Sir Baron Jayathilaka KV

Sir Baron Jayathilaka KV විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක්

04/04/2024
ශිෂ්‍ය නායක දිනය 2024 ......සිසු අභිමන් 2024...නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට විද්‍යාලීය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උ...
28/03/2024

ශිෂ්‍ය නායක දිනය 2024
......සිසු අභිමන් 2024...

නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට විද්‍යාලීය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්!!

අප විදුහලට විශාල අවශ්‍යතාවයක්ව තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින සිදු විය. ඒ සදහා සම්පුර්ණ මුල්‍ය දායකත...
11/03/2024

අප විදුහලට විශාල අවශ්‍යතාවයක්ව තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින සිදු විය. ඒ සදහා සම්පුර්ණ මුල්‍ය දායකත්වය දැක්වු අප ප්‍රදේශයේ
ප්‍රසිද්ධ දානපති කේ.ඒ. සෙනවිරත්න මහතා විසින් එම පරිත්‍යාග සිදුකල අවස්ථාව.
පාසලේ සමස්ථ දරු දැරියන් වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතිිය පිරිනමන අතර එතුමාට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

  ! To our newly appointed principal madam Ms. P.K Abeysinghe 💐💐
11/03/2024

! To our newly appointed principal madam Ms. P.K Abeysinghe 💐💐

 " Good teachers know how to bring out the best in students"
16/11/2022



" Good teachers know how to bring out the best in students"

   #2022
16/11/2022


#2022

Address

Udathuththiripitiya
Gampaha
11054

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94332214008

Website

Alerts

Be the first to know and let us send you an email when Sir Baron Jayathilaka KV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sir Baron Jayathilaka KV:

Shortcuts

Share

Category