසිම විෂය වෙන්නේ ගණිතයයි! 💯

💡 Maths Madhawa Chathuranga - Easy Maths 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය සරලව, පැහැදිලිව සහ ක්‍රමවත්ව ඉගෙන ගන්න. 🎯

📚 අපේ පන්තිවල විශේෂතා:

✅ වසර 15ක පළපුරුද්දක් සහිත ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රියම ජාතික පාසලක ගණිත ගුරුවරයෙකු විසින් මෙහෙයවීම

මීට අමතරව,

✅ Paper Class – ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ Revision – විභාග ඉලක්ක කරගත් පුහුණුව
✅ Concept Clear කිරීම
✅ Past Papers & Model Papers සාකච්ඡාව

🎯 අපේ අරමුණ:

ගණිතය හොඳින් තේරුම් කර ,ගණිත දැනුමෙන් සන්නද්ධ , විශ්වාසයෙන් යුතුව, ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට දරුවන්ට මඟ පෙන්වීමයි.

❤️ “Maths නම් Madhawa Chathuranga ”

📍 ගම්පහ | මීගමුව | මිනුවන්ගොඩ | උඩුගම්පොළ
📞 070 380 1525 — වැඩි විස්තර සඳහා Call / WhatsApp

✨ Page එක Follow කරලා ,ගණිතය ලේසි කරගන්න අපිත් එක්ක එකතු වෙන්න! 🚀

📝🎯🎯🎯ඔබ සූදානම්ද...?👉👉👉
10/07/2026

📝🎯🎯🎯ඔබ සූදානම්ද...?👉👉👉

11/01/2026
Big shout out to my newest top fans! 💎 Randima HarshaniDrop a comment to welcome them to our community,  fans
28/09/2025

Big shout out to my newest top fans! 💎 Randima Harshani

Drop a comment to welcome them to our community, fans

11/09/2025
16/06/2025

ආයුබෝවන් ජාඇළ🙏

2027 උසස්පෙළ වානිජ හදාරන
ජාඇළ දරුවන්ට හොදම දේ සියත්‍රා අපෙන්
එන්න සරසවි සිහින සැබෑ කරගන්න,

දිවයිනේ හා දිස්ත්‍රික් කුසලතා රැසක් සමගින් විශිෂ්ඨතම ප්‍රතිපල රැසක් වාර්තා කළ අත්දැකිම් සපිරි ගුරුවරු දැන් එකම තැනක.

සිසුන් ලියාපදිංචිය ඇරඹුනා..
Whatsapp your details 0717692082

👨‍🏫𝐎/𝐋 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐒𝐞𝐫𝐢𝐞𝐬 𝟐𝟎𝟐𝟓 ✍️Successfully conducted the O/l  Mathematics seminar...📍 𝐕𝐞𝐧𝐮𝐞: St. Joseph's College, Negomb...
07/02/2025

👨‍🏫𝐎/𝐋 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐒𝐞𝐫𝐢𝐞𝐬 𝟐𝟎𝟐𝟓 ✍️
Successfully conducted the O/l Mathematics seminar...

📍 𝐕𝐞𝐧𝐮𝐞: St. Joseph's College, Negombo Branch.
📆 𝐃𝐚𝐭𝐞: 07th February 2025

Address

Udugampola
Gampaha
11030

Telephone

+94703801525

Website

Alerts

Be the first to know and let us send you an email when Maths Madhawa Chathuranga - Easy Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths Madhawa Chathuranga - Easy Maths:

Shortcuts

Share

Category