A / Negampaha M.V

A / Negampaha M.V Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A / Negampaha M.V, School, Galnewa.

අභිමන් දැක්ම....ශිෂ්‍යනායක නිල ලාංචන පැළැදැවිම.....🏅A / Negampaha M.V
21/11/2024

අභිමන් දැක්ම....
ශිෂ්‍යනායක නිල ලාංචන පැළැදැවිම.....🏅
A / Negampaha M.V

රටක් දිනූ අපේ පොඩ්ඩා.... 🥰නෑගම්පා විදූ මාතාවට සමස්ත ලංකා ජයග්‍රහණයක්...2024 සමස්ත ලංකා සිංහල භාෂා පද්‍ය ගායනා තරගාවලියේ ...
25/10/2024

රටක් දිනූ අපේ පොඩ්ඩා.... 🥰

නෑගම්පා විදූ මාතාවට සමස්ත ලංකා ජයග්‍රහණයක්...
2024 සමස්ත ලංකා සිංහල භාෂා පද්‍ය ගායනා තරගාවලියේ ප්‍රතම ස්තානය දිනා ගත් #නදුන්_ලක්ෂිත උබට අපගේ උණුසුම් සුභ පැතුම්....!

Congratulations 💪❤️
A / Negampaha M.V

පින් කැමති සැවොම සුදු වතින් සැරසි,දහම් පිරිකරක් රැගෙන එන්න....!A / Negampaha M.V
09/10/2024

පින් කැමති සැවොම සුදු වතින් සැරසි,
දහම් පිරිකරක් රැගෙන එන්න....!

A / Negampaha M.V

  පොඩ්ඩෝ 🥰✨
08/10/2024

පොඩ්ඩෝ 🥰✨

මෙවර 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ....තරඟ ඇවිදීම මීටර් 5000 ඉසව්වේ  #දෙවන__ස්ථානය දිනා ගනිමින්  #රිදී__පදක්කම හිමිකර ගත...
18/11/2023

මෙවර 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ....

තරඟ ඇවිදීම මීටර් 5000 ඉසව්වේ #දෙවන__ස්ථානය දිනා ගනිමින් #රිදී__පදක්කම හිමිකර ගත් නෑගම්පහ මහා විද්‍යාලයේ #සිතුමි__හිමංසා දියණිනියනි.. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්...❤️🏆️ 🥈🎗


අ / නෑගම්පහා මහා විද්‍යාලයේ 2023 වසර ශිෂ්‍යත්වේ වැඩිම ලකුණු.... ✍️ Congratulations උමේෂා නංගි 🥰🌸Indika Pushpa Kumara Pus...
16/11/2023

අ / නෑගම්පහා මහා විද්‍යාලයේ 2023 වසර ශිෂ්‍යත්වේ වැඩිම ලකුණු.... ✍️

Congratulations උමේෂා නංගි 🥰🌸

Indika Pushpa Kumara Pushpakumara
Janaka Kithsiri Kumarasingha
පරන පෙම්වතී
Saku Thennakoon
Jayantha Wanninayaka
Anusha Priyantha Herath

A / Negampaha M.V ✨✍️

16/11/2023

ශිෂ්‍යත්ව හපන්නුන්ගේ Results ඇවිත්...
🥰🌸✨
Congratulations පොඩ්ඩෝ.... 😍

අපේ 5 වසරේ හපන්නු ටිකහ්....Exam එක හොදට ලියන්න නංගියේ මල්ලියේ.... ❤️💯A / Negampaha M.V
13/10/2023

අපේ 5 වසරේ හපන්නු ටිකහ්....
Exam එක හොදට ලියන්න නංගියේ මල්ලියේ.... ❤️💯
A / Negampaha M.V

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️ජාතික මට්ටමේ ජයග්‍රහනයක පෙර මං සලකුණු කරමින්2023 08 30 දිනමිහින්තලේ දී පැවතිදීප ව්‍යාප්ත පාපැදී තරගාවලියනි...
31/08/2023

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
ජාතික මට්ටමේ ජයග්‍රහනයක පෙර මං සලකුණු කරමින්
2023 08 30 දින
මිහින්තලේ දී පැවති
දීප ව්‍යාප්ත පාපැදී තරගාවලිය
නියෝජනය කළ

♦️10 ශ්‍රේණියේ චලන සාරංග
සහ
♦️11 ශ්‍රේණියේ දුලංජය ප්‍රමෝද්
තම වයස් මට්ටම වලට අදාළව
ප්‍රථම ස්ථාන දෙකම
අප විද්‍යාලයට දිනා දෙන ලදි..
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

උනුසුම් සුභපැතුම් දරුවන් දෙදෙනාට සහ
ඔවුනට මඟ පෙන්වූ මහේෂ් ගුරු පියාණන්ට...
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
❤️❤️❤️💚💚💚🌹🌹🌹

Today....my scl kite festival ❤️💫🪁      A / Negampaha M.V 😍
17/08/2023

Today....my scl kite festival ❤️💫🪁

A / Negampaha M.V 😍

Address

Galnewa

Website

Alerts

Be the first to know and let us send you an email when A / Negampaha M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category