31/12/2025
Happy New Year 2026
University of Ruhuna ,Faculty of Science (Physical & Biology) 1985/1986 Batch started November 1985. We leave 1991 from university after long period
31/12/2025
Happy New Year 2026
13/12/2025
අපේ 85/86 කණ්ඩායමේ 2025 රුහුණ විශ්ව විද්‍යාලීය උපාධි ප්‍රධානය සඳහා ගෞරවනීය සහභාගිත්වයක්
13/12/2025
1985 -2025
කාලය… මැවූ වෙනසක අරුමේ.
27/09/2025
රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Physical ) කණ්ඩායමේ බොරැල්ලේ පදිංචිව සිටි *පද්මලතා * සහෝදරිය 10/09/2025 දින අභාවප්‍රාර්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
අපි ඇයට ට නිවන්සැප ලැබේවායි පතමු !
27/07/2025
රුහුණ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ 85/86 (Bio) කණ්ඩායමේ වැලිපැන්නෙ පදිංචිව සිටි *චන්දන ඉද්දගොඩ* සහෝදරයා 25/07/2025 දින අභාවප්‍රාර්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
අපි ඔහුට නිවන්සැප ලැබේවායි පතමු !
14/04/2025
රුහුණ විශ්ව විද්‍යාලීය නව උපකුලපති තුමා වන, ජයන්ත පස්දුන්කෝරලේ ආරච්චිගේ සහෘදයා අපේ 85/86 විද්‍යාපීඨ කණ්ඩායම විසින් පිළිගැනීමේ උත්සවය .
මාතර "SOLIS Hotel" හිදී 31/03/2025
31/10/2024
UoR FoS 85/86 Batch
GET-TOGETHER '24
26 October 2024
(Dikwella )
24/10/2024
අපේ 2024 "GET" එක
මේ ඔක්තෝබර් 26 දින දික්වැල්ලෙ පැවැත්වීමට කටයුතු කර ඇත .
85/86 Batch එකේ ඔබ සැමටම සුහදත්වයෙන් ආරාධනා කර සිටිමු .
13/04/2024
ලැබුවාවූ මේ සිංහල දමිළ අළුත් අවුරුද්ද ....
"ඔබට"
මෙන්ම
"ඔබේ පවුලේ සැමටමත් "
"සාමය"
"සතුටු"
"නිරෝගී" බව සපිරෙන
🌷සුබම සුබ අවුරුද්දක් වේව!
30/03/2024
නිහාල් ප්‍රතාපසිංහ සහෝදරයා ඔබට සුබ ගමන්
සුබ මංගල සේවා කටයුත්තක් .....
*සුබ මංගල කටයුත්තක් කර දීමට
ඔබට හෝ ඔබේ නෑදෑ හිත මිතුරන් ගේ විවාහ වයසේ සිටින දුවා දරුවන් ඉන්නවා නම් ...,
*ඔවුන්ට සුදුසු සහකරු වෙකු හෝ සහහාරියක සොයනවා නම් ...
පහත watsapp අංකයට message එකක් දාන්න .
ඔබට උපකාරයක් කරන්න සූදානම් .
ස්තුතියි !
+94776993570
(Thilak /ටියුෂන් )