Learning Council - Sri Lanka

Learning Council - Sri Lanka Learning Council of Sri Lanka was started in 2021 with the primary vision of providing educational support for students in Sri Lanka

නොමිලේ පරිගණක පාඨමාලාව (6,7,8,9 ශ්‍රේණි සිසුන් සදහා ) ----------------------------------------01. පාඨමාලා කාලය - මාස 03ය...
25/04/2024

නොමිලේ පරිගණක පාඨමාලාව
(6,7,8,9 ශ්‍රේණි සිසුන් සදහා )
----------------------------------------
01. පාඨමාලා කාලය - මාස 03යි
02. දේශන ක්‍රමය - 100% Online
03. උගන්වන මාධ්‍ය - සිංහල
04. විභාගය පැවැත්වෙන ආකාරය - Online
-------------------------------------
පාඨමාලාව ආරම්භ කරන දිනය - 2024 මැයි 04 සවස 6.00
----------------------------------------
පාඨමාලාවට සම්බන්ධ වන ආකාරය -
පහත Link එක Click කර Whatsapp Group සදහා දැන්ම සම්බන්ධ වන්න. Link - https://chat.whatsapp.com/C6z1OSVfdkC8R17YIBbyc2
----------------------------------------
පාඨමාලාව ක්‍රියාත්මකවන ආකාරය
----------------------------------------
01. මෙය මුල සිටම ආරම්භවන පාඨමාලාවකි.
02. මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
03. පාඨමාලාවට සම්බන්ධ වීමට පරිගණකයක් තිබීම අනිවාර්ය නොවේ
04. 6,7,8,9 ශ්‍රේණි දරුවන්ට පමණක් නොව මේ සදහා කැමැත්තක් දක්වන ඕනෑම ශිෂ්‍යයෙකුට හෝ දෙමපියෙකුට මේ සදහා සහභාගී විය හැකිය.
05.මෙම පාඨමාලාව නොමිලේ ක්‍රියාත්මක වන අතර පාඨමාලාව අවසානයේ පවත්වන විධිමත් Online විභාගයකට මුහුණ දීමට සිදුවනු ඇත.
06. විභාගය සමත් වන සියළුම සිසුන්ට Meridian Meridians College of Higher Education මගින් පිරිනමන සහතිකයක් හිමිවනු ඇත.
----------------------------------------
පාඨමාලා අන්තර්ගතය
----------------------------------------
01.තොරතුරු තාක්ෂණ මූලධර්ම
02.පරිගණක දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතිය
03.පරිගණක ජාලකරණය
04.අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල
05 IOT සහ AI සඳහා හැඳින්වීම
-------------------------------------
01.IT Fundamentals
02.Computer Hardware & Operating System
03.Computer Networking
04.Internet & Email
05 Introduction to IOT & AI

07/01/2021
Starting New Classes
28/12/2020

Starting New Classes

Address

NO 19 QUEEN MARRY Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Learning Council - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learning Council - Sri Lanka:

Shortcuts

Share

Category