School of Music Galle

School of Music Galle Join the first-ever School of Music in Galle!🎶 | Learn, perform & grow under Sri Lanka’s talented artists.

ඔබටත් සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන්Western violin වාදන විෂය හැදෑරීම සඳහා අවස්ථාවක්.. නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන්  ඇරඹු...
01/06/2026

ඔබටත් සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන්
Western violin වාදන විෂය හැදෑරීම සඳහා අවස්ථාවක්..
නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන් ඇරඹුණා..

1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් මෙන්ම,

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේනිය දක්වා සිසුන් සඳහා ද පන්ති පැවැත්වේ. සියලුම පන්ති කාණ්ඩ කොට ඉගැන්වීම් සිදුකරනු ලබයි.

නිවැරදිව විෂය ඉගෙනගන්න අදම අමතන්න.
School of Music Galle ( 0706540639 )

🙏
30/05/2026

🙏

ඔබ පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරනවා ද?සංගීතය විෂයක් විදියට හැදෑරුවට මදි, ඔබ විසින් Performing Skills වැඩි දියුණු කරගැනී...
11/03/2026

ඔබ පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරනවා ද?

සංගීතය විෂයක් විදියට හැදෑරුවට මදි, ඔබ විසින් Performing Skills වැඩි දියුණු කරගැනීම ගැනත් අනිවාර්යයෙන් අවධානය යොමුකල යුතුයි. ඔබට නිවැරදි ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට අපි සූදානම් අදම School of Music Galle හා එක්වන්න.

අප ආයතනය මගින් ඔබට හැදෑරිය හැකි විෂයන්..

🌟ශාස්ත්‍රීය ගායනය ( Classical Vocal )
🌟 ගිටාර් වාදනය ( Guitar )
🌟පෙරදිග වයලීන් වාදනය ( Eastern Violin )
🌟 අපරදිග වයලීන් වාදයන ( Weatern Violin )
🌟 සිතාර් වාදනය ( Sitar )
🌟 තබ්ලා වාදනය ( Thabla )

Western / Eastern කුමක් වුවත්, ඔබට ගැලපෙන පරිදි විෂයන් තෝරාගත හැකිවේ.

අප ආයතනය සමඟ සම්බන්ධවන සියලූම සිසුන් හට ඔවුන් හැදෑරීමට බලාපොරොත්තු වන ප්‍රධාන විෂයට අමතරව තවත් විෂයන් දෙකක් පන්ති ගාස්තු රහිතව හැදෑරීමේ සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

📞 විමසීම්: 070 654 0639
📍 ස්ථානය: ගැලීලිවේ අධ්‍යාපන ආයතනය, කළේගාන (Sussex විද්‍යාලය අසල).

වැඩිහිටි ඔබට ගායනය / වාදනය  හැදෑරීමට   ගාල්ලේ හොඳම සංගීත අධ්‍යාපන ආයතනය, School of Music Galleආයෙම මුල ඉඳල හරියට පටන්ගමු...
28/02/2026

වැඩිහිටි ඔබට ගායනය / වාදනය හැදෑරීමට ගාල්ලේ හොඳම සංගීත අධ්‍යාපන ආයතනය, School of Music Galle

ආයෙම මුල ඉඳල හරියට පටන්ගමු. වයස කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට සහභාගී වීමට පහසුවන පරිදි වේලාවන් වෙන්කොට ඇත.
ඔබත් Working Stress එකෙන් මිදිල Mind Free කරගන්න Music ඉගෙනගන්න පටන්ගන්න.

වැඩිහිටි ඔබ පහත පාඨමාලා සමඟ සම්බන්ධවිය හැක.

කටහඬ පුහුණුව ( Voice Training)
ගිටාර් වාදනය
වයලීන් වාදනය
සිතාර් වාදනය
තබ්ලා වදනය

විමසීම් - 070 654 0639

24/02/2026

Our talented kids shining bright!👏👏👏

ඔබ දැන සිටියා ද? දරුවෙකු සංගීතය ස‍ඳහා යොමු කිරීමට වඩාත් සුදුසුම අවධිය, ඔවුන්ගේ ප්‍රාථමික අවධිය බව. සංගීත පුහුණුව මඟින් ස...
15/02/2026

ඔබ දැන සිටියා ද?

දරුවෙකු සංගීතය ස‍ඳහා යොමු කිරීමට වඩාත් සුදුසුම අවධිය, ඔවුන්ගේ ප්‍රාථමික අවධිය බව.

සංගීත පුහුණුව මඟින් සංගීතමය හැකියාවන් වර්ධනයට අමතරව දරුවෙකුගේ බුද්ධි වර්ධනය, නිර්මාණශීලීත්වය සහ පෞරුෂ සංවර්ධනය, ආත්ම විශ්වාසය ගොඩනැගීම ඇතුළු ගුණාංග රාශියක් සඳහා සෘජුවම ධනාත්මකව බලපානු ලබයි. ඔබගේ දරුවාගේ සංගීත ගමන් මග ආරම්භ කිරීම සඳහා අප ආයතය විසින් විශේෂයෙන්ම 1 ශ්‍රේණියේ සිට පන්ති පැවැත්වේ. මෙහි අප විසින් දරුවන්ගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් 100% ප්‍රායෝගිකව අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරනු ලබයි.

1 - 5 ශ්‍රේණි දක්වා සිසුන්ට සහභාගී විය හැකි විෂයන්

🌟1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා විශේෂ කටහඬ පුහුණුව

🌟ගිටාර් වාදනය

🌟වයලීන් වාදනය

🌟සිතාර් වාදනය

🌟තබ්ලා වාදනය

දක්ෂ ගුරු මඬුල්ලක් යටතේ 100% ප්‍රායෝගික ඉගැන්වීම්.

අප ආයතනයේ සංගීත පන්ති සඳහා සහභාගී වීම තුළින්, එක් විෂයකට අමතරව තවත් විෂයයන් දෙකක් නොමිලේ හැදෑරීමේ අවස්ථාව ඔබට හිමි වේ..

ඔබගේ දරුවා කුඩා කල සිටම දක්ෂ ගායකයෙකු හෝ වාදකයෙකු ලෙස ඉදිරියට යනු දැකීම අපගේ අරමුණුයි. ඒ වෙනුවෙන් අපගේ ආයතනය සහ ගුරු මඩුල්ල කැපවෙනු ඇත.

හොඳම සංගීත අධ්‍යාපනය ඔබේ දරුවාටත් ලබා දෙන්න, අදම School of the music (Galle) අප හා එක්වන්න!

විමසීම් - 0706540639
ස්ථානය - ගැලීලිවේ අධ්‍යාපන ආයතනය, කලේගාන ( Sussex විද්‍යාලය අසල )

ගාල්ලේ පළමු වතාවට ලංකාවේ දක්ෂ, සුදුසුකම්ලත් සංගීත ශිල්පීන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන සංගීත අධ්‍යාපන ආයතනයක්. 🎷 𝐒𝐜𝐡𝐨𝐨𝐥 ...
03/02/2026

ගාල්ලේ පළමු වතාවට ලංකාවේ දක්ෂ, සුදුසුකම්ලත් සංගීත ශිල්පීන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන සංගීත අධ්‍යාපන ආයතනයක්. 🎷 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐌𝐮𝐬𝐢𝐜 𝐆𝐚𝐥𝐥e💫

පෙරදිග සහ බටහිර සංගීත භාණ්ඩ වාදනය මෙන්ම ගායනයද ඇතුලුව විෂයන් 08 ක්.

✨වයස් සීමාව:
1 ශ්‍රේණියේ සිට වැඩිහිටියන් දක්වාම කාණ්ඩ කොට ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

​✨ සුවිශේෂීත්වය
එක් ප්‍රධාන විෂයක් තෝරාගැනීමෙන් පසු තවත් විෂයන් දෙකක් පන්ති ගාස්තු රහිතව අධ්‍යයනය කිරීමට සියලුම දෙනාට අවස්ථාව හිමිවේ.

​✨ මාසික අයකිරීම Rs. 3000/- පමණි.

​📝 ලියාපදිංචි වීම සඳහා පහත Google Form එක සම්පූර්ණ කිරීම අනිවාර්යය වේ: 👇
🔗 https://forms.gle/U8uV8sLBz3nbHWzF6

​📞 විමසීම්: 070 654 0639

​ඔබ / ඔබගේ දරුවා දක්ෂයෙක් කරන්න අපි සූදානම්. අදම ලියාපදිංචි වන්න! 🎹🎻

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when School of Music Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share