Hansaka Jayasinghe - O/L Maths

Hansaka Jayasinghe - O/L Maths If you want to become an expert in mathematics, you've come to the right place!🔅✅

🌞 *මගේ ආදරණීය දූ පුතුන් සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා..!* ✨🎉🌺🌼🌞
14/04/2026

🌞 *මගේ ආදරණීය දූ පුතුන් සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා..!* ✨🎉🌺🌼🌞

04/04/2026

📚✨ ගාල්ල ප්‍රදේශයේ විධිමත්ම MATHS PAPER CLASS එක.

📍 ප්‍රින්සිපියා – මිනුවන්ගොඩ, ගාල්ල

🔸 සිංහල මාධ්‍ය – Paper Class
🗓 සෙනසුරාදා
⏰ ප.ව 6.00 – ප.ව 8.00

🔹 English Medium – Paper Class
🗓 බ්‍රහස්පතින්දා
⏰ ප.ව 6.00 – ප.ව 8.00

━━━━━━━━━━━━━━━

📍 සියෝන් – බද්දේගම

🔸 සිංහල මාධ්‍ය – Paper Class
🗓 සෙනසුරාදා
⏰ ප.ව 1.30 – ප.ව 3.30

━━━━━━━━━━━━━━━

📖 අනෙකුත් සිද්ධාන්ත පන්ති (Theory Classes)

📍 ප්‍රින්සිපියා – ගාල්ල

🔸 සිංහල මාධ්‍ය
🔅10 ශ්‍රේණිය – අගහරුවාදා ⏰ ප.ව 2.30 – ප.ව 4.30
🔅 11 ශ්‍රේණිය – අගහරුවාදා ⏰ ප.ව 4.30 – ප.ව 6.30

🔹English Medium
🔅 10 ශ්‍රේණිය – ඉරිදා ⏰ ප.ව 1.30 – ප.ව 3.30
🔅 11 ශ්‍රේණිය – ඉරිදා ⏰ ප.ව 4.00 – ප.ව 6.00

📍 සියෝන් – බද්දේගම

🔸 සිංහල මාධ්‍ය
🔅 10 ශ්‍රේණිය – සිකුරාදා ⏰ ප.ව 3.00 – ප.ව 5.00

මේක වෙනම Level එකක MATHS CLASS එකක්. 😎❤️

22/01/2026

උවමනාව ඇතිකරගෙන වැඩ කරමු 👊❤️
゚viralシfypシ゚viralシalシ

14/01/2026

බැරි තැන්වල,වැටෙන තැන්වල කියන්න අපි ඉන්නවා උදව් කරන්න. 🤝❤️

12/01/2026

ඉක්මන් කරන්න ළමයි පලවෙනි පාඩම පටන්ගෙන තියෙන්නෙ.🤓❤️

📍 ගාල්ල ට ලගම ප්‍රින්සිපියා
📍 ටිකක් ඇතුලට වෙන්න GATE WAY
📍 බද්දේගම දරුවන්ට - සියෝන්
📍ලක් මෑණියන්ට - Online


Hansaka

06/01/2026

Our English Medium classes have officially begun and are progressing successfully. ❤️😎

📍 PRINCIPIA – Galle
📞 077 849 0746

⚠️ Limited seats available – join early and stay ahead! 💪😎




Hansaka Jayasinghe

02/01/2026

වීජීය භාග සුළු කරන්නෙ මෙහෙමයි පුතා 😎❤️




01/01/2026

මේක ඔයා දිනන්නම ඕනෙ අවුරුද්දක්❤️

📍 ZIYON – බද්දේගම6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය පන්ති ආරම්භ වේ.ලියාපදිංචි වීමට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය ...
23/12/2025

📍 ZIYON – බද්දේගම
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය පන්ති ආරම්භ වේ.

ලියාපදිංචි වීමට දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය සහ මාධ්‍යය Whatsapp කරන්න. 0778490746

ප්‍රතිඵල හදන ගණිතය පන්තිය,
හංසක ජයසිංහ.

සෑම වසරකම විශිෂ්ට ප්‍රතිඵල බිහි කළ අපේ වැඩපිළිවෙළ 2026 නව අධ්‍යයන වර්ෂය සඳහා තවත් ශක්තිමත් කරමින්, අපේම කාර්යමණ්ඩලයක් සමගින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආයතන තුනක භෞතික පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන්.


Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Hansaka Jayasinghe - O/L Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category