New Zealand Symposium English School

New Zealand Symposium English School This is a Zoom online English class started to educate and practice people to communicate in
English

13/12/2022

විස්තර සහ අයදුම්පත ලබාගැනීමට නම ලිපිනය 0778854302 අංකයට whatsapp කරන්න . online මගින් හෝ ආයතනික පංති වලට සහභාගිවීමෙන් ගුරු පුහුණුව සාර්ථකව අවසන් කල හැක. මේ දිනවල බදවා ගැනිම සිදුවේ. වයස 17-45 අතර ශ්‍රී ලංකාව තුළ ඕනෑම පළාතක පදිංචි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙම ගුරු පුහුණුව සඳහා අයදුම් කල හැක. පෙර පාසල් ගුරු පුහුණුව(physical classes ) තුලින් ඕනෑම පෞද්ගලික හෝ රජයේ පෙරපාසලක සේවයටත් අවස්ථාව. අනෙකුත් ගුරු පුහුණු පාඨමාලා(online හෝ physical ) හැදෑරීමෙන් අර්ධ රාජ්‍ය පාසල්, ජාත්‍යන්තර පාසල්, සහ පෞද්ගලික පාසල් වල ගුරු සේවයට පිවිසීමේ අවස්ථාව.
අප ගුරු පුහුණු ආයතනයේ සියලු දේශන මෙහෙයවනු ලබන්නේ විශ්ව විද්‍යාල පශ්චාත් උපාධිධාරී සහ උපාධිධාරී කථිකාචාර්ය ගුරු මඩුල්ලක් මගින් වන අතර වසර විසිපහකට අධික කාලයක් අඛණ්ඩව ගුරු පුහුණු පාඨමාලා මෙහෙයවන ආයතනයකි. විධිමත් සුදුසුකම් සහිතව දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් ගුරු පුහුණු සහතික සඳහා පුහුණු කරනු ලබන පිලිගත් ආයතනයකි.

නිවසේ සිටම ඉංග්‍රීසි  කථාව  පුහුණු  විය හැකි අතිශය  ජනප්‍රිය ක්‍රම වේදය. සවන්   දීමෙන් සහ නැරඹීමෙන් නිවසේදීම ඉංග්‍රීසි  ...
18/08/2021

නිවසේ සිටම ඉංග්‍රීසි කථාව පුහුණු විය හැකි අතිශය ජනප්‍රිය ක්‍රම වේදය. සවන් දීමෙන් සහ නැරඹීමෙන් නිවසේදීම ඉංග්‍රීසි කතාව හදාගන්න .ඉංග්‍රීසි භාෂාවේ රීති (ව්‍යාකරණ )බොහොම පිරිසිදුවට රසට නිරවුල්ව මොලයට අවබෝධ කරවීමත් සැබෑ ජිවිතයේ ඉංග්‍රීසි කතාවට අදාල වන පරිදි වාක්‍ය රටා දහස් ගනනක් උපයෝගි කරගෙන තිබීමත් මෙහි ඇති විශේෂත්වයයි . ඉංග්‍රීසි කතාවට අදාල අලංකාරවත් රුප රාමු රාශියක් තුලින් අහන්න බලන්න දෙකම ලැබෙන නිසා ඉංග්‍රීසි කතා රටාවන් ඉතා පහසුවෙන් මොලයට කාවැදිම සිදුවනවා. මෙම english pack දෙකම සම්පාදනය කර තිබෙන්නේ
රවි කැල්ලපත සර් විසිනි .
( MA English University of kelaniya ) (BA English university of Sri Ja'pura ) (DETE) University of Colombo)
English Pack සාර්ථකව හදාරන සැමට වටිනා ENGLISH DIPLOMA CERTIFICATE එකක් හිමිවේ. නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න .0752064000.

නිවසේ සිටම ඉංග්‍රීසි  කථාව  පුහුණු  විය හැකි අතිශය  ජනප්‍රිය ක්‍රම වේදය. සවන්   දීමෙන් සහ නැරඹීමෙන් නිවසේදීම ඉංග්‍රීසි  ...
18/08/2021

නිවසේ සිටම ඉංග්‍රීසි කථාව පුහුණු විය හැකි අතිශය ජනප්‍රිය ක්‍රම වේදය. සවන් දීමෙන් සහ නැරඹීමෙන් නිවසේදීම ඉංග්‍රීසි කතාව හදාගන්න .ඉංග්‍රීසි භාෂාවේ රීති (ව්‍යාකරණ )බොහොම පිරිසිදුවට රසට නිරවුල්ව මොලයට අවබෝධ කරවීමත් සැබෑ ජිවිතයේ ඉංග්‍රීසි කතාවට අදාල වන පරිදි වාක්‍ය රටා දහස් ගනනක් උපයෝගි කරගෙන තිබීමත් මෙහි ඇති විශේෂත්වයයි . ඉංග්‍රීසි කතාවට අදාල අලංකාරවත් රුප රාමු රාශියක් තුලින් අහන්න බලන්න දෙකම ලැබෙන නිසා ඉංග්‍රීසි කතා රටාවන් ඉතා පහසුවෙන් මොලයට කාවැදිම සිදුවනවා . මෙම english pack දෙකම සම්පාදනය කර තිබෙන්නේ
රවි කැල්ලපත සර් විසිනි .
( MA English University of kelaniya )
(BA English University of Sri Ja'pura ) (DETE) University of Colombo)
English Pack සාර්ථකව හදාරන සැමට වටිනා ENGLISH DIPLOMA CERTIFICATE එකක් හිමිවේ. නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න .0752064000.

නිවසේ සිටම ඉංග්‍රීසි  කථාව  පුහුණු  විය හැකි අතිශය  ජනප්‍රිය ක්‍රම වේදය.
11/08/2021

නිවසේ සිටම ඉංග්‍රීසි කථාව පුහුණු විය හැකි අතිශය ජනප්‍රිය ක්‍රම වේදය.

ඉංග්‍රීසි කථාවට හොදම විසදුම
11/08/2021

ඉංග්‍රීසි කථාවට හොදම විසදුම

Trip
11/08/2021

Trip

English class
11/08/2021

English class

ඉංග්‍රීසි කථා කරවීමේ කඳවුර. Home Theatre English Camp. නිවසේ   සිටම online තාක්ෂනය මගින් ලේසියෙන්ම  ඉක්මණින්ම  නිවැරදිව ...
01/01/2021

ඉංග්‍රීසි කථා කරවීමේ කඳවුර. Home Theatre English Camp. නිවසේ සිටම online තාක්ෂනය මගින් ලේසියෙන්ම ඉක්මණින්ම නිවැරදිව පුහුනුවන්න. ඕනෑම පලාතක ඕනෑම අයකුට නොමිලේ සම්බන්ධවිය හැකි ය. ඉංග්‍රිසි උපාධිධාරී Ravi Kellapatha මෙහෙයවයි.(BA English University of sri jayawardenapura /MA ug University of kelaniya /DETE university of colombo )New Zealand Symposium School kadawatha.Tp.075 2064000

01/01/2021

Bush between makes the friendship green.
මෙයින් අදහස්වන දේ කියන්න පුළුවන් අය කවුද?🙋

සුදුසුකම්ලත් ඉංග්‍රීසි උපාධිධාරී ගුරු උපදේශකවරයා 🥇🏆️
26/12/2020

සුදුසුකම්ලත් ඉංග්‍රීසි උපාධිධාරී ගුරු උපදේශකවරයා 🥇🏆️

Address

Gampaha

Telephone

+94752064000

Website

Alerts

Be the first to know and let us send you an email when New Zealand Symposium English School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category