Sihasma Higher Educational Institute

Sihasma Higher Educational Institute Grade 1 to A/L Education Provider in Gampaha District..

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව  සතුටින්  විද්‍යාව ඉගෙන ගැනීමට ඔබ සහ ඔබේ යහළුවන් සෙනසුරාදා   දින පැමිණෙන්න.   මෙම පණිවිඩය...
14/01/2026

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සතුටින් විද්‍යාව ඉගෙන ගැනීමට ඔබ සහ ඔබේ යහළුවන් සෙනසුරාදා දින පැමිණෙන්න. මෙම පණිවිඩය ඔබේ යහළුවන් අතරේ share කරන්න.

විමසිම් 0718840705

2024 දී සාක්ෂි සහිතව ප්‍රදේශයේ විශිෂ්ටත ම ප්‍රතිඵල සමඟින් සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය පොරොන්දුව ඉටුකළ වගයි...🙏දරුවන්ගේ අහිං...
16/04/2025

2024 දී සාක්ෂි සහිතව ප්‍රදේශයේ විශිෂ්ටත ම ප්‍රතිඵල සමඟින් සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය පොරොන්දුව ඉටුකළ වගයි...🙏

දරුවන්ගේ අහිංසක හීන, සැබෑ කරවන්නට තව දුරටත් සූදානමින්👇

🥰ශිෂ්‍යත්ව විභාග සූදානම + 🥰වාර විභාග සූදානම
යන ද්විත්වය ම එක ම තැනකින්...

1,2,3,4,5 ශ්‍රේණි
📢නවක පොඩිත්තන් දැන් බඳවා ගැනේ...

👉සිහස්මා අධ්‍යාපන ආයතනය - මාබිම, ලොටෝබෝඩ් හන්දිය👈

ඇවිත් බලන්න...🥰
වසර අටක අපේ අතීත ප්‍රතිඵල ඔබට සාක්ෂි දේවි...❤

🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
💁‍♂️4,5 ශ්‍රේණි පොඩිත්තන් සඳහා

ශිෂ්‍යත්ව විභාග සූදානම + සම්පූර්ණ විෂය නිර්දේශය

ළමා මනෝවිද්‍යා හා ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක
👉ධනුජ් තශ්මික👈
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵
💁‍♂️2,3 ශ්‍රේණි පොඩිත්තන් සඳහා

ශිෂ්‍යත්ව පෙර සූදානම + සම්පූර්ණ විෂය නිර්දේශය

ළමා මනෝවිද්‍යා උපදේශිකා, පුහුණු ගුරු
👉ඉදුනිල් උපේක්ෂා👈
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

වැඩි විස්තර සඳහා
☎076 916 2544 ☎074 338 3101

🫵2025 වර්ෂයට ඔබේ පොඩිත්තා සූදානම් ද?😍වාර විභාග සූදානම + 😍ශිෂ්‍යත්ව විභාග සූදානම🥰නව තාක්ෂණය සමඟ මුසුකොට2025 දී 3,4,5 ශ්‍ර...
07/12/2024

🫵2025 වර්ෂයට ඔබේ පොඩිත්තා සූදානම් ද?

😍වාර විභාග සූදානම + 😍ශිෂ්‍යත්ව විභාග සූදානම
🥰නව තාක්ෂණය සමඟ මුසුකොට

2025 දී 3,4,5 ශ්‍රේණි සඳහා දැන් පොඩිත්තන් බඳවා ගනු ලැබේ.😘

💁‍♀එන්න. අපි පෙන්නනම් ආදරයෙන්, විනෝදයෙන් කොහොම ද උගන්වන්නේ කියලා.
💁‍♀අපි පෙන්වන්නම් කොහොමද දරුවා ආසවෙන් ඉගනගන්නේ කියලා.

😂මේක විභාගෙට මුහුණ දෙන්න උගන්වන පන්තියක් නෙමෙයි. 👍විභාගය පාස් වෙන්න උගන්වන පන්තියක්.

‼️සැලකිය යුතුයි.- එක දවසක් ආවොත් පොඩ්ඩො ඇබ්බැහි වෙන සුළුයි.

ඔන්න O/L ලියපු , A/L ප්‍රතිඵල ආපු, කැම්පස් යන, ජොබ් එකක් කරන ඔයාලා හැමෝටම මාකේවිට ප්‍රබලතම අධ්‍යාපන ආයතනය වන සිහස්මාවෙන්...
07/06/2024

ඔන්න O/L ලියපු , A/L ප්‍රතිඵල ආපු, කැම්පස් යන, ජොබ් එකක් කරන ඔයාලා හැමෝටම මාකේවිට ප්‍රබලතම අධ්‍යාපන ආයතනය වන සිහස්මාවෙන් SPOKEN ENGLISH පාඨමාලාවක්....

සීමිත සිසුන් පිරිසක් ලියාපදිංචි කරන බැවින් දැන්ම 0718840705 අංකයට නම හා SSEC ලෙස සදහන් කොට whatsapp කරන්න...

දේශන මෙහයවීම
ඉංග්‍රීසී වෙදා
ශාන් සර්

හොදම ශිෂ්‍යත්වය ගුරුවරයා මාකේවිටට......
29/02/2024

හොදම ශිෂ්‍යත්වය ගුරුවරයා මාකේවිටට......

කල්පයකටවත් විකල්ප නොමැති මාකේවිට විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලය... 2024 වර්ෂය සදහා නවක සිසූහූ බදවා ගැනෙති...
21/02/2024

කල්පයකටවත් විකල්ප නොමැති මාකේවිට විශිෂ්ටතම ආචාර්ය මණ්ඩලය...

2024 වර්ෂය සදහා නවක සිසූහූ බදවා ගැනෙති...

2024 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ...
25/01/2024

2024 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ...

25/01/2024
උපාධීදාරී මාකේවිට හොදම ගුරු ත්‍රිත්වය...සිහස්මා උසස් අධ්‍යාපන ආයතනය - මාබිම/මාකේවිටගණිතය - නදුන් ආරියප්පෙරුම B.Sc (Hon's...
12/12/2023

උපාධීදාරී මාකේවිට හොදම ගුරු ත්‍රිත්වය...
සිහස්මා උසස් අධ්‍යාපන ආයතනය - මාබිම/මාකේවිට

ගණිතය - නදුන් ආරියප්පෙරුම B.Sc (Hon's) SLIIT
විද්‍යාව - අතුල ජයසේකර B.Sc (UOK)
වාණිජ - තරිදු උදාංග B.Com (sp)

2024 වර්ෂය සදහා සියලු ශ්‍රේණි සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ....

Accounting with මධුසංඛ 2025 උසස්පෙළ | ගිණුම්කරණය ( Accounting ) නව පන්ති ආරම්භ වේ.ගිණුම්කරණයේ මුලකුරු නිවැරදිව ඉගෙන ගන්න...
25/11/2023

Accounting with මධුසංඛ

2025 උසස්පෙළ | ගිණුම්කරණය ( Accounting )

නව පන්ති ආරම්භ වේ.

ගිණුම්කරණයේ මුලකුරු නිවැරදිව ඉගෙන ගන්න අප හා එක්වන්න.

More Details,
Whatsapp - 0762917568

මාබිම සිහස්මා ආයතනයේ මෙවර උසස්පෙළ දරුවන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී සම්මන්ත්‍රණය පසුවදා එලිවෙනතුරු...මෙහෙයවීම කවිශාන් ගුණ...
06/11/2023

මාබිම සිහස්මා ආයතනයේ මෙවර උසස්පෙළ දරුවන් වෙනුවෙන් පැවැත්වූ රාත්‍රී සම්මන්ත්‍රණය පසුවදා එලිවෙනතුරු...

මෙහෙයවීම කවිශාන් ගුණවර්ධන

Address

Mabima
Gampaha
11358

Telephone

+94718840705

Website

Alerts

Be the first to know and let us send you an email when Sihasma Higher Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share