Rippon Girls' College Debating society - රිපන් විවාද සංසදය

  • Home
  • Sri Lanka
  • Galle
  • Rippon Girls' College Debating society - රිපන් විවාද සංසදය

Rippon Girls' College Debating society  - රිපන් විවාද සංසදය welcome to the official page of "Voice of Rippon"- Rippon Girls' College Debating Socielty

Glad to inform that our senior debating team caption Thamoji Nirmani has become the district 01 and the island 11 of GCE...
28/08/2022

Glad to inform that our senior debating team caption Thamoji Nirmani has become the district 01 and the island 11 of GCE A/L examination 2021 in arts stream.

congratulations Dear captain.

24/07/2021
24/07/2021

After an amazing clash of over 60 schools throughout 4 phases all island wide, 8 contenders remain in the battle field. Congratulations on making it to the final 8 and best of luck for up coming all island phase of Thirasara sinhala debating tournament.

තිරසර  -2021අන්තර් පාසැල් සමස්ත ලංකා විවාද තරගාවලියේ ගාල්ල තරගයේ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් ශූරතාවය දිනාගත් ඔබට සු...
23/06/2021

තිරසර -2021
අන්තර් පාසැල් සමස්ත ලංකා විවාද තරගාවලියේ ගාල්ල තරගයේ
විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් ශූරතාවය දිනාගත් ඔබට සුබ පැතුම් .

Come watch the final battle of Galle Tournament තිරසර inter school online debating championship -2021today 23.06.2021 fr...
23/06/2021

Come watch the final battle of Galle Tournament

තිරසර inter school online debating championship -2021

today 23.06.2021 from 5 pm onwards.

The Finals will be streamed live on the Pioneers Youth page: https://m.facebook.com/PioneersYouth/

" තිරසර " අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගයේ ඌව පලාත සහ දකුණු පලාත අතර තරගය අද දින පැවැත්වූ අතර,එහි බින්දුව වටය බදුල...
21/06/2021

" තිරසර " අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගයේ ඌව පලාත සහ දකුණු පලාත අතර තරගය අද දින පැවැත්වූ අතර,එහි බින්දුව වටය බදුල්ල මධ්‍යය විද්‍යාලය සමග සුහදව ඊයේ දින ක්‍රියාත්මක විය.
ඒ අනුව පලමු වටය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට එරෙහිව බෙදුනු තීරනයකින් සංඝමිත්තා බාලිකා විද්‍යාලය ජයග්‍රහණය කලද,හොදම පරාජිතයන් ලෙස නැවතත් දෙවන වටය සදහා සුදුසුකම් ලැබීමට අප විද්‍යාලයට හැකි වූ අතර එම වටයේ දී ශ්‍රී හර්දය කන්‍යාරාමයට එරෙහි විවාදයට එක් විය.එම වටයේ දී 3ට 0ක් වශයෙන් අප විද්‍යාලය තෙවන වටයට සුදුසුකම් ලැබුවෙමු.එහිදී සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය සමග 3ට 0ක් ලෙස අප විද්‍යාලය ජයගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.එහිදී ක්ෂනික මාතෘකාවක් යටතේ විවාදයට එක්‍ වෙමින් ශාන්ත ඇල්වීෂියස් විද්‍යාලය සමග තරග වදිමින් බෙදුනු තීරණයකින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයීය අප විවාද කණ්ඩායම අවසන් වටය සදහා සුදුසුකම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු.

Congratulations !Thamoji Nirmani ;Captain of the debating team and Oshini Shashima ; Member of the debating team.....for...
29/03/2019

Congratulations !
Thamoji Nirmani ;
Captain of the debating team and
Oshini Shashima ; Member of the debating team.....
for your achievement of, G.C.E.O/L

චතුවාගීශ්වර-2019 The debating competition organized by Southland Girls' College- Galle.Rippon girls' college senior deba...
23/02/2019

චතුවාගීශ්වර-2019

The debating competition organized by Southland Girls' College- Galle.

Rippon girls' college senior debating team was able to be the runners up with best debater trophy.
Congratulations team.
And congratulations to the champions of this competition , St.Aloysius College galle.

නිවන් සුව ලැබේවා දියණිවරුනි.
01/04/2018

නිවන් සුව ලැබේවා දියණිවරුනි.

06/03/2018

වාග් සංග්‍රාම 2018 Copyright All images appearing in the VOGUE and fan page are the exclusive property of Photography VOGUE Production and are protected under the International Copyright laws. The images may not be reproduced, copied, transmitted or manipulated without the written permission of Photography VOGUE Production. Use of any image as the basis for another photographic concept or illustration (digital, artist rendering or alike) is a violation of the International Copyright laws. All images are copyrighted © Photography VOGUE Production 2017. Photographers - Krishan Geethika / Raseendra Dilshan

Address

Rippon Girls' College, Richmond Hill
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Rippon Girls' College Debating society - රිපන් විවාද සංසදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rippon Girls' College Debating society - රිපන් විවාද සංසදය:

Shortcuts

Share