Augment Academy

Augment Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Augment Academy, Karapitiya, Gallella.

14/05/2024
ඖෂධවේදී බාහිර විභාගයට (2021) සුදානම් වීමේදී වසර මුල සිටම අධ්‍යනය ආරම්භ කිරීම  තුලින් ඉතා හොඳින් විභාගය සමත් විය හැකි බව ...
23/01/2021

ඖෂධවේදී බාහිර විභාගයට (2021) සුදානම් වීමේදී වසර මුල සිටම අධ්‍යනය ආරම්භ කිරීම තුලින් ඉතා හොඳින් විභාගය සමත් විය හැකි බව පෙනී යයි . සමස්ථ විෂය නිර්දේශය පුළුල් ලෙස අධ්‍යනය කරමින් විෂය කේන්ද්‍ර කරගෙන ප්‍රශ්ණ සෑදෙන රටාව නිසි පරිදි ග්‍රහණය කරගත යුතුය .තව දුරටත් PAST PAPERS පමණක් කරමින් මෙම විභාගය සමත් වීමට අපහසුවනු ඇත . එබැවින් නව ප්‍රශ්ණ සඳහා පූර්ණ අවදානයක් යොමුකරණ ගුරුවරයකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ . අත්හදා බලමින් අපතේ යැවීමට කාලයක් ඔබට නොමැති බව මතක තබාගන්න . අපගේ සිසුන් එකවර සමත් වනුයේ ලොකු වෙනසක් මෙම පන්තිවල තිබෙන නිසාය . මෙවර විභාගය ඉතා ඉහලින් සමත් වීමට පහත සදහන් කරුණු පහ කෙරෙහි අවදානය යොමු කරන්න. 2021 වසර තුල ඖෂධවේදී බාහිර විභාගය ඉතා ඉහලින් සමත් වන බවට අරමුණක් තබාගෙන පහත සදහන් 5RT භාවිතා කර එම අරමුණ ජයගන්න .
5RT
1) RT ;(REVISION +THEORY ) එනම් revision මෙන්ම theory ආවරණය සතිපතා කරන්න . මෙහිදී විෂය නිර්දේශයට අනුකුලව සෑම theory කොටසක්ම අධ්‍යනය කරණ අතරම Short notes , MCQ, SEQ , කරමින් revision කරන්න .
2) RT ; (REORGANIZE + TIME MANAGEMENT ) මෙහිදී ඒ සියළු සටහන් Re- organize කරණ අතරම කාමරය හා මේසය පවා විභාගය සඳහා Re -organize කල යුතුය . Types එනම් සියළු සටහන් වර්ග කර වෙන වෙනම තබාගත යුතුය . Pharmacology , Pharmaceutics, Anatomy and physiology , Pharmacy Law , Pharmacognosy , Physical Pharmacy සහ Other notes ලෙස සටහන් වර්ග කර label කරගන්න . කාල කළමනා කරණය හා එහි මුලික සිද්ධාන්ත හදාරන්න . අනුගමනය කරන්න .
3) RT ;(REGULAR PLAN + TRAINING PLAN ) එනම් regular අධ්‍යන සැලැස්මක් , හා training සඳහා සැලැස්මක් සකසා ගැනීමයි .
4) RT ; පැරණි ප්‍රශ්ණ පත්‍ර Review කිරීමටත් (Review old exam papers) නව ප්‍රශ්ණ අනුමාණ කිරීමටත් (Try to make new questions ) පුරුදු වෙන්න .
5) RT ; මෙම විභාගය සඳහා ඉතා හොඳ පුහුණු කරුවකු ලෙස හැම විටම Registered Pharmacist (Master Pharmacist) කෙනෙක් මෙන්ම Trained Talented Pharmacy Teacher/lecturer කෙනෙක් තෝරා ගන්න .

RANJITH RAJAPAKSHA is inviting you to a FREE INTRODUCTION Zoom meeting. ZOOM INTRODUCTION FOR FULL INTENSIVE COURSE. මේ ...
18/09/2020

RANJITH RAJAPAKSHA is inviting you to a FREE INTRODUCTION Zoom meeting. ZOOM INTRODUCTION FOR FULL INTENSIVE COURSE. මේ LINKඑක භාවිතා කරලා FREE සහභාගි විය හැක. 8.00 pm 27.09.2020 INTRODUCTION OF PHARMACY COURSE DATE 27.09.2020 SUNDAY @ 8.00 pm@ 1) Download ZOOM APPP 2) Use this link 3) Participate for the introduction lecture. 4) ආරම්භක දේශනය සදහා මෙම link එක භාවිතා කර සහභාගි විය හැක. class date. 04.10.2020
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85069712525?pwd=NS9BOUpUSzloSUxwcEp6Z2ExV0xmUT09
Meeting ID: 850 6971 2525
Passcode: 510224

27/06/2020

උසස් පෙළ රසායන විද්‍යාව සහිතව S 3 ක් හෝ එයට වැඩි ප්‍රථිපල සහිත සිසුන්ට කල හැකි හොඳම පාඨමාලාවක් ලෙස EXTERNAL PHARMACY COURSE හදුන්වා දෙන්න පුළුවන්. ඖෂධවේදීන්ගේ ප්‍රබල හිගයක් රටේ පවතින මෙවැනි වෙලාවක ඔබට ඖෂධවේදී බලපත්‍රය ලබා ගැනීම මගින් කල හැකි ව්‍යා පාර රැසක් පවතිනවා. ඖෂධ ආනයනය, නිෂ්පාදනය, තොග වෙළදාම,සිල්ලර වෙළදාම ආදී බොහොමයක් කටයුතු ඖෂධවේදීන්ගේ අතින් සිදුවන බැවින් මෙය විද්‍යා /ගණිත /කෘෂි / සිසුන්ට පමණක් හිමිවී ඇති අගනා අවස්ථාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතා ප්‍රායෝගික විෂයන් වලින් සමන්විත නිසා සිසුන් ඉතා කැමැත්තෙන් අධ්‍යාපනය ලබන පාඨමාලාවක් ලෙස හදුන්වන්න පුළුවන්. තවද උපයමින් ඉගන ගැනීමට ඇති හැකියාව නිසා ඔබට විශාල පිරිවැයක් වැයවන්නේත් නෑ. උදාහරණයක් ලෙස අපගේ පාඨමාලාව හදාරණ සිසුන් රාජ්‍ය ඔසුසල, වෙනත් PHARMACY සහ පුද්ගලික රෝහල් වල ඖෂධවේදී සහායකයන් ලෙස වැඩ කරනවා. මෙමගින් දැනුම පළපුරුද්ද පමණක් නොව මුදල් උපයා ගන්නත් ඔවුන්ට පුළුවන්. අපගේ පාඨමාලාවේ දේශන දැන් ONLINE කරන්න පුළුවන්. 20% පමණ දේශන සඳහා නුගේගොඩ SIYOCHEM ආයතනය වෙත පැමිණ කල හැකයි . ගුරුවරයාගේ පන්තියකටම සහභාගී වෙනවනම්
නුගේගොඩ සහ කළුතර සිසුන්ට සෙනසුරාදා දිනත් ගාල්ල සිසුන්ට ඉරිදා දිනත් සහභාගී වෙන්නත් පුළුවන්. 0713083683 දුරකථනයට අමතා වැඩි විස්තර දැනගන්න පුළුවන් . පන්ති ගැන ගුරුවරයා විසින්ම කරන සාකච්චාවක් සැම FRIDAY දිනකම ප :ව:7.00 ට SKYPE ( ranjith .rajapaksha )මගින් පැවෙත්වෙනවා. 0713083683 ට call කරලා ඔබේ අවස්ථාව වෙන්කරගන්න .

11/06/2020

උසස් පෙළ රසායන විද්‍යාව සහිතව S 3 ක් හෝ එයට වැඩි ප්‍රථිපල සහිත සිසුන්ට කල හැකි හොඳම පාඨමාලාවක් ලෙස EXTERNAL PHARMACY COURSE හදුන්වා දෙන්න පුළුවන්. ඖෂධවේදීන්ගේ ප්‍රබල හිගයක් රටේ පවතින මෙවැනි වෙලාවක ඔබට ඖෂධවේදී බලපත්‍රය ලබා ගැනීම මගින් කල හැකි ව්‍යා පාර රැසක් පවතිනවා. ඖෂධ ආනයනය, නිෂ්පාදනය, තොග වෙළදාම,සිල්ලර වෙළදාම ආදී බොහොමයක් කටයුතු ඖෂධවේදීන්ගේ අතින් සිදුවන බැවින් මෙය විද්‍යා /ගණිත /කෘෂි / සිසුන්ට පමණක් හිමිවී ඇති අගනා අවස්ථාවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතා ප්‍රායෝගික විෂයන් වලින් සමන්විත නිසා සිසුන් ඉතා කැමැත්තෙන් අධ්‍යාපනය ලබන පාඨමාලාවක් ලෙස හදුන්වන්න පුළුවන්. තවද උපයමින් ඉගන ගැනීමට ඇති හැකියාව නිසා ඔබට විශාල පිරිවැයක් වැයවන්නේත් නෑ. උදාහරණයක් ලෙස අපගේ පාඨමාලාව හදාරණ සිසුන් රාජ්‍ය ඔසුසල, වෙනත් PHARMACY සහ පුද්ගලික රෝහල් වල ඖෂධවේදී සහායකයන් ලෙස වැඩ කරනවා. මෙමගින් දැනුම පළපුරුද්ද පමණක් නොව මුදල් උපයා ගන්නත් ඔවුන්ට පුළුවන්. අපගේ පාඨමාලාවේ දේශන දැන් ONLINE කරන්න පුළුවන්. 20% පමණ දේශන සඳහා නුගේගොඩ SIYOCHEM ආයතනය වෙත පැමිණ කල හැකයි . ගුරුවරයාගේ පන්තියකටම සහභාගී වෙනවනම්
නුගේගොඩ සහ කළුතර සිසුන්ට සෙනසුරාදා දිනත් ගාල්ල සිසුන්ට ඉරිදා දිනත් සහභාගී වෙන්නත් පුළුවන්. 0713083683 දුරකථනයට අමතා වැඩි විස්තර දැනගන්න පුළුවන් . පන්ති ගැන ගුරුවරයා විසින්ම කරන සාකච්චාවක් සැම FRIDAY දිනකම ප :ව:7.00 ට SKYPE ( ranjith .rajapaksha )මගින් පැවෙත්වෙනවා. 0713083683 ට call කරලා ඔබේ අවස්ථාව වෙන්කරගන්න . සෙනසුරාදා ඉරිදා පවත්වන ONLINE දේශනවලට සහභාගී වන්න .

Address

Karapitiya
Gallella
80000

Telephone

0713083683

Website

Alerts

Be the first to know and let us send you an email when Augment Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share