Anushka Priyashad

Anushka Priyashad සිහින යතාර්ථයක් කරවන ගිණුම්කරණ යාත්‍රාව....

🔵 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | 02 වන වාරය ආරම්භය ...... 🔥⭕️ ලස්සනට පිළිවෙලට ගිණුම්කරණ පාඩම් ටික ඉගෙන ගන්න කැමති හැම ...
15/05/2025

🔵 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | 02 වන වාරය ආරම්භය ...... 🔥

⭕️ ලස්සනට පිළිවෙලට ගිණුම්කරණ පාඩම් ටික ඉගෙන ගන්න කැමති හැම දරුවෙක්ටම ..... තිතටම Accounting ටික ආවරණය කරලා දෙන්න අපි සූදානම්.... 💪
__________________________________
📚10 වසර

✅ මැයි 26 සදුදා ප.ව. 6 - 8 (සිප්වන් අධ්‍යාපන ආයතනය - කඩවත)

✅ මැයි 27 අගහරුවාදා ප.ව. 4-6 (AND අධ්‍යාපන ආයතනය - ජා-ඇළ)

📚 11 වසර

✅ මැයි 27 අගහරුවාදා ප.ව. 6:30-8:30 (AND අධ්‍යාපන ආයතනය - ජා-ඇළ)
___________________________________

⚠️ සැ:යු 11 වසර දරුවන්ට මගහැරුණු 10 වසර ගිණුම්කරණ කොටස් ආවරණය කරගැනීමට 10 වසර පන්තියටත් නොමිලේම එන්න පුලුවන්.....👊

♦️♦️ වසර ගණනාවක උසස් පෙළ ගිණුම්කරණ විෂය ඉගැන්වීමෙහි පාසල් සහ උපකාරක පන්ති අත්දැකීම් සහිත ගුරුවරයෙක්ගේ මගපෙන්වීම යටතේ හරියටම Accounting ගොඩදාගන්න කැමති නම් පහත දු.අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.... 👇

☎️ 076-0459147
අනුෂ්ක සර්

ආසම දේ ආසාවෙන් කරද්දී දැනෙන තෘප්තිය වචනවලින් විස්තර කරන්න බෑ.... ❤️ගුරු වෘත්තීය 😍
25/04/2025

ආසම දේ ආසාවෙන් කරද්දී දැනෙන තෘප්තිය වචනවලින් විස්තර කරන්න බෑ.... ❤️

ගුරු වෘත්තීය 😍

🫣😎
05/04/2025

🫣😎

🟥🟥🟥 2027 උ.පෙළ ලියන්න ඉන්න දරුවෝ කලබලයක් නෑ ..... හෙමින් සීරුවේ හරියටම වැඩ පටන් ගමූ.... ❤️☑️ Accounting ආරම්භක සම්මන්ත්‍...
29/03/2025

🟥🟥🟥 2027 උ.පෙළ ලියන්න ඉන්න දරුවෝ කලබලයක් නෑ ..... හෙමින් සීරුවේ හරියටම වැඩ පටන් ගමූ.... ❤️

☑️ Accounting ආරම්භක සම්මන්ත්‍රණ පහත දිනවලදී ඇරඹේ ..... 👇

🔰 මාර්තු 30 ඉරිදා උදේ 10:30 ට විහන්සා (කදාන)
🔰 අප්‍රියල් 04 සිකුරාදා උදේ 9 ට සුවිද්‍යා Memory + (ඌරාපොළ)
🔰අප්‍රියල් 27 ඉරිදා උදේ 10 ට AND (ජා-ඇළ)

☑️ සම්බන්ධ වීමට පහත දු.අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න...

076-0459147

Accounting නම්....
අනුෂ්ක ප්‍රියශාද් ✍

🟥🟥 2027 ඔබ සූදානම්ද ? "සර්සවි සිහිනය අරන් එන්න..... අපි එය යතාර්තයක් කරවන්නෙමු...." 😍විමසීම් : 076-0459147
28/03/2025

🟥🟥 2027 ඔබ සූදානම්ද ?

"සර්සවි සිහිනය අරන් එන්න..... අපි එය යතාර්තයක් කරවන්නෙමු...." 😍

විමසීම් : 076-0459147

🔴 2018 A/L | 2019 A/L | 2020 A/L| 2021 A/L | 2022 A/L | 2023 A/L | 2024 A/L | 2025 A/L | 2026 A/L  සිසුන් කණ්ඩායම් 09 ක්...
27/03/2025

🔴 2018 A/L | 2019 A/L | 2020 A/L| 2021 A/L | 2022 A/L | 2023 A/L | 2024 A/L | 2025 A/L | 2026 A/L සිසුන් කණ්ඩායම් 09 ක්❤️

🔴 පූරා වසර 08 ක ගිණුම්කරණ වංශකතාවේ අලුත්ම පරිච්ඡේදය ......

🔵🔵🔵 "ප්‍රමාණාත්මක බවට එහා ගිය ගුණාත්මක ගිණුම්කරණ ඉගැන්වීම" අප සතුයි..... ඉතින් ආයුබෝවන් !!!!!

🟥🟥🟥 2027 A/L 🟥🟥🟥

මීළග Accounting බලඇණිය සූදානම්ද ? 😍😍

| 2027 A/L | නව පන්ති සදහා අප්‍රියල් මුල සිට සිසුන් ලියාපදිංචිය ඇරඹේ.... 📢📢📢

✅ AND (ජා-ඇළ)
✅ විහන්සා (කදාන)
✅ සුවිද්‍යා (ඌරාපොළ)
✅ Online (රටටම)

🔳🔳🔳 ඔබේ සරසවි සිහිනය අරගෙන එන්න..... අපි ඒ සිහින යතාර්තයක් කරවන්නෙමු....✍

Accounting නම්
අනුෂ්ක සර් .. 👌
076-0459147

🔴 "කොමස්" 11 වසර ..... "වෙළදාම හා උපකාරක සේවා" පාඩමේ Unit Test ලියන අපේ පොඩ්ඩෝ ටික... 😍✅✅✅ අපේ පන්තිවල ළමයින්ට නම් අනුමා...
25/03/2025

🔴 "කොමස්" 11 වසර ..... "වෙළදාම හා උපකාරක සේවා" පාඩමේ Unit Test ලියන අපේ පොඩ්ඩෝ ටික... 😍

✅✅✅ අපේ පන්තිවල ළමයින්ට නම් අනුමාන කියන්නෙම හිස් වචන ටිකක් විතරයි ......👊

🏆🏆 අලුත් පාඩම "කළමනාකරණය" අප්‍රියල් පළමු සතියේ සිට ආරම්භ වේ... ❤️

☑️ පන්ති පිළිබද විමසීමට 👇
076-0459147 | 076-2213377

කොමස් නම් ....
අනුෂ්ක සර් .... ✍

🔴🔴🔴 2026 | 2025 A/L Accounting සම්මන්ත්‍රණ මාලාව....  😍✅ මාර්තු 27 බ්‍රහස්පතින්දා උදේ 8 සිට හවස 4 දක්වා පුරා පැය 08 ක්.....
24/03/2025

🔴🔴🔴 2026 | 2025 A/L Accounting සම්මන්ත්‍රණ මාලාව.... 😍

✅ මාර්තු 27 බ්‍රහස්පතින්දා උදේ 8 සිට හවස 4 දක්වා පුරා පැය 08 ක්... ලකුණු 30 ක් ...

🔳🔳🔳🔳 "මූලික පොත් හා ලෙජර් ගිණුම්" මුළු පාඩමම දවසින් ..... 😱

✅ පන්ති එන නොඑන හැමෝටම එදාට සම්මන්ත්‍රණයත් සමග සම්බන්ධ වෙන්න පුලුවන්...

✅ නිබන්ධන සහිත ප්‍රවේශය රු.200/- ක් පමණි...

✅ එහෙනම් මාර්තු 27 උදේ 8 ට ඔයත් යාලුවත් එක්ක ඇවිත් බලන්න... 👊

✅ විමසීම් : 076-0459147 | 076-2213377

Accounting නම්...
අනූෂ්ක සර් ... ✍

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Anushka Priyashad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Anushka Priyashad:

Shortcuts

Share

Category