Punchigama Siduhath College

Punchigama Siduhath College ර/ පුංචිගම සිදුහත් විද්‍යාලය

🏆️🏆️🏆️🎖️️🎖️️සිදුහත් ක්‍රීඩා - 2025 🎖️️🎖️️🏆️🏆️🏆️🏆️
26/02/2025

🏆️🏆️🏆️🎖️️🎖️️සිදුහත් ක්‍රීඩා - 2025 🎖️️🎖️️🏆️🏆️🏆️🏆️

සිදුහත් ගුරු දින සැමරුම - 2024 ❤️❤️
05/10/2024

සිදුහත් ගුරු දින සැමරුම - 2024 ❤️❤️

අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ දානමය පිංකම හා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත් වූ පිරිත්...
13/09/2024

අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ දානමය පිංකම හා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත් වූ පිරිත් පිංකම 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🎺 මෙතෙක් පාසලේ පැවති සෑම උත්සව අවස්ථාවකදීම " අනේ අපටත් තූර්යවාදන කණ්ඩායමක් තිබුනානම් " කියා සිතුන අවස්ථාවන් කෙතරම්ද..🌹 ප...
06/08/2024

🎺 මෙතෙක් පාසලේ පැවති සෑම උත්සව අවස්ථාවකදීම " අනේ අපටත් තූර්යවාදන කණ්ඩායමක් තිබුනානම් " කියා සිතුන අවස්ථාවන් කෙතරම්ද..

🌹 පාසලට ලැදි ගම්වාසීන් කිහිපදෙනෙකුගේ දායකත්වය ඇතිව, කෙසේ හෝ එක් අභියෝගයක් ජය ගනිමින්, අප විද්‍යාලයට ප්‍රාථමික තූර්යවාදන කණ්ඩායමක් සකස් කර ගැනීමට හැකි වූ අතර පුංචි පැටවුන් අද දින විසිතුරු ඇඳුමින් සැරසී, මෙසේ ඔවුන්ගේ පළමු සරඹ සංදර්ශනය ඉදිරිපත් කරන ලදී...
🎺🎺🎺🎺🎺🎺🎹🎺🎹🎺🎹🎺🎺🎺
🌹 ගමේ වන මල් කැකුළු වලට පිපෙන්නට වෙරදුන් සියලුම දෙනාට පාසලේ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ප්‍රණාමය 🙏🙏🙏🙏
🌹🌹🎹🎺🎺🎹🎹🎹🎺🎺🎺🎺🌹🌹

🌳🌳☘️☘️🌱🌱🌱🌱🌿🌿🌿🌿☘️☘️🌸🌸🌸🌳🌳🌳පුංචිගම සිදුහත් විද්‍යාලයේ පරිසර නියමුවන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩසටහන2024- 07- 02🌳🌳🌳🌳🌳🌳...
06/07/2024

🌳🌳☘️☘️🌱🌱🌱🌱🌿🌿🌿🌿☘️☘️🌸🌸🌸🌳🌳🌳
පුංචිගම සිදුහත් විද්‍යාලයේ පරිසර නියමුවන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩසටහන
2024- 07- 02
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

🌸පොසොන් පොහොය නිමිත්තෙන් ආමිස පූජාවට මුල්තැන දෙමින් පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුභවතුන් හා දිවිතියික අංශයේ දරු දැරියන...
20/06/2024

🌸පොසොන් පොහොය නිමිත්තෙන් ආමිස පූජාවට මුල්තැන දෙමින් පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරුභවතුන් හා දිවිතියික අංශයේ දරු දැරියන් එක්ව සංවිධානය කරමින් පැවත් වූ " බෙලිමල් දන්සල " අද දිනයේ මීගස්තැන්න හන්දියේදී පැවැත්විණි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කොට ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින්, අප විද්‍යාලයේ සියලුම දර...
20/06/2024

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කොට ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින්, අප විද්‍යාලයේ සියලුම දරු දැරියන් හා ගුරු භවතුන් සහභාගි කරගනිමින් 2024-06-18 දින පැවැත් වූ දාන සීල භාවනා වැඩසටහන.
🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

💝🌞🌞 " සිදුහත් සූර්ය මංගල්‍යය - 2024 " 🌞🌞💝🌞ර/ පුංචිගම සිදුහත් විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සියලුම අවුරුදු චාරිත්‍ර වාරිත...
11/04/2024

💝🌞🌞 " සිදුහත් සූර්ය මංගල්‍යය - 2024 " 🌞🌞💝

🌞ර/ පුංචිගම සිදුහත් විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සියලුම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හඳුන්වා දෙමින්, සතුට, විනෝදයද එක් කරමින් සංවිධානය කළ අවුරුදු උත්සවය 2024 - 04- 10 දින සිදුහත් විද්‍යාල භූමියේදී පැවැත්විණි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌞මෙහිදී ත්‍යාග ලබාදීම සඳහා අනුග්‍රහය ලබාදුන් ලීඩ්ස් ආයතනය, කිරුළ අධ්‍යාපන ආයතන‍ය , ගලබඩ හාඩ්වෙයාර්, මීගස්තැන්නේ වෛද්‍ය තුමිය, රන්දික ස්ටෝර්ස්, සහ සහය දුන් සැමට විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.. 🙏
Album -02
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

💝🌞🌞 " සිදුහත් සූර්ය මංගල්‍යය - 2024 " 🌞🌞💝🌞ර/ පුංචිගම සිදුහත් විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සියලුම අවුරුදු චාරිත්‍ර වාරිත...
11/04/2024

💝🌞🌞 " සිදුහත් සූර්ය මංගල්‍යය - 2024 " 🌞🌞💝

🌞ර/ පුංචිගම සිදුහත් විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සියලුම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හඳුන්වා දෙමින්, සතුට, විනෝදයද එක් කරමින් සංවිධානය කළ අවුරුදු උත්සවය 2024 - 04- 10 දින සිදුහත් විද්‍යාල භූමියේදී පැවැත්විණි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌞මෙහිදී ත්‍යාග ලබාදීම සඳහා අනුග්‍රහය ලබාදුන් ලීඩ්ස් ආයතනය, කිරුළ අධ්‍යාපන ආයතන‍ය , ගලබඩ හාඩ්වෙයාර්, මීගස්තැන්නේ වෛද්‍ය තුමිය, රන්දික ස්ටෝර්ස්, සහ සහය දුන් සැමට විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.. 🙏
Album -01
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

🏵️ සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය - පද්‍ය නිර්මාණ තරගය සමස්ත ලංකා තෙවන ස්ථානය හා සබරගමු පළාත් ප්‍රථම ස්ථානය - තරුෂි නි...
09/04/2024

🏵️ සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය - පද්‍ය නිර්මාණ තරගය සමස්ත ලංකා තෙවන ස්ථානය හා සබරගමු පළාත් ප්‍රථම ස්ථානය - තරුෂි නිසංසලා සිසුවිය

🏵️ සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය - ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන තරගය- සබරගමු පළාත් ප්‍රථම ස්ථානය - ශවීෂා ගිම්හානි සිසුවිය

🌹 ඉහත ජයග්‍රහණ ලැබූ ර/ පුංචිගම සිදුහත් විද්‍යාලයේ තරුෂි නිසංසලා සිසුවියටත්, ශවීෂා ගිම්හානි සිසුවියටත්, එම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ පාසලේ සිංහල විෂය භාර පියුමාලි ගුරුතුමියටත් අප විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉️🎉️🌹🌹🌹

🌸🌸🌸🌸පුංචි දෑතින් පුංචි හපන්කම් 🌸🌸🌸🌸🔶2024 වර්ෂයේ 3 ශ්‍රේණියේ සිසුන් හඳුනාගැනමෙන් පසුව පැවැත්වෙන අවසන් දින පුංචි පැටවුන්ගේ...
05/03/2024

🌸🌸🌸🌸පුංචි දෑතින් පුංචි හපන්කම් 🌸🌸🌸🌸

🔶2024 වර්ෂයේ 3 ශ්‍රේණියේ සිසුන් හඳුනාගැනමෙන් පසුව පැවැත්වෙන අවසන් දින පුංචි පැටවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය අද දින පැවැත්වුණි..
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මේ සඳහා පුංචි දෑතින් අලංකාර නිර්මාණ සකසා ඉදිරිපත් කළ 3 ශ්‍රේණියේ සිදුහත් දූ පුතුන්ටත්, සංවිධානය කළ පන්ති භාර ගුරුතුමිය ඇතුළු ප්‍රාථමික අංශයේ ගුරු භවතුන්ටත් විශේෂ ස්තුතිය පුද කරන්නෙමු....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌸 අද දින අප විද්‍යාලයේ 2024 වර්ෂයේ 1 ශ්‍රේණිය ට පැමිණි පුංචි මල් කැකුළු පිළිගැනීමේ උත්සවය 🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸අධ්‍යාපන...
22/02/2024

🌸 අද දින අප විද්‍යාලයේ 2024 වර්ෂයේ 1 ශ්‍රේණිය ට පැමිණි පුංචි මල් කැකුළු පිළිගැනීමේ උත්සවය 🌸
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌸අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකර ගනිමින් රටට දැයට අභිමානවත් පුරවැසියෙකු වීමට ඒ පුංචි පැටවුන්ට විද්‍යාලයීය උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු......🌹🌹🎉️🎉️🎉️🌹🌹🌹🌹🌹🌹

Address

Galabada
Gallella
70062

Telephone

+94452248142

Website

Alerts

Be the first to know and let us send you an email when Punchigama Siduhath College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Punchigama Siduhath College:

Shortcuts

Share

Category